මට අපේ යාලුවන්ගෙන් උදවුවක් ඕනා................
මට කියනවද ක්‍රමයක් තියෙනවද කියලා group එකට නොමිලේ SMS එක පාර යවන්න.
twiiter එකේ method එක ගැන දන්නවා but අපේ ගොඩක් යාලුවෝ ඉන්නේ hutch අය එක නිසා වෙන පහසු ක්‍රමයක් නැද්ද???
USA අයට නම් තියෙනව teachers to student method but ඒවා ලංකාවට support නැනේ.