GSP Plus

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    yantham onna GSP plus denawalu june wala indan me sare nam business walin awul wela hitapu Eu market ekaya export karana okkotama hoda wei:) hoda profit margin ekak enawa USD ekath up nisa :) mekata api gratitude eka denna one maithreepala sirisenata and also to Ranil wickramasinghe ta wena awul tibbata meka goda damma:):) dan ara buru anura kumaraya mokak hari ka gahala kawoth tama oka inne punchi amma ekka temple trees enna balagena 2020 . Thank you President My3:)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    garment business එකේ ඉන්න එවුන්ට මරු. මහින්දගේ කාලේ බංගලාදේශ් වලට අරන් ගිය garment factory ආයේ එයි මෙහෙට.
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    garment business එකේ ඉන්න එවුන්ට මරු. මහින්දගේ කාලේ බංගලාදේශ් වලට අරන් ගිය garment factory ආයේ එයි මෙහෙට.
    unta echra pissu ne ban.:lol:
    :lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දවසට පැය 6ක් power cut තියෙන රටකට අරන් ගියේ වෙන මොකටවත් නෙමෙයි එහෙම කරලත් gsp+ ගත්තම ලාබයි.

    yawana un ehe register karala quota ekata yawwa ath meka ela karapu wade :) we should appreciate when good things being done:)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    රනිල් මෛත්‍රී ඇතුලු මුලු ආන්ඩුවම දේශද්‍රෝහී,ජාතිද්‍රෝහී,ආගම්ද්‍රෝහී කියලා කුනු බැනුම් ඇහුවේ ඕක ගන්න...

    ඒත් මේ නිවුස් එක යුරෝපා සංගමේ නිල වශයෙන් කියලාද කියලා හොයලා බලන්න ඕනේ...

    නැත්තන් වොක්ස්වැගන් කේස් එකේ කලු පැල්ලම මකාගන්න මේක එලියට දැම්මද දන්නේ නෑ දෙන්නත් කලින්...

    එහෙම මෝඩයෝ ටිකක් ඉන්නේ මේ ආන්ඩුවේ...

    නැත්තන් වොක්ස්වැගන් මගුලක් කියන්නේ නැතුව අපිට ඒක ගේන්න බැරි වුනා ඒත් අපි වාහන එකලස් කරන කම්පැනි එකක් ලංකාවට ගෙනාවා කියලා ඇත්ත කිවුවා නම් වැඩේ ඉවරයි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක ගන්න තමා බදු ගහල ලමා විවාහ තහනං කල්ල හෙන තොයිලයක් නැටුවෙ මිනිස්සුන්ට ඕක තේරෙන්නෑ බදු ගැහුව ලමයි බඳින්න දෙන්නෑ කියල බලපංකො ලබන පාර ඔය ගත්තුව ඔක්කොම නැති වෙන්න බලේ අනික් පැත්ත පෙරලන හැටි :sorry: :sorry:
    ඊට පස්සෙ කර්මාන්ත ශාලා හැදිලි අපනයන ඔක්කොම හබක් ආයෙ පොලියට පාරවල් හදයි :( :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕක ගන්න තමා බදු ගහල ලමා විවාහ තහනං කල්ල හෙන තොයිලයක් නැටුවෙ මිනිස්සුන්ට ඕක තේරෙන්නෑ බදු ගැහුව ලමයි බඳින්න දෙන්නෑ කියල බලපංකො ලබන පාර ඔය ගත්තුව ඔක්කොම නැති වෙන්න බලේ අනික් පැත්ත පෙරලන හැටි :sorry: :sorry:
    ඊට පස්සෙ කර්මාන්ත ශාලා හැදිලි අපනයන ඔක්කොම හබක් ආයෙ පොලියට පාරවල් හදයි :( :(

    කියලා වැඩක් නෑ බන්... ලංකාවේ ඉන්නේ හොදට ගොනාට අන්දන්න පුලුවන් මෝඩයෝ...

    මෙච්චර කාලයක් දේශපාලකයෝ යුද්දේ ඉස්සරහට දාලා තමයි රට හූරන් කෑවේ...

    හමුදාව හිතන් හිටියේ LTTE එක හෙන ශක්තිමත් ගහලා දිනන්න බෑ කියලා...

