ඉස්සර නම් තිබුණා ජාවා ග්රීන් ටී කියලා.
කෙට්ටුවෙන්න බොන්න.
ග්රීන් ටී ගන්නවනම් පුළුවන්තරම් විශ්වාස තැනකින් ගන්න. උදා. ටී ෆැක්ටරියකින් වගේ. කෙට්ටුවෙන්න ඕන්නම් කුරුඳු තේ බොන්න. උදේට කෑම කන්න වි.20ට වගේ කලින්.
ඒකටම මීපැණි තේ හැන්දකුත් දාගෙන.
ඒවගේම තෙල් කෑම පිටි කෑමත් අඩුකරනවනම් ඉතින්..
ප්රථිපල සහතිකයි.
Green tea නෙමෙයි බොල තුන් වේලට බත් ගිලින එක නවත්තපිය! එතකොට නං ඇඟ බහී!
ග්රීන් ටී බිව්වම කෙට්ටුවෙනවදනම් දන්නෙ නෑ.. හැබැයි පිළිකා වලට හොඳයි කියලා හොයාගෙන තිබුණා.ඒත් වැඩිය හොද නෑ වකුගඩුවලට.ඉස්සර නම් තිබුණා ජාවා ග්රීන් ටී කියලා.
කෙට්ටුවෙන්න බොන්න.
ග්රීන් ටී ගන්නවනම් පුළුවන්තරම් විශ්වාස තැනකින් ගන්න. උදා. ටී ෆැක්ටරියකින් වගේ. කෙට්ටුවෙන්න ඕන්නම් කුරුඳු තේ බොන්න. උදේට කෑම කන්න වි.20ට වගේ කලින්.
ඒකටම මීපැණි තේ හැන්දකුත් දාගෙන.
ඒවගේම තෙල් කෑම පිටි කෑමත් අඩුකරනවනම් ඉතින්..
ප්රථිපල සහතිකයි.
![]()
බඩගිනි එනකොට කොහොමද බං නොකා ඉන්නේ? එකත් අවුලක් නේ....කුරුදු තේ කොහෙන්ද ගන්න තියෙන්නේ? ගාන එහෙම කොහොමද දන්නේ නැ?
කුරුදු පොතු උණුවතුරට දාලා ටිකක් තැම්බෙනකල් වහලා තියන්න. ඊට පස්සෙ මීපැණි දාලා බොන්න ගන්න. ජිම් එහෙම යන්නෙ නැතෙයි
කුරුදු තේ ගන්න තැනක්නම් මමත් දන්නෙ නෑ මචං. හැබැයි ගෙදර හදාගන්න පුළුවන්.කුරුදු පොතු උණුවතුරට දාලා ටිකක් තැම්බෙනකල් වහලා තියන්න. ඊට පස්සෙ මීපැණි දාලා බොන්න ගන්න. ජිම් එහෙම යන්නෙ නැතෙයි
![]()