GSP+ ලංකාවට නොලැබෙයි…

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර නොගතහොත් ලංකාවට කිසිසේත්ම GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

    යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන මෙම බදු සහනය මේ වන විට අවසන් වී ඇති බවත් ඒ අනුව ලංකාව ඇතුළු ආසියාව රටවල් හයක් නැවතත් ඊට අයදුම් කළ යුතු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

    2033 වසර දක්වා නැවත එම සහනය ලබා දෙන රටවල් පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගැනීමට නියමිත බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    නමුත් රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිත‍්‍රස්ත පනත හරහා යුරෝපා සංගමයේ සම්මුතීන් උල්ලංඝනය වන බවත් පැවසූ ඔහු මෙම බදු සහනය අහිමි වුයහොත් රටට ඩොලර් මිලියන 650 ක පමණ පාඩුවක් සිදුවන බවද කියා සිටියේය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ත්‍රස්ත පණත කල් දාල නිල නොලත් ලෙස පොලිසියට බලය දෙනවා

    GSP එක ගන්නවා

    පණත බලාත්මක කරනවා 🤤

    වැඩ පෙන්නන්නේ එමයි මල්ලි

    දැක්කනේ අර තනි ගෑනියෙක් බෝඩ් එකක් අල්ලන් ගියා , තරු හතරේ පොලිස් බුවාල එන්නේ කුදලන් යන්න 😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917

    Hariyata deyak kiyawala terum ganna beri gon huththige puthala.

    There is a huge difference between "If they don't do this, GSP+ will be lost" vs "GSP+ is lost"

    Thopi wage gobba hukannalane ban rata hadanna katha karanne 🤭 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    හම්මට නීති නොදැන රෙදි ගලවගත්ත බයියා පොනිල්ගෙ කුණු හෝදන්න ෆුල් ට්‍රයි එක. 🤣🤣🤣
     
    LOL "awabawithawa" thamange wasiyata defend karapu fail ponnayo. Anu hukanno mekath e wage tama hariyata terum nogena thread daanwa.

    Umba bottuwenda wesige putho Ausi giye? nathan komada ohoma jiwath wenne hariyata comprehension natuwa :p?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    LOL "awabawithawa" thamange wasiyata defend karapu fail ponnayo. Anu hukanno mekath e wage tama hariyata terum nogena thread daanwa.

    Umba bottuwenda wesige putho Ausi giye? nathan komada ohoma jiwath wenne hariyata comprehension natuwa :p?

    ඒක උබේ නීති පොතේ තිබුණට මෙහෙත් නෑ, ලංකාවෙත් නෑ. පොනිල්ගෙ ක්ලෑන් එකට වෙනම නීති පොතක් තියෙනවද 🤣🤣🤣🤣

    උබ වගේ දෙයක් තේරුම් ගන්න බැරි ෆේල් පොන්නයො මෙහාට ගන්නෙ නෑ. බංකොළොත් රටේ ඉඳන් හොරුන්ට, පොන්නයන්ට රෙදි නැතුව කඩේ ගිහින් ගතමන්ට් එක හොයාගෙන ටෝක් දිදී ඉඳපන්. 🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ආයෙත් දුන්නත් නැතත් රනිල්ට ප්‍රශ්නයක් නෑ, 225ට ප්‍රශ්නෙකුත් නෑ, රජයේ සේවක මිලියන දෙකට ප්‍රශ්නෙකුත් නෑ, සමුර්ධි ගන්න බලන් ඉන්න මිලියන 3.5ට ප්‍රශ්නෙකුත් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    ඒක උබේ නීති පොතේ තිබුණට මෙහෙත් නෑ, ලංකාවෙත් නෑ. පොනිල්ගෙ ක්ලෑන් එකට වෙනම නීති පොතක් තියෙනවද 🤣🤣🤣🤣

    උබ වගේ දෙයක් තේරුම් ගන්න බැරි ෆේල් පොන්නයො මෙහාට ගන්නෙ නෑ. බංකොළොත් රටේ ඉඳන් හොරුන්ට, පොන්නයන්ට රෙදි නැතුව කඩේ ගිහින් ගතමන්ට් එක හොයාගෙන ටෝක් දිදී ඉඳපන්. 🤣🤣🤣
    Itin ban "awabawithawa" jeppanta ok wela antith unta illegal wenawa wage tama okath.

    Dan umba kiyanne umbalata wenama neethiyak tibbata kamak ne anith unta ehema kranna be kiyalada :p ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Hariyata deyak kiyawala terum ganna beri gon huththige puthala.

    There is a huge difference between "If they don't do this, GSP+ will be lost" vs "GSP+ is lost"

    Thopi wage gobba hukannalane ban rata hadanna katha karanne 🤭 🤭 🤭

    බැසිල්ට පුක දෙන හොර බිස්නස්කාරය ෆයර් වෙලා කුණුහරුපත් කියනව අෑ පොන්න බල්ලො ඔය තෝ කියන්නේ කුණු හරුප නෙමෙයිද ඵතකොට?😅😅තොපිට බයියො කියන්නෙ නිකන්ද..වෙන උන්ටනම් උපදෙස් දෙනව.😂😂😂
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Europe වලත් උද්දමනය නිසා සමහර විට අපිට නොලැබෙන්න පුළුවන්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒක උබේ නීති පොතේ තිබුණට මෙහෙත් නෑ, ලංකාවෙත් නෑ. පොනිල්ගෙ ක්ලෑන් එකට වෙනම නීති පොතක් තියෙනවද 🤣🤣🤣🤣

    උබ වගේ දෙයක් තේරුම් ගන්න බැරි ෆේල් පොන්නයො මෙහාට ගන්නෙ නෑ. බංකොළොත් රටේ ඉඳන් හොරුන්ට, පොන්නයන්ට රෙදි නැතුව කඩේ ගිහින් ගතමන්ට් එක හොයාගෙන ටෝක් දිදී ඉඳපන්. 🤣🤣🤣

    කෝමද බැසිල්ට පුක දෙන වේස බයියගෙ ටෝක්ස්..😂😂
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ත්‍රස්ත පණත කල් දාල නිල නොලත් ලෙස පොලිසියට බලය දෙනවා

    GSP එක ගන්නවා

    පණත බලාත්මක කරනවා 🤤

    වැඩ පෙන්නන්නේ එමයි මල්ලි

    දැක්කනේ අර තනි ගෑනියෙක් බෝඩ් එකක් අල්ලන් ගියා , තරු හතරේ පොලිස් බුවාල එන්නේ කුදලන් යන්න 😂😂
    අම්බෝ අම්බෝ ඵහෙමද වෙන්නෙ..උඹ කිව්වනම් හරි ඵහෙනම්.ඵහෙමම වෙයි.:lol: