Greentel phone ගන්න එපා

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 246359
    මේ හත්තිලව්ව ගත්ත දවසෙ ඉදන් බැටරි බහිනව බට්න් පෝන් එකක් ගන්න ඕන නිසා ගත්තෙ 4400 ක් උනා ගත්තු දවසෙ ඉදන් 100% ක් චාජ් කලාම පැ‍යක් විතර තිබිල 0ටම බැහැල යනව රු 200 ගානෙ දහපාරක් විතර ටවුමට ගියා තුන්පාරක් කම්පැනි යැව්ව කඩේ එකා ගෙන් කැ* කතා ඇහුව බැටරි මාරුකලා චාජරේ ගහල ගහල පිච්චුන අන්තිමට බෝඩ් එකක් මාරුකලා තාම චාජ් එක පැය 24 ක් වත් තියෙන්නේ නෑ වැඩිපුර ගානක් දෙන්නම් වෙන එකක් දෙන්න ම් කීවට මාරුකරන්න බෑලු මේ පෝන් ජාතිය ලංකාවේ හදල තියෙන නිසා ආසාවෙන් ගත්තෙ 4400 අවුලක් නෑ greentel ලබ්බ වල් ආයෙ ගන්නෑ:angry:
    ඊයා ඕවා කවුද ගන්නෙ
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,727
    1
    15,428

    උඹ ගත්ත device එකේ මොකක් හරි ප්‍රශ්නයක් අ‍ැති. Greentel වල සාමාන්‍යයෙන් නම් එහෙම අවුලක් නැහැ. ඔව් තනිකර budget බඩු තමයි, හැබැයි වෙන අවුලක් නැහැ.

    මම නම් Greentel o40 යක් ගත්තා Daraz එකෙන් එ‍් දවස්වල offer එකක් හම්බෙලා 6900 ගාණකට. තාම හොඳට වැඩ. වැඩිපුරම එ‍්ක ගත්තෙ තනි phone එකට sim 4 ක් දාන්න පුළුවන් නිසා. Phone numbers වලින් sms verify කරන වැඩවලට පට්ට easy.

    අ‍ා අනික ඉතින් මම රෑට අ‍ැවිදින්න වගේ යද්දි එ‍්කෙ ඉස්සරහ හරි හමන් torch එකකුත් තියෙනවා. හරි හමන් කිව්වෙ light එකක් විතරක් නෙවෙයි, focused beam එකක් තියෙන, අඩි 50 ක් 100 ක් වදින අ‍ැත්ත torch එකක්. චීනෙන් ගෙන්නන ඔය පොඩි පොඩි torch කෑලි රෑට අරන් යනවට වඩා මේක සිරාවටම මරු. අනික phone battery එකෙන් torch එක පැය 12 ක් විතර වැඩ. අනිත් torch කෑලි වගේ පැය දෙක තුනෙන් බැහැල යන් නෑ.

    Battery එකත් කිසිම අවුලක් නෑ, 2000mAh චූටි phone කට්ටක නිසා සාමාන්‍යයෙන් පාවිච්චියට සති දෙකක් විතර ගන්න පුළුවන්. Calls එහෙම clear. Memory card එකක් දාල Calls auto Record කරන්නත් පුළුවන්. එ‍්ක පට්ටම වටිනවා ඉතින්.

    කම්මැලිකමට ඕන නම් radio, memory card එකේ mp3 එහෙම දාගන්න පුළුවන්. මහා ලොකු sound quality එකක් නෑ හැබැයි shape ඉතින්. ඔව් Bluetooth headphone එහෙමත් වැඩ, හැබැයි stereo නැහැ. Mono mix වෙලා එන්නෙ.

    මට නම් extra phone එකක් විදිහට, ලඟ තියෙන sim සේරම ටික active එකේ තියාගන්න පට්ටම භාණ්ඩෙ. තාම කිසිම කරදරයක් නෑ. එ‍් කාලෙ වගේම charge කරාම සතියක් හමාරක් වැඩ.

    මේක බලල ගත්තෙ.

    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ ගත්ත device එකේ මොකක් හරි ප්‍රශ්නයක් අ‍ැති. Greentel වල සාමාන්‍යයෙන් නම් එහෙම අවුලක් නැහැ. ඔව් තනිකර budget බඩු තමයි, හැබැයි වෙන අවුලක් නැහැ.

    මම නම් Greentel o40 යක් ගත්තා Daraz එකෙන් එ‍් දවස්වල offer එකක් හම්බෙලා 6900 ගාණකට. තාම හොඳට වැඩ. වැඩිපුරම එ‍්ක ගත්තෙ තනි phone එකට sim 4 ක් දාන්න පුළුවන් නිසා. Phone numbers වලින් sms verify කරන වැඩවලට පට්ට easy.

    අ‍ා අනික ඉතින් මම රෑට අ‍ැවිදින්න වගේ යද්දි එ‍්කෙ ඉස්සරහ හරි හමන් torch එකකුත් තියෙනවා. Battery එක කිසිම අවුලක් නෑ, 2000mAh චූටි phone කට්ටක නිසා සාමාන්‍යයෙන් පාවිච්චියට සති දෙකක් විතර ගන්න පුළුවන්. Calls එහෙම clear. Memory card එකක් දාල Calls auto Record කරන්නත් පුළුවන්. එ‍්ක පට්ටම වටිනවා ඉතින්.

    කම්මැලිකමට ඕන නම් radio, memory card එකේ mp3 එහෙම දාගන්න පුළුවන්. මහා ලොකු sound quality එකක් නෑ හැබැයි shape ඉතින්. ඔව් Bluetooth headphone එහෙමත් වැඩ, හැබැයි stereo නැහැ. Mono mix වෙලා එන්නෙ.