    මාවිල් ආරු සොරොව්ව බේරගන්න හමුදාවට ගහන්නම උනා. ඒත් උනේ හිතපුවත් නැති දෙයක්.
    කොටි පන එපා කියලා සරන් උස්සන් දිවුවේ...

    ඒකෙන් මුලු හමුදාවටම තේරුනා මුන්ට එන ආයුධ ටික නවත්තලා ගැහුවොත් අනිවා දිනන්න පුලුවන් කියලා....

    ඒක රජයට හමුදාව දැන්වූවාම කරන්න එපා කියන්න බැරි වුනා...

    ඉතින් ගහලා අවුරුදු 30ක් දේශපාලකයෝ බඩවියත රැකගත්ත යුද්දේ අවුරුදු 3න් ඉවර වුනා...

    දැන් ඉතින් හොරා කන්න විදියක් තිබ්බේ නෑ... හොද අයිඩියා එකක් ආවා "සංවර්ධනේ"...

    ඉතින් ණය ගන්නවා බාගයක් හොරාකනවා බාගෙකින් සංවර්ධනේ...

    ඕක තමයි අපේ මිනිස්සුන්ට ඕනේ...
     
    තාමත් ඔච්චර තමා බං මිනිස්සුන්ට රුපියලේ අගය අඩුවීම අපනයන නැති වීම වගේ දේවල් තේරෙන්නෑ :no: :no:
    ගිණි පොලියට අරං හරි කමක් නෑ හදන පාර තමා සංවර්ධනේ :sorry: :sorry:
    මෙහෙ මිනිස්සුන්ට ඕනෙ බදු නැතුව ආණ්ඩුවෙන් හැමෝටම ආණ්ඩුවෙ රස්සා දීල හැම දේකම මිල අඩු කල්ල එක රැයින් සුරංගනා ලෝකයක් මවල දෙන්න :sorry: :sorry:
    ඔය ගත්තු බදු සහන අපනයන සේරම ඉවරයි ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බ ගමං තව කවුරු හරි එයි විකුණපු ආයතන ඔක්කොම ආයෙ රජේට පවරගෙන පවරගෙන යයි ආයෙ ඡන්දෙට වැඩ කරන උන්ව කිසිම සුදුසුකමක් නැතුව ඒවගෙ රස්සා වලට පුරවයි පාඩු පියවන්න පොලියට සල්ලි ගණියි ඕක තමා මේ රටේ සිද්ද වෙන්නෙ :( :(
    මේ කපේට ගොඩ ඒමක් නෑ :no: :no:
     
    සිරාවට මචන්... නිකන් කන්න තමයි බලන් ඉන්නේ... වැඩ නොකර පඩි ගන්න බලන් ඉන්නේ...

    ඕවා කියලා වැඩක් නෑ බන්... කියන අපිටත් බැනුම් අහන්න වෙන්නේ...
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    ගණන් ගන්නෙපා බං සිංහලු කියන්නේ බඩ ගැන හිතන ජාතියක් කියන්නේ කට කහනවටද?:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට මචන්... නිකන් කන්න තමයි බලන් ඉන්නේ... වැඩ නොකර පඩි ගන්න බලන් ඉන්නේ...

    ඕවා කියලා වැඩක් නෑ බන්... කියන අපිටත් බැනුම් අහන්න වෙන්නේ...

    ගණන් ගන්නෙපා බං සිංහලු කියන්නේ බඩ ගැන හිතන ජාතියක් කියන්නේ කට කහනවටද?:rolleyes:

    කිව්වාම කියයි සීගිරියත් කලුගල් වලට විකුණන්න හදනව කියල ඕකනෙ වෙන්නෙ සීගිරියෙයි රාජ්‍ය ආයතනේකයි වෙනස අඳුනගන්න බෑ :( :(
    ඇමරිකන් කාරය ලෝකෙම රටවල් කකා උන්ගෙ රට හදනව ලංකාවෙ උන් ලංකාවම කකා තමන් හැදෙනව :( :(
     
    • Like
    Reactions: Naradapathum

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කොහොම හරි රටට හොදක් වෙනවනම් එච්චරයි. බදුදීන් ගේ අමාතයාන්ශයේ වාහන හර්තාලයේ වෑඩ වලට අරන් කියල නිවුස් එකක් මම දෑක්කා. විමල් වගේ වාහන අවභාවිතා කරල. රිමාන්ඩ් කරයි :P:P:P:P:P