Grok bot is the future ✨

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,149
    1
    7,097
    113
    mona wage ewatada use wenne?
    Everything.
    Computer/phone එකකින් - මනුෂ්‍යයෙක්ට කරන්න පුළුවන් ඕනි දෙයක්

    brother, this is much easier to set up when you have an audience
    2 conversions from 56,000 visitors is tough monetization
    Yep Distribution / Marketing / Personal Brand / Capital allocation still matters to a certain extent.
    ------ Post added on Oct 14, 2026 at 1:29 AM
     
    • Like
    Reactions: Schrodinger Cat

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,932
    2,879
    113
    Everything.
    Computer/phone එකකින් - මනුෂ්‍යයෙක්ට කරන්න පුළුවන් ඕනි දෙයක්


    Yep Distribution / Marketing / Personal Brand / Capital allocation still matters to a certain extent.
    ------ Post added on Oct 14, 2026 at 1:29 AM
    uba monawatada use karanne ? :D
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,514
    1
    53,162
    113
    ප*යාගල
    sorry.com
    ඔය බොරුවලට රැවටෙන්න එපා යකෝ
    image.png
     
    • Like
    Reactions: sliit_kolla

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,698
    9,356
    113
    Muge boru bung, mama muwa issara idan X follow karanawa

    Mokake hari aluth in apu gaman marenne yanawa eka thama best kiyala

    ara Openclaw awa welawee kiuwa AGI awa kiyala
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,206
    24,064
    113
    ඕවයෙන් සුපිරි වැඩ කරන්න පුලුවන් ඒත් ඔය X උකන්නල නන් කැරි බොරු ගහන්නෙ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,149
    1
    7,097
    113
    Grok bot subscription afford කරන්න අවුල්.නම්
    VPS එකකට Hermes install කරලා
    Cloud browser එක tailscale වලින් අපිට stream කරන්න හදාගන්න පුළුවන් ( මම try කරලා නෑ තාම ) & model එකට ChatGPT subscription link කරන්න පුළුවන් API නැතුව.

    Grok bot minimum lkr 12k subscription ඕනි monthly

    නැත්නම් muse try කරන්න
     
    • Love
    Reactions: Lessar

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,455
    694
    113
    United States
    මේ වගේ earnings claims දකිද්දි ප්‍රවේශම් වෙන්න, screenshot එකකින් විතරක් ඇත්ත කියලා ගන්න බෑ. audience එකයි වියදමයි දෙකම නැතුව ලාභය විතරක් බලන්නත් අමාරුයි.