GSuite admin password reset!

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මගෙ 2004 ගත්ත domain එකකට මම gsuite එක දාල තිබුන, පස්සෙ 2009 domain එක expire වෙලා වෙන ඩයල් එකක් domain එක ගත්ත. කොහොම හරි මිනිහ මගෙ gsuite එකට කෙලලනම් තිබුනෙ නෑ. දැන් ආයෙ domain එක expire වෙලා තිබිල මම අද ගත්ත. තාම මගෙ legacy gsuite admin account එකනම් තියෙනව එත් මට ඔකේ password මතක නෑ. reset කරගන්න phone, recovery email add කරලත් නෑ :dull: ඉස්සර තිබුන CNAME රෙකෝඩ් එක add කරල reset කරන method එකත් වැඩ නෑ වගේ මට option එකක් ආවෙ නෑ ink එකට ගියාට.



    කව්රුහරි දන්නවද admin account එකේ password එක reset කරගන්න විදියක්.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    issara widiya CNAME record thaamath weda karanawa.


    uba ube gsuite account eka actively thiyagaththada? 1 year inactive thibboth account eka suspend wela delete wenawa.