Grok 4 බැලුවද එළකිරි ළමයි?

topkollek

Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,009
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනවද හිතන්නෙ මේක ගැන ?

    මට නම් හිතෙන්නෙ වැඩක් හරියට කරගන්න පුළුවන් AI models ටිකෙන් ටික මගේ බජට් එකෙන් ඈතට යනවා කියල
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    frontier AI models grows at least 2-4x per year. hebei hitanawata wadaa oka koi wela hari slow wenawa.

    gpumeme.png
     
    • Like
    Reactions: topkollek