grok රන් කරලා බලන්න.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,313
    100,157
    113
    රිසෝස් ප්‍රශ්නෙත් විසදීගෙන වගෙ එන්නෙ

    https://arxiv.org/abs/2402.17764
    ඔහොම මදි. කේස් ඒක තියෙන්නේ core එකේ ඔය ඉතුරු කරගන්න ප්‍රමාණයත් මදි වෙනවා ඉක්මනට. Architecture එක වෙනස් වෙන්න ඕනි ඊළග ස්ටෙප් එකට.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මට තේරෙන විදියට නම් LLM වලින් Generative AI වලින් accurate results ගන්න බෑ තවම. ඒ හින්දා SE වගේ job වලට තවම ලොකු බලපෑමක් නෑ, ඕවා tools විදියට පාවිච්චි කරලා තමන්ගෙ වැඩ ලේසි කරගන්න පුලුවන්. ඒත් accurate results ඕනි නැති තැන්වලදි දැනටමත් job replace වෙලා ඉවරයි

    හැබැයි හැමදාම ඕවා එකම මට්ටමේ තියෙන්නෙ නෑනෙ, ඕවා base කරගෙන හැදෙන ඊළඟ models වල accuracy එක ටික ටික වැඩිවෙනවා. අනික අමතක කරන්න හොඳ නෑ ඕවාට fund කරන billionaires ලාගෙ, එයාලා පිටිපස්සෙ ඉන්න අයගෙ goals මොනවාද කියලා. ඒ අයට මිනිස්සුන්ට රස්සාවල් නැතිවෙන එක, තියෙන අනිත් safety risks එකක්වත් අදාල නෑ. ඒ අයට ඕනි තමන්ගෙ ජීවිත කාලේ ඉවරවෙන්න කලින් AGI හරි පුලුවන්නම් ASI හරි හදාගෙන තමන්ගෙ පුද්ගලික ආසාවල් ටික කරගන්න.

    ඒ හින්දා ඕනවට වඩා confidence වෙන්න හොඳ නෑ, AI වලින් අපේ job නැතිවෙන්නෙ නෑ කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ වෙන්න යන කාලේ විතරයි
    chaotic theory, ව්‍යාකූල බව උපයෝගී කරගෙන, මිනිසාගේ free will එක නැති කිරීම. එතකොට තවත් ලේසියි manipulate කරන්න.
     
    • Like
    Reactions: xVOLDYx

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔහොම මදි. කේස් ඒක තියෙන්නේ core එකේ ඔය ඉතුරු කරගන්න ප්‍රමාණයත් මදි වෙනවා ඉක්මනට. Architecture එක වෙනස් වෙන්න ඕනි ඊළග ස්ටෙප් එකට.
    වෙඉ බං ඉස්සරහට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,157
    113
    වෙඉ බං ඉස්සරහට.
    ඉස්සරහට කියන්නේ ඕක dead end එකක් දැනට යන විදියට.

    ඩොලර් බිලියන ගණන් ඕනි research කරන්න. කරන්න පුළුවන් වෙන්නේ සීමිත ගාණකට විතරයි. එහෙම උනාම ටික ටික filed එක ස්ලෝ වෙනවා.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉස්සරහට කියන්නේ ඕක dead end එකක් දැනට යන විදියට.

    ඩොලර් බිලියන ගණන් ඕනි research කරන්න. කරන්න පුළුවන් වෙන්නේ සීමිත ගාණකට විතරයි. එහෙම උනාම ටික ටික filed එක ස්ලෝ වෙනවා
    එ ඉතිං මචං දෙට වැඩි කර කර ට්‍රේන් කරද්දී නෙ.

    දෙට අඩුවෙන් ඔන වෙන අප්ප්රෝච් එකක්‌ හොයා ගත්තු දට ඔය ප්‍රශ්නෙ නැහැනෙ. මං හිතන්නෙ දැනටමත් රිසර්ච් ඩිරෙක්ට් වෙලා තියෙන්නෙ එ පැත්තට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,157
    113
    එ ඉතිං මචං දෙට වැඩි කර කර ට්‍රේන් කරද්දී නෙ.

    දෙට අඩුවෙන් ඔන වෙන අප්ප්රෝච් එකක්‌ හොයා ගත්තු දට ඔය ප්‍රශ්නෙ නැහැනෙ. මං හිතන්නෙ දැනටමත් රිසර්ච් ඩිරෙක්ට් වෙලා තියෙන්නෙ එ පැත්තට.
    මේ යන විධියට data අඩු approach වලට යන්න බෑ. එතකොට ආයේ එනවා llm වලට කලින් තිබ්බ ඒවටම. 2B, 7B වගේ ඒව බලන්න.

    අපි ඉගෙන ගන්නේ data උඩම නෙවෙයි. අපිට දෙයක් කියල දුන්නම මතක තියාගන්න හැටි හිතලා බලන්නකෝ. ඒක මේ දැන් යන ml architecture එක නෙවෙයි.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,167
    876
    113
    ----- Hill City ----
    1710766644415.png

    :rolleyes::rolleyes:
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඉස්සරහට කියන්නේ ඕක dead end එකක් දැනට යන විදියට.

    ඩොලර් බිලියන ගණන් ඕනි research කරන්න. කරන්න පුළුවන් වෙන්නේ සීමිත ගාණකට විතරයි. එහෙම උනාම ටික ටික filed එක ස්ලෝ වෙනවා.
    මිනිස් සිතේ Algorithm එක සම්පුර්ණයෙන්ම imitate කරන එක තමයි අවසාන පරමාර්ථය 😁
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    ඕක පිලොසොෆි සීන් එකක්.

    අපිට තියෙනෙන් physical and chemical reactions ටිකක එකතුවක් විතරයි කියලා පිළිගන්න කෙනෙක් නන් ඕක වැරදියි. එහෙම විඤ්ඤානයක් ඕනි නෑ.

    ඒත් දැන් මම පිළිගන්නේ විඤ්ඤානයක් තියෙනවා කියලා නිසා ඔයා කියන එක හරි.

    @dilann @ek_rosh @nipund @greenthunder ගෙන් වගේ අහල බලන්න මේ අදහස තව ටිකක් සරල කරගන්න

    ඔය සීන් එක දෙපැත්තටම තර්ක කරන්න පුලුවන්....අපි නිකන් රොබාගේ සොෆ්ට්වෙයාර් එක (එවෙන්ට් හැන්ඩ්ලර් එක ) වින්නානය විදිහට ගත්තොත්... බව්තිකව පෙන්නන්න පුලුවන් දෙයක් නෙවේ නෙ...ඉන්පුට් එක තියෙන වෙලාවෙදි අදාල ක්‍රියාකාරකම වෙනව වගේ..

    කොච්චර සූක්ෂම විදියට අපි AI නිර්මාණය කලත්
    කවදාවත් ඒකට හැගීම් දැනීම් නෑ.. මම ඉන්නව කියල එයාට හිතෙන්නෙ නෑ.. විඤ්ඤානයක් නෑ.. අපි මනුස්සයෙක් කියල නිකං රැවටෙනව විතරයි..

    හබැයි AI මනුස්සයෙක් තරමටම දියුණු කලෑකි. හැබැයි එතන කෙනෙක් නෑ..

    අපි අත්තටම මනුස්සයෙක් කියල ගන්න කෙනත් ඇත්තටම මනුස්සයෙක් ද?

    ඔය හැගීම්, දැනීම් කියන චයිතසික කොටස්, අර කිව්වෙ සොෆ්ට්වෙයාර් එකේ කියාවලියන්ට අදාල ප්‍රොපෙර්ටීස් කියල ගත්තොත්?

    .........

    නිකන් හිතන්න දැම්මේ..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,050
    1
    43,465
    113
    මිනිස් සිතේ Algorithm එක සම්පුර්ණයෙන්ම imitate කරන එක තමයි අවසාන පරමාර්ථය 😁
    ඒ වුණාට මචං ඉන්පුට් එකට හරියන නියම අවුට් පුට් එක දුන්නට
    එතන ආත්මයක් විඤ්ඤානයක් නෑ, ඒකනෙ ඇල්ගොරිදම් එක අපිට හදන්න වෙලා තියෙන්නෙ
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඒ වුණාට මචං ඉන්පුට් එකට හරියන නියම අවුට් පුට් එක දුන්නට
    එතන ආත්මයක් විඤ්ඤානයක් නෑ, ඒකනෙ ඇල්ගොරිදම් එක අපිට හදන්න වෙලා තියෙන්නෙ
    මිනිස් සිතේ algorithm එකයි, processing power එකයි, imitate කලත්, මිනිසාට 100% සමාන කරන්න බෑ.

    ඔය සීන් එක දෙපැත්තටම තර්ක කරන්න පුලුවන්....අපි නිකන් රොබාගේ සොෆ්ට්වෙයාර් එක (එවෙන්ට් හැන්ඩ්ලර් එක ) වින්නානය විදිහට ගත්තොත්... බව්තිකව පෙන්නන්න පුලුවන් දෙයක් නෙවේ නෙ...ඉන්පුට් එක තියෙන වෙලාවෙදි අදාල ක්‍රියාකාරකම වෙනව වගේ..

    අපි අත්තටම මනුස්සයෙක් කියල ගන්න කෙනත් ඇත්තටම මනුස්සයෙක් ද?

    ඔය හැගීම්, දැනීම් කියන චයිතසික කොටස්, අර කිව්වෙ සොෆ්ට්වෙයාර් එකේ කියාවලියන්ට අදාල ප්‍රොපෙර්ටීස් කියල ගත්තොත්?

    .........

    නිකන් හිතන්න දැම්මේ..
    නාම සහ රූප යන කොටස් දෙකේම සම්ප්‍රයුක්ත ක්‍රියාවලියටනෙ අපි ඔය මිනිසා කියල හිතාගෙන ඉන්නෙ, එහෙම බැලුවොත් hardware එක වෙන්නෙ රූප කය, software එක වෙන්නෙ නාම කය.
    ------ Post added on Mar 19, 2024 at 10:02 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,050
    1
    43,465
    113
    මිනිස් සිතේ algorithm එකයි, processing power එකයි, imitate කලත්, මිනිසාට 100% සමාන කරන්න බෑ.

    නාම සහ රූප යන කොටස් දෙකේම සම්ප්‍රයුක්ත ක්‍රියාවලියටනෙ අපි ඔය මිනිසා කියල හිතාගෙන ඉන්නෙ, එහෙම බැලුවොත් hardware එක වෙන්නෙ රූප කය, software එක වෙන්නෙ නාම කය.
    ------ Post added on Mar 19, 2024 at 10:02 AM
    සොෆ්ට්වෙයා = නාම :no:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    මිනිස් සිතේ algorithm එකයි, processing power එකයි, imitate කලත්, මිනිසාට 100% සමාන කරන්න බෑ.

    නාම සහ රූප යන කොටස් දෙකේම සම්ප්‍රයුක්ත ක්‍රියාවලියටනෙ අපි ඔය මිනිසා කියල හිතාගෙන ඉන්නෙ, එහෙම බැලුවොත් hardware එක වෙන්නෙ රූප කය, software එක වෙන්නෙ නාම කය.
    ------ Post added on Mar 19, 2024 at 10:02 AM

    ඔවා උපමා උපමෙය අරෙන්න සමාන කරන්න බැ...

    සන්දවන් ඇගෙ මුහුන කිව්වාම, සද = මුහුන වෙන්නෙ නැ වගේ..

    ඒ වුණාට මචං ඉන්පුට් එකට හරියන නියම අවුට් පුට් එක දුන්නට
    එතන ආත්මයක් විඤ්ඤානයක් නෑ, ඒකනෙ ඇල්ගොරිදම් එක අපිට හදන්න වෙලා තියෙන්නෙ

    බුදු දහමෙත් කියන්නෙ, හේතුවට අනුව පලය වෙනව මිසක් ඒක කරන්නෙක් කරවන්නෙක්, පවතින ආත්මයක් කියල ගන්න දෙයක් නැ කියලනෙ..
    ------ Post added on Mar 19, 2024 at 9:39 PM