GSXR 1000 පටි ඌරන්ගේ උදහසට !

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
:yes:
උබ කියන්නේ royal enfield ගැනද
http://royalenfield.com/
ඕක indian නෙවෙයි බන් england
හැබැයි දැන් ඉන්දියාවේ assembling කරනවා
ඔව්වා ඔක්කෝම නවත්වයි බන් .........

ඉන්දියාවේ නේද හදන්නේ? එක පාරක් ඔකේ showroom එකකට ගිය. හදන්නව කිව්වේ ඉන්දියාවේ. අනිත් එක එකේ තියෙන්නෙත් උන් කැමතිම single cylinder එන්ජිමක් නේ.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෝ දැක්කද බූරුවෝ ඔතන උනා දේ? මිනිස්සුන්ට සත්තුන්ට වැඩේ කතා කරන්න කලින් උන දේ හරියට දැනගෙන හිටපන් හරක.

    යකෝ ඔතන උනේ 1000 cc රෙද්දක් නෙමේ සෙනග ගොඩේ wheel ගහපු එකට ගේමක් ඇද්ද එක.

    මමත් හිටිය ඔතන. සෙනග එහෙ මෙහෙ කරන round එකක් හදල වැඩ දැම්මනම් අවුලක් නෑ පොර කලේ බදු වලට පෙන්න සෙනග අස්සෙ weel and අර පස්සෙ රෝදේ එක තැන කරකවන සීන් එක කරපු එක. පස්සෙ පොලිසියෙන් ඇවිත් ඌට කතා කරනකොට කට්ටිය එහෙට මෙහෙට උනා ඒ වෙලාවේ තමා ඔය video එක අරන් තියෙන්නෙ. හොඳම සීන් එක බයික් එකත් ඔය පැදාපු එකාගෙ නෙමේ පස්සෙ එක අර බැනියමක් ගහන එන එකාගෙ.

    අපේ ගොබ්බ හැත්තෑ ඇත්ත නැත්ත නොදැන fb එකේ තියන හැම ලබ්බම ගෙනත් මෙතන දානවා.
    :lol::lol::lol::rofl:
    උබ ඔය සිරාද කියන්නේ ,,,,
    එතකොට ඕක තනිකර ඉල්ලන් කෑමක් ...
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ඉන්දියාවේ නේද හදන්නේ? එක පාරක් ඔකේ showroom එකකට ගිය. හදන්නව කිව්වේ ඉන්දියාවේ. අනිත් එක එකේ තියෙන්නෙත් උන් කැමතිම single cylinder එන්ජිමක් නේ.

    Country of origin : England
    Country of manufacture: India
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :lol::no:
    උබට මම කියන එක තේරෙන්නේ නැහැ මල්ලී
    කොහොමද බන් 250cc විතරක් original reg කරන්න දෙන රටක
    1000cc එකක් original reg කරන්නේ ...
    ඕක අනිවා 250cc වලට reg කරපු 1000cc එකක්
    ඒ කියන්නේ හොරට reg කරපු එකක් .........

    පාරේ පදින්න බැරි විදියට රෙජිස්ටර් කරන්න පුළුවන් විනෝද කටයුතු ද මොකක්ද කියල. ඒවා හැබැයි ගෙනියන්න ඕනේ වාහන වල දාල.
    600 වගේ ඒවා කරගෙන තියෙනවා නේ මොකක්ද special විදියකට පාරෙත් පදින්න පුළුවන් වෙන්න.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉන්දියාවේ නේද හදන්නේ? එක පාරක් ඔකේ showroom එකකට ගිය. හදන්නව කිව්වේ ඉන්දියාවේ. අනිත් එක එකේ තියෙන්නෙත් උන් කැමතිම single cylinder එන්ජිමක් නේ.
    :yes:
    ඉන්දියාවේ assembling බන්
    එන්ජින් එක england ගෙන්නනවා ..
    පට්ට bike එක නම් මමත් එක පාරක් ගන්න ගියා
    ලක්ෂ 7.5 වගේ වෙනවා බන් සල්ලි අපරාධේ කියලා හිතිලා අතහැරියා
    ආයේ ඉතිං පරම්පරා තුන හතරකට කැත නැතුව පදින්න පුළුවනි ..
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :)
    පොඩ්ඩක් හිතපන්කෝ බන් සල්ලි යට කරලා bike ගෙනල්ලා එව්වා පදින්න අපි ආයෙත් වියදම් කරන්න ඕනි.මොන වදයක්ද බන්
    අනික මචං අපි ජිවත් වෙන සමාජයේ නිතිය කියලා දෙයක් තියනවා නේ
    අපි ඒකට ගරු කරන්න ඕනි ...
    අපිම වැරදි කරලා අපිම පොලිසියට බනින එක සදාචාරාත්මක නැහැ නේද බන් ..

    ow, but lankawe 400cc wenaknwath dunnoth hodhi kiyala thama mamnm hithanne, anika cc ganin bike eka power eka balana eka old trick ekakne, harinm hp and torque ekan balanna onne.pita rata wala nm cc gana wagea hp ekath balanawa mul 2 years walta.

    :yes:
    උබ කියන්නේ royal enfield ගැනද
    http://royalenfield.com/
    ඕක indian නෙවෙයි බන් england
    හැබැයි දැන් ඉන්දියාවේ assembling කරනවා
    ඔව්වා ඔක්කෝම නවත්වයි බන් .........

    dan india we gahanna bike eka bn;).
    samahara parts genawanawa.:D
    but hoda classic look tiyena bike ekak.:yes:
    ane manda un kohoma 350 cc reg denne.
    tax gewala genawana hindada danne nahe.:rolleyes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :yes:
    ඉන්දියාවේ assembling බන්
    එන්ජින් එක england ගෙන්නනවා ..
    පට්ට bike එක නම් මමත් එක පාරක් ගන්න ගියා
    ලක්ෂ 7.5 වගේ වෙනවා බන් සල්ලි අපරාධේ කියලා හිතිලා අතහැරියා
    ආයේ ඉතිං පරම්පරා තුන හතරකට කැත නැතුව පදින්න පුළුවනි ..

    http://royalenfield.com/aboutus/factory-tour/

    55 ඉඳන් ඉන්දියාවෙලු
    එකත් කක්කි තමිල්නාඩුවේ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ow, but lankawe 400cc wenaknwath dunnoth hodhi kiyala thama mamnm hithanne, anika cc ganin bike eka power eka balana eka old trick ekakne, harinm hp and torque ekan balanna onne.pita rata wala nm cc gana wagea hp ekath balanawa mul 2 years walta.

    aprilla rs250 (72hp) එකක් ගෙනාවනම් ඉතින් දැනට තියෙන yamaha xj600p (60 something) කැලේ.
    අඩුම ගානේ 750 වත් දුන්න නම් හරි බන්. හරි හමන් ජපන්නු සේරම 600(එකත් සමහර ඒවා 636) තමයි දැන් අඩුම.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow, but lankawe 400cc wenaknwath dunnoth hodhi kiyala thama mamnm hithanne, anika cc ganin bike eka power eka balana eka old trick ekakne, harinm hp and torque ekan balanna onne.pita rata wala nm cc gana wagea hp ekath balanawa mul 2 years walta.
    11.gif

    උබේ කතාව හරියටම හරි බන්,,,
    ඔතන ප්‍රශ්නය තියෙන්නේ දැන් ඔය පොලිසියේ අලුතෙන් city traffic එකට දුන්නු bike 600cc නේද ..
    සාමාන්යෙන් රටක high capacity bike තියෙන්නේ පොලිසියටයි forces උන්ටයි විතරයි
    අපේ රටේ එව්වා තුට්ටුවකට මායිම් නොකර 1000,1200cc පදිනවා
    ඉතිං පොලිසියට මල පනින්නේ නැද්ද බන් ...
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    http://royalenfield.com/aboutus/factory-tour/

    55 ඉඳන් ඉන්දියාවෙලු
    එකත් කක්කි තමිල්නාඩුවේ.

    India nemai china gahuwath badu hodanm badu hodhi kiyanna eppane.
    ehema baluwoth apple parts 60 70% chines . ne bn
    anika dan market eka tiyena country walma manufacturer karanna thami hama ekama try karanne.
    eg - honda crf 150.250 cbr 150.250 300 ,pcx 125,150 ,- Thailand
    kawasaki d tacker , ninja 250,300 - Malaysia
    ktm duke125,200 390 india
    Suzuki gn125 china

    onna ohomai katandare. :confused:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    dan india we gahanna bike eka bn;).
    samahara parts genawanawa.:D
    but hoda classic look tiyena bike ekak.:yes:
    ane manda un kohoma 350 cc reg denne.
    tax gewala genawana hindada danne nahe.:rolleyes:
    :)
    එහෙමද බන් ,,,
    මම මෙන්න මේක පැදලා තියනවා බන්
    Thunderbird 350...
    ආයේ ඉතිං කියලා වැඩක් නැහැ ...

    royal-enfield-thunderbird-5001.jpg
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    aprilla rs250 (72hp) එකක් ගෙනාවනම් ඉතින් දැනට තියෙන yamaha xj600p (60 something) කැලේ.
    අඩුම ගානේ 750 වත් දුන්න නම් හරි බන්. හරි හමන් ජපන්නු සේරම 600(එකත් සමහර ඒවා 636) තමයි දැන් අඩුම.

    :yes::yes: oya hinda thami dan 4 cylinder 250 gahanne natthe . anka cost eka 400cc gahanna yana wiydama yanawane.:sorry: 2 stork bike wage ewanm racing side hinda himita gahanawa.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    http://royalenfield.com/aboutus/factory-tour/

    55 ඉඳන් ඉන්දියාවෙලු
    එකත් කක්කි තමිල්නාඩුවේ.
    :rofl:
    ඒ උනාට bike එක සුප්පා බන් ..
    දැන් ලක්ෂ හතක් හරි දීලා ගන්න පුළුවන්
    england ගැහුවා නම් ඕක ලක්ෂ 15ක් කියනවා ෂුවර් ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    :yes:
    උබ කියන්නේ royal enfield ගැනද
    http://royalenfield.com/
    ඕක indian නෙවෙයි බන් england
    හැබැයි දැන් ඉන්දියාවේ assembling කරනවා
    ඔව්වා ඔක්කෝම නවත්වයි බන් .........

    ඕක ඉන්දියන්. අර ලේලන්ඩ් වගේ තමා නම විතරයි සුද්දගෙ අමුම ඉන්දියන්. :lol::lol::lol:

    :lol::no:
    උබට මම කියන එක තේරෙන්නේ නැහැ මල්ලී
    කොහොමද බන් 250cc විතරක් original reg කරන්න දෙන රටක
    1000cc එකක් original reg කරන්නේ ...
    ඕක අනිවා 250cc වලට reg කරපු 1000cc එකක්
    ඒ කියන්නේ හොරට reg කරපු එකක් .........

    මේ තියෙන්නෙ මේක ඔරිගිනල් රෙජිස්ටර් කරපු බයික් එකක්
    :rolleyes:
    මෙතන තියන බයික් එකත් මේ වගේ එකක්

    11011184_10204718664589988_7129305988470607964_n.jpg
     
    • Like
    Reactions: meedeniyats

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ බන් උබට පෙන්නේ නැද්ද ඔය බයික් එක පදින එකා සහ උගේ ලගම ඉන්න එකා අමුම අමු රස්තියෝ කියලා. දෙමවුපියන්ගේ සල්ලි වලින් බයික් අරන් පොරක් වෙන්න හදනවා. ඕකගේ මොකක් හරි වැරද්දක් ඇති. නැත්නම් ඔහොම කේස් එකක් දන්නේ නැහැ.
     
    Last edited: