GSS වගේ Ai Training Garment ගැන Documentary එකක්

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේකේ පැයට $1.5 හරි ගෙවලා තියෙනවා. GSS එකේ පැයට රු 90 ට වැඩ අරන් තියෙනවා pandemic එක කිට්ටුව 🤬
    Singapore company එකෙන් project වලට USD වලින් ගෙවන්නෙ, ලංකාවෙ අතරමැද එවුන් ඒක අරගෙන USD එක වැඩිවෙන කාලේ ඒකේ ලාබෙත් අරගෙන company එකෙන් ඉල්ලන්නෙ නැති KPI වලට කොල්ලො කෙල්ලොන්ව මඩවලා දවසට පැය 10-12 OT ගෙවන්නෙත් නැතුව වැඩ අරන් මාසේ අන්තිමට රු 16,000 ගෙවලා සැපේ හිටියා.
    ගොඩක් 3නි ලෝකේ රටවල්වල ප්‍රශ්නෙ පිටරට company වලින් අඩු ශ්‍රමයට වැඩ ගන්න එකට වඩා තමන්ගෙ රටේ එවුන් අතරමැදියෝ විදියට අර ගෙවන ගාණෙන් වැඩි පංගුව කඩාගෙන වහල්ලු වගේ සේවකයොන්ගෙන් වැඩගන්න එක
     
    • Sad
    • Like
    Reactions: Hankook and poopoo

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    Kenya GDP Per Capita 1,950 USD
    Lanka GDP Per Capita 3,827 USD

    2$ per hour in Kenya
    මුන් පට්ට ගොන් ටෝක් දාන්නේ සේරම videos , posts වල USA වෙනයි කෙන්යා වෙනයි ජීවන වියදම ,

    මේ වගේ උන් කවදාවත් ඒ රට වල අනිත් normal jobs වල පඩිය කියන්නේ නැහැ

    මේ AI trend එක එන්න කලින් video එකක් ,
    ඒ කලෙත් models train කරේ ඔය විදිහට . අලුත් දෙයක් නෙමේ .



    මේ project එකකටත් images බිලියනක් විතර පනස්දාහක් විතර amazon mechanical turk එකෙන් hire කරලා sort කරලා තියෙන්නේ
     
    Last edited: