groom wedding suits

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    groom-groomsmen-290.jpg
    Groom-Tuxedo-Lapels-Groom-suits-Groom-wear-wedding-party-wear-Jacket-PantsDFGE4546R57567.jpg


    මචන්ලා ඇන්ඩ් මචීලා... මට ලොකු උදව්වක් ඔනෙ කරනව. මගෙ යාලුවෙක්ගෙ ලබන අවුරුද්දෙ මුල අමාරුවෙ වැටෙන්න යනව. ඉතින් ඌට අමාරුවෙ වැටෙන දවසට ජීවිතේ අන්තිම වතාවටවත් ලස්සනට ඉන්න එපැයි.

    ඉතින් එදාට ඌට ලස්සනට ඉන්න ලංකාවෙ හොද වෙඩින් ඇදුම් මහගන්න ප්ලේස් එකක් තියනවනම් කියන්න. කොල්ලට හොදේ. ඔයාල දන්න තැන් තියනවනම් මෙතන දාන්න.ලිපිනයක් දුරකතන අංකයක් තියනවනම් ඒකත් දාන්න.

    හෙල්ප් එකක් විදිහට බම්ප් එකක්වත් දාලා යන්න.

     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :cool:



    ඔව් බන්...:angry: කාලෙකින් දැක්කෙ ගයියො...:cool:

    අපි නම් ඉතින් පොඩි විසිට් එකක් දාල යනවා බන් එළකිරියේ:yes:,අද රයිස් එකක් එහෙම දැම්මේ නැතෙයි:rolleyes:,මේ ඒක නෙමෙයි බන් වෙලාවක් දාගෙන ආදර කන්දත් නගිමුකෝ;),හාවගල ට එහා පැත්තේ එකලු:baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි නම් ඉතින් පොඩි විසිට් එකක් දාල යනවා බන් එළකිරියේ:yes:,අද රයිස් එකක් එහෙම දැම්මේ නැතෙයි:rolleyes:,මේ ඒක නෙමෙයි බන් වෙලාවක් දාගෙන ආදර කන්දත් නගිමුකෝ;),හාවගල ට එහා පැත්තේ එකලු:baffled:

    නැහැ බන්... අද ඇවිල්ල නිදා ගත්ත... මට දවසක් සෙට් කරගෙන කියහන්... ඔනෙ මගුලක යන්න මම එනව.:cool:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නැහැ බන්... අද ඇවිල්ල නිදා ගත්ත... මට දවසක් සෙට් කරගෙන කියහන්... ඔනෙ මගුලක යන්න මම එනව.:cool:

    පහුගිය ටිකේ ගියා බන් ලොවෙත් නැති වෙන්න ට්‍රිප් ටිකක්. ආපහු එකක් ලගදීම සෙට් කරගෙන යමන්.කඩියා විතරයි අඩුවෙන්නේ.සාලින්දය උබ දන්නවනේ පොරත් එයි.:cool:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    තොත්ත බබා;15541378 said:
    Aduwata hondata karagannawa nan Negombo wala Dress masters Tailors honda , umba koi palaathen da hoyanne ?

    Yap

    Next stitch, mahabaage theyan net ookema brunch ekak....

    Wada supiri, ganan adui