    මට නම් extra phone එකක් විදිහට, ලඟ තියෙන sim සේරම ටික active එකේ තියාගන්න පට්ටම භාණ්ඩෙ. තාම කිසිම කරදරයක් නෑ. එ‍් කාලෙ වගේම charge කරාම සතියක් හමාරක් වැඩ.

    ඔය phone එක ගැන මටත් තියෙන්නේ ඔය වගේ හොඳ Experience එකක්.
    ඔය ජාතියේ phone දෙකක් තියනව.
    දැන්නම් battery එක සවුත්තු වෙලා හැබැයි අවුරුදු කීපයක් use කරල තියනව කිසි අවුලක් නැතුව.

    මෙයා ගත්තු phone එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියන්න ඇති.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,727
    1
    15,428
    113
    ඔය phone එක ගැන මටත් තියෙන්නේ ඔය වගේ හොඳ Experience එකක්.
    ඔය ජාතියේ phone දෙකක් තියනව.
    දැන්නම් battery එක සවුත්තු වෙලා හැබැයි අවුරුදු කීපයක් use කරල තියනව කිසි අවුලක් නැතුව.

    මෙයා ගත්තු phone එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියන්න ඇති.

    Extra original බැටරි ගන්න පුළුවන් මුන්ගෙ වැල්ලවත්තෙ තියෙන පොට් එකෙන්. O40 එකේ බැටරිය 1650 යි එ‍් දවස්වල.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    greentel lankawe nemei neda hadanne. oya lanawe brand name ekata china walin hadala brand gahala gena ekak mama danna widyta

    Extra original බැටරි ගන්න පුළුවන් මුන්ගෙ වැල්ලවත්තෙ තියෙන පොට් එකෙන්. O40 එකේ බැටරිය 1650 යි එ‍් දවස්වල.
    Wellawatte greentel company ekenma oya phone ekatama batteryak aran thiyanawa dala paya keepen restart wenawa.
    oka return karanna yanna petrol ganath battery ekata wada wadi nisa nikan hitiya.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    greentel lankawe nemei neda hadanne. oya lanawe brand name ekata china walin hadala brand gahala gena ekak mama danna widyta

    Wellawatte greentel company ekenma oya phone ekatama batteryak aran thiyanawa dala paya keepen restart wenawa.
    oka return karanna yanna petrol ganath battery ekata wada wadi nisa nikan hitiya.
    අර අම්මලට නංගිලට කුනුහරප කියන තාරකට අවවාද කරන්නෙවත් නැද්ද
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    images
    These are still available, so use these instead of Chinese rebranded crap.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,901
    113
    nokia Original ganna puluwan Softlogic gena eka..
    මේක තමයි කරන්න ඕන කාලයක් පාවිච්චි කරන්න ඕන නම්. ගණන් නම් පොඩ්ඩක් වැඩි සමහර model හැබැයි අවුලක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,727
    1
    15,428
    113
    Wellawatte greentel company ekenma oya phone ekatama batteryak aran thiyanawa dala paya keepen restart wenawa.
    oka return karanna yanna petrol ganath battery ekata wada wadi nisa nikan hitiya.
    අනේ මන්දා එහෙනම් එක්කො මගෙ වාසනාව, නැත්තම් උඹලගෙ කරුමෙ තමයි. මොනවා වුණත් මේ thread එක වැටුණ එක හොඳයි. මමම greentel එක කීප දෙනෙක්ට recommend කරල තියෙනවා මේ කතාව කියලා, phone එක (විශේෂයෙන්ම සිම් 4 සහ torch එක) දැකල අහන උන්ට වැඩිපුරම. දන්න කවුරුත් අ‍ැහුවට අරන් නම් නැහැ.

    ඉතින් මම මගෙ first and only experience එකෙන් එ‍්ක පට්ට කියල හිතාගෙන ඉන්නවා. උඹලට first experience එකෙන් එ‍්කෙ අනිත් පැත්ත කියල හිතිල අ‍ැති. Search කරල බැලුවාමත් දෙපැත්තටම කියපු කතා තියෙනවා තමයි.

    ඉතින් කොහොම හරි එහෙම වෙනවා කියන්නෙ quality control නම් චොර අ‍ැති තමයි. සමහර devices හොඳට වැඩ, අනිත්වාගෙ අවුල් අ‍ැති. උඹ කියල තියෙන විදිහට battery ඉක්මනට බහිනවා නම් එක්කො battery එක චොර, නැත්තම් board එකේ ලාවට short circuit එකක් අ‍ැති. එතකොට එ‍්ක රත් වෙලා බැහැල යනවා. සමහර පරණ Phone වලත් ඔය කේස් එක තියෙනවනෙ.

    හොඳම දේ වෙලාව සහ හැකියාව තියෙනවා නම් මොකක් හරි ක්‍රමයකට battery capacity එක check කරගන්න. 1W වගේ LED එකක් Connect කරල තියල පත්තු වෙන වෙලාව බලන්න වුණත් පුළුවන්නෙ. Capacity එක කියන ගාණෙන් 80% එහා තියෙනවා කියන්නෙ බැටරිය අවුලක් නෑ, phone එකේ short එක තියෙන්නෙ. Original බැටරියම capacity නැහැ චොර නම් කොහොමත් එකයි ඉතින්.

    චීනෙන් තමයි manufacturing කරන්නෙ. මෙහෙන් design කරනවා කියල කියන්නෙ හැබැයි. එ‍්කත් ගොඩක් වෙලාවට template එක, base model එක අරන් basic මොනවා හරි ටිකක් වෙනස් කරනවා වෙන්න අ‍ැති. Shopify එකෙන් web store හදනවා ටයිප් අ‍ාතල් එකක් අ‍ැත්තෙ.