gym යන උන් සහ Fitness සහ bodybuilding වලට කැමති අය මෙයාව නොදන්නවා නම් එක ලොකු ප්‍රශ්නයක්. ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොදම fitness model.පොඩිකාලේ Bruce wayne (bat man) ට පස්සේ වෙනවනම් වෙන්න ඕනා උනේ මේ වගේ කෙනෙක්. මට ජිම් පිස්සුව ගැහුවේ මේ මනුස්සයා හින්දා තමයි. MFT 28 (මිලිටරි ෆිට්නස් ට්‍රේයිනින්) එකේ ඒ motivational speeches තාමත් අකුරක් නෑර මතකයි. මරණයට හේතුව : ශක්තිජනක පානයක වෙළද දැන්වීමක් රුගත කරන අවස්ථාවේ දාවනය වන දුම්රියක ගැටීම. Rest In Peace Greg plitt


