GSXR 1000 පටි ඌරන්ගේ උදහසට !

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :):):)
    මල පැන්නා නේද ?
    මල පනිනවා තමයි ඉතිං ඔච්චර සල්ලි වියදම් කරලා ගෙනල්ලා reg කරාට පස්සෙත් පොලිසියෙන් ටෝක් කරද්දී ...
    උබ කොහොමද බන් මල්ලී මේක ජෙනුයින් reg කරා කියලා කියන්නේ
    ලංකාවේ 250cc වලට එහා reg කරන්න බැහැනේ
    ගිය අවුරුද්දේ නම් 400cc වලට එනකම් reg කරන්න දුන්නා ඒත් මාස දෙකකින් විතර ඒකත් නැවැත්තුවා ..
    මගේත් තිබුනා බන් 250cc වලට වැඩි කැපැසිටි bike
    මාවත් පොලිසියෙන් නවත්වලා ටෝක් කරලා තියනවා
    හැබැයි වරද මගේ නිසා මම කරබාගෙන ඉදලා ශේප් වෙලා එනවා.මොකද ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා උන් කිව්වොත් ''bike එක පොලිසියට ගේන්න අපි උසාවි දානවා කියලා'' බඩු හමාරයි. උසාවියේදී උන් ඔප්පු කරොත් bike එක 250cc වලට වැඩිය වැඩි කියලා bike එක රාජසන්තකයි.ඊට පස්සේ හොරට reg කරපුවයි අරවයි මේවයි ඔක්කොටම දඩ කන්නත් වෙනවා.ලක්ෂ ගණන් දීලා bike ගෙනල්ලා මොකටද බන් ඔය කටු කන්නේ.මගේ ඒ තිබුණු bike දෙකම මම විකුණුවේ ඔය කුනුකතා අහන්න බැරි නිසා.
    දැන් 250cc වලට වඩා වැඩි bike ඔක්කෝම පොලිසියට අල්ලන්න කියලයි තියෙන්නේ බන්
    ඒකයි ඔය කේස් එක.හෝ ගාලා පොලිසියෙන් bike අල්ලනවා.
    මගේ යාළුවෙකුගේ ducati monster යකුත් ලගදි ඇල්ලුවා.bike එක 600cc reg කරලා තියෙන්නේ 250cc වලට.තවම bike එක පොලිසියේ ..........

    FB eke ohoma seen ekak dala thibba
    adugane FB ekata bike wala photo ekakwath danna epa kiyala thibba
    eth prashne thiyenne maharagama,nawinne,
    boralasgamuwe para gawama owa wikunanna dala thiyenawa

    11046329_911945132177857_7517127885290421731_o.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    FB eke ohoma seen ekak dala thibba
    adugane FB ekata bike wala photo ekakwath danna epa kiyala thibba
    eth prashne thiyenne maharagama,nawinne,
    boralasgamuwe para gawama owa wikunanna dala thiyenawa
    :(
    ඔව් බන් මටත් ඔය ප්‍රශ්නයම තියනවා
    පාරේ යන bike ටික අල්ලනවා
    විකුනන්න තියන එව්වා තවම එහෙම්මමයි.කොහොම හරි අන්තිමට අමාරුවේ වැටෙන්නේ
    bike ගන්න කොල්ලෝ ටික.තවත් එකක් බන්
    උබ ලග 250cc වලට වඩා වැඩි bike එකක් තිබිලා එහා ගෙදර එකා පොලිසියට නිර්නාමිකව කෝල් කරලා කිව්වත් උන් ඇවිත් bike එක අරගෙන යනවා බන්
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :):):)

    ලංකාවේ 250cc වලට එහා reg කරන්න බැහැනේ
    ගිය අවුරුද්දේ නම් 400cc වලට එනකම් reg කරන්න දුන්නා ඒත් මාස දෙකකින් විතර ඒකත් නැවැත්තුවා ..
    මගේත් තිබුනා බන් 250cc වලට වැඩි කැපැසිටි bike
    මාවත් පොලිසියෙන් නවත්වලා ටෝක් කරලා තියනවා
    හැබැයි වරද මගේ නිසා මම කරබාගෙන ඉදලා ශේප් වෙලා එනවා.මොකද ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා උන් කිව්වොත් ''bike එක පොලිසියට ගේන්න අපි උසාවි දානවා කියලා'' බඩු හමාරයි.

    ehenam ban ara mokakda Indian reddak wikunanne showroom wala dala 350cc bikes.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :):):)
    මල පැන්නා නේද ?
    මල පනිනවා තමයි ඉතිං ඔච්චර සල්ලි වියදම් කරලා ගෙනල්ලා reg කරාට පස්සෙත් පොලිසියෙන් ටෝක් කරද්දී ...
    උබ කොහොමද බන් මල්ලී මේක ජෙනුයින් reg කරා කියලා කියන්නේ
    ලංකාවේ 250cc වලට එහා reg කරන්න බැහැනේ
    ගිය අවුරුද්දේ නම් 400cc වලට එනකම් reg කරන්න දුන්නා ඒත් මාස දෙකකින් විතර ඒකත් නැවැත්තුවා ..
    මගේත් තිබුනා බන් 250cc වලට වැඩි කැපැසිටි bike
    මාවත් පොලිසියෙන් නවත්වලා ටෝක් කරලා තියනවා
    හැබැයි වරද මගේ නිසා මම කරබාගෙන ඉදලා ශේප් වෙලා එනවා.මොකද ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා උන් කිව්වොත් ''bike එක පොලිසියට ගේන්න අපි උසාවි දානවා කියලා'' බඩු හමාරයි. උසාවියේදී උන් ඔප්පු කරොත් bike එක 250cc වලට වැඩිය වැඩි කියලා bike එක රාජසන්තකයි.ඊට පස්සේ හොරට reg කරපුවයි අරවයි මේවයි ඔක්කොටම දඩ කන්නත් වෙනවා.ලක්ෂ ගණන් දීලා bike ගෙනල්ලා මොකටද බන් ඔය කටු කන්නේ.මගේ ඒ තිබුණු bike දෙකම මම විකුණුවේ ඔය කුනුකතා අහන්න බැරි නිසා.
    දැන් 250cc වලට වඩා වැඩි bike ඔක්කෝම පොලිසියට අල්ලන්න කියලයි තියෙන්නේ බන්
    ඒකයි ඔය කේස් එක.හෝ ගාලා පොලිසියෙන් bike අල්ලනවා.මගේ යාළුවෙකුගේ ducati monster යකුත් ලගදි ඇල්ලුවා.bike එක 600cc reg කරලා තියෙන්නේ 250cc වලට.තවම bike එක පොලිසියේ ..........

    :(
    ඔව් බන් මටත් ඔය ප්‍රශ්නයම තියනවා
    පාරේ යන bike ටික අල්ලනවා
    විකුනන්න තියන එව්වා තවම එහෙම්මමයි.කොහොම හරි අන්තිමට අමාරුවේ වැටෙන්නේ
    bike ගන්න කොල්ලෝ ටික.තවත් එකක් බන්
    උබ ලග 250cc වලට වඩා වැඩි bike එකක් තිබිලා එහා ගෙදර එකා පොලිසියට නිර්නාමිකව කෝල් කරලා කිව්වත් උන් ඇවිත් bike එක අරගෙන යනවා බන්

    uba kiyana kathawa attha bn, padhina ekata thmai case wattanne,
    math ekkai 600cc walata yanne natthe. mage mango fnd kenktath oya case watuna bike eka 250 reg dala . antimata arahe mehe call dala saalli dila bera gathe.:frown::(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,618
    113
    Auckland
    :):):)
    මල පැන්නා නේද ?
    මල පනිනවා තමයි ඉතිං ඔච්චර සල්ලි වියදම් කරලා ගෙනල්ලා reg කරාට පස්සෙත් පොලිසියෙන් ටෝක් කරද්දී ...
    උබ කොහොමද බන් මල්ලී මේක ජෙනුයින් reg කරා කියලා කියන්නේ
    ලංකාවේ 250cc වලට එහා reg කරන්න බැහැනේ
    ගිය අවුරුද්දේ නම් 400cc වලට එනකම් reg කරන්න දුන්නා ඒත් මාස දෙකකින් විතර ඒකත් නැවැත්තුවා ..
    මගේත් තිබුනා බන් 250cc වලට වැඩි කැපැසිටි bike
    මාවත් පොලිසියෙන් නවත්වලා ටෝක් කරලා තියනවා
    හැබැයි වරද මගේ නිසා මම කරබාගෙන ඉදලා ශේප් වෙලා එනවා.මොකද ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා උන් කිව්වොත් ''bike එක පොලිසියට ගේන්න අපි උසාවි දානවා කියලා'' බඩු හමාරයි. උසාවියේදී උන් ඔප්පු කරොත් bike එක 250cc වලට වැඩිය වැඩි කියලා bike එක රාජසන්තකයි.ඊට පස්සේ හොරට reg කරපුවයි අරවයි මේවයි ඔක්කොටම දඩ කන්නත් වෙනවා.ලක්ෂ ගණන් දීලා bike ගෙනල්ලා මොකටද බන් ඔය කටු කන්නේ.මගේ ඒ තිබුණු bike දෙකම මම විකුණුවේ ඔය කුනුකතා අහන්න බැරි නිසා.
    දැන් 250cc වලට වඩා වැඩි bike ඔක්කෝම පොලිසියට අල්ලන්න කියලයි තියෙන්නේ බන්
    ඒකයි ඔය කේස් එක.හෝ ගාලා පොලිසියෙන් bike අල්ලනවා.මගේ යාළුවෙකුගේ ducati monster යකුත් ලගදි ඇල්ලුවා.bike එක 600cc reg කරලා තියෙන්නේ 250cc වලට.තවම bike එක පොලිසියේ ..........

    මේක ඔරිග්ජිනල් රෙජිස්ටර් කරපු එකක්. පොත් නැති එකක් නෙවෙයි. :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක ඔරිග්ජිනල් රෙජිස්ටර් කරපු එකක්. පොත් නැති එකක් නෙවෙයි. :rolleyes:
    එහෙම නං ඌ ඒක ඔප්පු කරලා බයික් එක බේරගන්න ඇති නේ ? පස්සේ සිද්දියේ වීඩියෝ නැ ?:rolleyes::rolleyes:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    තෝ දැක්කද බූරුවෝ ඔතන උනා දේ? මිනිස්සුන්ට සත්තුන්ට වැඩේ කතා කරන්න කලින් උන දේ හරියට දැනගෙන හිටපන් හරක.

    යකෝ ඔතන උනේ 1000 cc රෙද්දක් නෙමේ සෙනග ගොඩේ wheel ගහපු එකට ගේමක් ඇද්ද එක.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    තෝ දැක්කද බූරුවෝ ඔතන උනා දේ? මිනිස්සුන්ට සත්තුන්ට වැඩේ කතා කරන්න කලින් උන දේ හරියට දැනගෙන හිටපන් හරක.

    යකෝ ඔතන උනේ 1000 cc රෙද්දක් නෙමේ සෙනග ගොඩේ wheel ගහපු එකට ගේමක් ඇද්ද එක.

    Aa me thienne case eka :D
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Aa me thienne case eka :D

    මමත් හිටිය ඔතන. සෙනග එහෙ මෙහෙ කරන round එකක් හදල වැඩ දැම්මනම් අවුලක් නෑ පොර කලේ බදු වලට පෙන්න සෙනග අස්සෙ weel and අර පස්සෙ රෝදේ එක තැන කරකවන සීන් එක කරපු එක. පස්සෙ පොලිසියෙන් ඇවිත් ඌට කතා කරනකොට කට්ටිය එහෙට මෙහෙට උනා ඒ වෙලාවේ තමා ඔය video එක අරන් තියෙන්නෙ. හොඳම සීන් එක බයික් එකත් ඔය පැදාපු එකාගෙ නෙමේ පස්සෙ එක අර බැනියමක් ගහන එන එකාගෙ.

    අපේ ගොබ්බ හැත්තෑ ඇත්ත නැත්ත නොදැන fb එකේ තියන හැම ලබ්බම ගෙනත් මෙතන දානවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    uba kiyana kathawa attha bn, padhina ekata thmai case wattanne,
    math ekkai 600cc walata yanne natthe. mage mango fnd kenktath oya case watuna bike eka 250 reg dala . antimata arahe mehe call dala saalli dila bera gathe.:frown::(
    :)
    පොඩ්ඩක් හිතපන්කෝ බන් සල්ලි යට කරලා bike ගෙනල්ලා එව්වා පදින්න අපි ආයෙත් වියදම් කරන්න ඕනි.මොන වදයක්ද බන්
    අනික මචං අපි ජිවත් වෙන සමාජයේ නිතිය කියලා දෙයක් තියනවා නේ
    අපි ඒකට ගරු කරන්න ඕනි ...
    අපිම වැරදි කරලා අපිම පොලිසියට බනින එක සදාචාරාත්මක නැහැ නේද බන් ..
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මුන් මේ රෙද්දේ නීති ගෙනල්ල තියෙන්නේ ඉන්දියාවේ කසිකබල් කොම්පැනි වලට වාසි වෙන විදියට.
    සිංහලෙන් කිව්වොත් monopoly එකක් ඇති කරන්න තමයි ගෙනල්ල තියෙන්නේ.
    මේ රටේ නිතී හදන්නේ රටේ මිනිස්සු ගැනවත් රට ගැනවත් හිතල නෙමෙයි. තම තමන්ගේ වාසියට.
    ඉන්දියාවේ වගේ අපේ රටෙත් බයික් හදනවා නම් තව කමක් නෑ. උන්ගේ කරන්නේ tax වැඩි කරන එක.
    අමු බොරුවක් අල්ලන්න බෑ කියන එක. මොන පත සයිස් බයික් ගෙනාවත් පදින්න ඕනේ මේ සිරි ලංකාවේ චොර පාරවල් වල. 120ට එහා යනවා කියන්නේ මරණෙට අත වැනීමක් තනිකරම. එහෙම යන එකෙක් අල්ලන්න ඕනේ නම් කරන්න තියෙන්නේ හෙමිට ගිහින් කෑලි ටික අහුලන් එන එක මොකද අරු වලක හරි වැටිලා මැරිලා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ehenam ban ara mokakda Indian reddak wikunanne showroom wala dala 350cc bikes.
    :yes:
    උබ කියන්නේ royal enfield ගැනද
    http://royalenfield.com/
    ඕක indian නෙවෙයි බන් england
    හැබැයි දැන් ඉන්දියාවේ assembling කරනවා
    ඔව්වා ඔක්කෝම නවත්වයි බන් .........
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    තෝ දැක්කද බූරුවෝ ඔතන උනා දේ? මිනිස්සුන්ට සත්තුන්ට වැඩේ කතා කරන්න කලින් උන දේ හරියට දැනගෙන හිටපන් හරක.

    යකෝ ඔතන උනේ 1000 cc රෙද්දක් නෙමේ සෙනග ගොඩේ wheel ගහපු එකට ගේමක් ඇද්ද එක.

    මමත් හිටිය ඔතන. සෙනග එහෙ මෙහෙ කරන round එකක් හදල වැඩ දැම්මනම් අවුලක් නෑ පොර කලේ බදු වලට පෙන්න සෙනග අස්සෙ weel and අර පස්සෙ රෝදේ එක තැන කරකවන සීන් එක කරපු එක. පස්සෙ පොලිසියෙන් ඇවිත් ඌට කතා කරනකොට කට්ටිය එහෙට මෙහෙට උනා ඒ වෙලාවේ තමා ඔය video එක අරන් තියෙන්නෙ. හොඳම සීන් එක බයික් එකත් ඔය පැදාපු එකාගෙ නෙමේ පස්සෙ එක අර බැනියමක් ගහන එන එකාගෙ.

    අපේ ගොබ්බ හැත්තෑ ඇත්ත නැත්ත නොදැන fb එකේ තියන හැම ලබ්බම ගෙනත් මෙතන දානවා.

    ehenm eka thami case watila tiyenna, :yes::rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේක ඔරිග්ජිනල් රෙජිස්ටර් කරපු එකක්. පොත් නැති එකක් නෙවෙයි. :rolleyes:
    :lol::no:
    උබට මම කියන එක තේරෙන්නේ නැහැ මල්ලී
    කොහොමද බන් 250cc විතරක් original reg කරන්න දෙන රටක
    1000cc එකක් original reg කරන්නේ ...
    ඕක අනිවා 250cc වලට reg කරපු 1000cc එකක්
    ඒ කියන්නේ හොරට reg කරපු එකක් .........