Green Smoke

5tech

Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචං....උබලා දන්නවා ඇතිනේ Green Smoke සීන් එක... :baffled:

    ලංකාවේ ගන්න තැනක් එහෙම තියනවද බං....ආටිකල් එකක් නං කියෙව්වා විස්තරේ ගැන..ඒත් ලංකාවේ ගන්න තැනක් දැනගන්න විදියක් නෑනේ.... :oo:

    දන්න එකෙක් උදව්වක් කරපල්ලා :angry:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මම දන්න Green Smoke නම් තියෙන්නේ තණමල්විල :P

    බුම්ප් මචන්
     
    Jul 28, 2014
    52
    6
    0
    මම දන්න Green Smoke නම් තියෙන්නේ තණමල්විල :P

    බුම්ප් මචන්

    :rolleyes::rolleyes: ම්ම්ම් මලක් ගහලා මගේ song එකක් අහනකොට කොහොමද තියන දිව්‍ය සැප :yes::yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ආ ඉතිං මං නෑ කිව්වද :rolleyes:

    මෙහෙ නම් ගොඩක් pot තියෙනවා ඕවා විකුණන. හැබැයි ඉතින් brand names වෙනස්. මම දැන් දැකල තියෙනවා ගොඩක් මිනිස්සු ඒක use කරනවා. අනිවා දවසකට දෙන්නෙක්වත් දකිනවා ඕක උරන
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මෙහෙ නම් ගොඩක් pot තියෙනවා ඕවා විකුණන. හැබැයි ඉතින් brand names වෙනස්. මම දැන් දැකල තියෙනවා ගොඩක් මිනිස්සු ඒක use කරනවා. අනිවා දවසකට දෙන්නෙක්වත් දකිනවා ඕක උරන

    ඔය පැත්තේ ගණන්ද බං ලංකාවේ සල්ලි වලින් බැලුවොත් :dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    බම්ප්

    starter kit එක RS.4000 විතර වෙන්නේ ඔය brand එකේ, ලංකාවේ කොහේ තියෙනවද දන්නේ නෑ හැබැයි පුතෝ ෂුවර් නැති ඒවා නම් ගන්න එපා මොකද ඕක ටිකක් dangerous.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් අහලා බලපන් විකිලීක්ස් ගෙන්..... ඌත් ඕකක් හොය හොයා හිටියා මතකයි..... :yes: