GSXR 1000 පටි ඌරන්ගේ උදහසට !

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    250 2016 bn.
    meda para Tokyo motor show ekka tibuna bande.
    aniwa 2016 japan walata dai.
    power hodhi bn.:D balance patta.:Dparts e bay :baffled:
    meter eka penana kml gana. 40-45kml :D
    ubata 40k 50k denna wei custom ekata ..;)

    okke 390 kuth ua gawa tibuna kalin , patta pata patta.:D but 250 reg:oo:
    math kalin okkak ganna giye, gewal hadana wade nisa kal damma.:sorry:
    :lol:
    thanks බන් ,,,
    බලමුකෝ කරදරයක් නැතුව අරූ එව්වොත් මම ෆොටෝ ටිකක් දාන්නම්
    අරූට ලක්ෂ 3ට විතර එහෙන් ගන්න පුළුවන් කිව්වා
    ගෙවල් හදන වැඩේට අත ගැහුවොත් ඉතිං පුස් සයිකලයක්වත් ගන්න අමාරුයි බන්
    බලාගෙන ඉන්නැද්දී සල්ලි ටික යනවා කිසි කිසි ගාලා :(
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    :):):)
    වරදක් හිතන්න එපා මල්ලී ,,,
    උබ පොලිසියට කතාකරලා තියන විදිහ හරි නැහැ බන්
    ලංකාවේ bike පදින්න පුළුවන් capacity එකක් තියනවා නේ බන්
    ඒ අදාල විදිහට bike ගෙන්නුවා නම් පොලිසියට උනත් මුකුත් කියන්න බැහැනේ
    පොලිසියේ උන් කරන්නේ උන්ගේ රාජකාරිය
    අපි ඒක ඇරියට කරත් උන්ට බනිනවා
    වැරදියට කරත් බනිනවා ...

    එකනේ බන් උබ බයික් පැද්දට වැඩක නැනේ, දන්නැති මගුල් කියවන්න එපා, මේක ඔරිග්නල් රේගිස්ටේර්ඩ්, 1000 රෙගිස්ටෙර් කරන්න දුන්න කාලයක්, උබට ඕනනං මට මැසේජ් එකක් දාපං පොත පෙන්න්නම්.:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :lol:
    thanks බන් ,,,
    බලමුකෝ කරදරයක් නැතුව අරූ එව්වොත් මම ෆොටෝ ටිකක් දාන්නම්
    අරූට ලක්ෂ 3ට විතර එහෙන් ගන්න පුළුවන් කිව්වා
    ගෙවල් හදන වැඩේට අත ගැහුවොත් ඉතිං පුස් සයිකලයක්වත් ගන්න අමාරුයි බන්
    බලාගෙන ඉන්නැද්දී සල්ලි ටික යනවා කිසි කිසි ගාලා :(

    uba klx eka gana kiuwe nahe bn:angry:.
    mata efi ekak set welma nahe. ekki ahuwe..:P
    kml, power , balance , sapa ehema kohomada.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකනේ බන් උබ බයික් පැද්දට වැඩක නැනේ, දන්නැති මගුල් කියවන්න එපා, මේක ඔරිග්නල් රේගිස්ටේර්ඩ්, 1000 රෙගිස්ටෙර් කරන්න දුන්න කාලයක්, උබට ඕනනං මට මැසේජ් එකක් දාපං පොත පෙන්න්නම්.:angry::angry::angry::angry::angry::angry::angry::angry:
    2013 දුන්නා කියලා මම දන්නවා බන්
    මමත් cb4 එක reg කරගත්තේ එතකොට
    උබ මේ කියන 1000 ඒ දවස්වල reg කරපු එකක් කියලා මම දන්නේ නැහැ
    මට පේන්නේ no එක අකුරු තුන වගේ ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    uba klx eka gana kiuwe nahe bn:angry:.
    mata efi ekak set welma nahe. ekki ahuwe..:P
    kml, power , balance , sapa ehema kohomada.
    හෆ්ෆා පට්ට බන් ,,,ඒක කියන්න බැහැ සුද්දා
    උබ කොහේද ඉන්නේ මේ පැත්තේ එනවා නම් මට කියාපන්
    දවසක්ම ඉමු ...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :lol::no:
    උබට මම කියන එක තේරෙන්නේ නැහැ මල්ලී
    කොහොමද බන් 250cc විතරක් original reg කරන්න දෙන රටක
    1000cc එකක් original reg කරන්නේ ...
    ඕක අනිවා 250cc වලට reg කරපු 1000cc එකක්
    ඒ කියන්නේ හොරට reg කරපු එකක් .........

    haththilawweee simitha kaalekata dunna tax gewala genapuwa reg karanna 1000cc wenakan ( habai track mokakda seen ekakuth thibuna, danne ne hariyata )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    1000CC කාලයක් රෙජිස්ටර් කරන්න දුන්නට ඒවා පාරේ පදින්න තහනම් බන්...
    :)
    However, the new laws will prevent these motorbikes from being used on normal roads.Police Traffic Chief Amarasiri Senaratne said the motorcycles in question would not be allowed on public roads. He agreed that it would be difficult for Police, who owned motorcycles only up to 600cc maximum engine capacity to cope with those using more powerful bikes for criminal activity.

    The notification says that a motorcycle having an engine capacity of 450cc or less and not more than 1001cc, may be registered under the provisions of the Motor Traffic Act, having fulfilled the following requirements:
    (a) Using new components whether assembled locally or imported to Sri Lanka.
    (b) For use of only sports activities and training for sports events;
    (c) Obtaining prior approval of the Secretary to the Ministry in charge of Defence and Urban Development.
    (d) Upon the payment of relevant fees, surcharges and other charges applicable.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    මචන් මේ bike එක original registered ...මොකද මුන් track පදිනවා කටුකුරුන්ද
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මෙතන වෑරදි කව්ද කියන්නන්ම් දන්නෑ හෑබෑයි.. මෝටර් ශෝ එක බලන්න ඈවිල්ල මෝල තද වෙලා මිනිස්සු යන පාරේ බයික් වීල් කරන්න යන බුරු පෑටවි ටිකක් නම් හිටිය.... ඕකුන්ටනම් කකුල් කෑඩෙන්න ගහන්න ඕනි....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    1000CC කාලයක් රෙජිස්ටර් කරන්න දුන්නට ඒවා පාරේ පදින්න තහනම් බන්...
    :)
    However, the new laws will prevent these motorbikes from being used on normal roads.Police Traffic Chief Amarasiri Senaratne said the motorcycles in question would not be allowed on public roads. He agreed that it would be difficult for Police, who owned motorcycles only up to 600cc maximum engine capacity to cope with those using more powerful bikes for criminal activity.

    The notification says that a motorcycle having an engine capacity of 450cc or less and not more than 1001cc, may be registered under the provisions of the Motor Traffic Act, having fulfilled the following requirements:
    (a) Using new components whether assembled locally or imported to Sri Lanka.
    (b) For use of only sports activities and training for sports events;
    (c) Obtaining prior approval of the Secretary to the Ministry in charge of Defence and Urban Development.
    (d) Upon the payment of relevant fees, surcharges and other charges applicable.

    ලන්කාවෙ දෙන තරමක් හොර ගේම් දෙන්නෙ බජාජ් පල්සර් වලින්.1000RR එකක් ගන්න සල්ලි තියන එකෙක් හොරකම් කරන්නෙත් නෑ උට කරල පැනල යන්නත් බෑ. ලන්කාව වගේ බූරූ නීති තියන රටක් ලෝකෙ කොහෙවත් නෑ. අද වෙනකන් 250ට වැඩි බයික් එකකින් ගේම් එකක් දුන්න කියල එක සිදුවීමක් හරි තියනවද ? මේ වගේ ස්පොට් බයික් වලින් කොහෙ පැනල යන්නද. ලන්කාවෙ ගේම් දෙන්න හොදම බයික් එක තමා apache එකයි pulser එකයි. දුන්න වැඩේ ටික දුරක් ගියා නොම්බර මාරු කලා. ඉතින් මොලයක් තියන හොරෙක් කවදාවත් හොද බයික් එකකින් ගේම් දෙන්නෙ නෑ :lol:

    හෙල්මට් තහනම් කරා වගේම බූරූ නීතියක් මේකත්.

    with a smaller bike its so easy to outrun a bulky heavy bike in a city easily.
    :lol:

    පල්සර් කට්ටකින් ගේම් එකක් දීල පොලිස් 600 එකට ඇප නැති වෙන්න අරින්න පුලුවන් ලන්කාවෙ පාරවල් වල. දැන් අවුරුද්දකට විතර කලින් එහෙම සීන් එකක් උනා කොල්ලෙක් ct100 එකකින් බීල පොලිසියට වෙට්ටු දදා 12kmක් ගිහින් අන්තිමට උටම ඇති වෙලා නවත්තලා තියෙන්නෙ. 600 එකෙන් පන්නලා :lol::lol::lol::lol:
     
    නීති හදන උන්ට බයික් එකක් කියන්නේ මොකද්ද කියලවත් මතකද දන්නෑ :lol::lol: BMW වල නෙ යන්නෙ :rofl: උන් දන්නවද බං ඕවා :rofl::rofl::rofl: ඒකට පොලිසියට බැනල වැඩක් නෑ
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    නීති හදන උන්ට බයික් එකක් කියන්නේ මොකද්ද කියලවත් මතකද දන්නෑ :lol::lol: BMW වල නෙ යන්නෙ :rofl: උන් දන්නවද බං ඕවා :rofl::rofl::rofl: ඒකට පොලිසියට බැනල වැඩක් නෑ

    ඉන්දියන් කොම්පැනි කාරයෝන්ගෙන් කුට්ටියක් යනවද(lobbying වගේ) මන්ද. මෝටර්සයිකල් වෙළදපල ඒකාධිකාරයක් පවත්වාගෙන යන්න ඉන්දියන් සොන්නයෝන්ට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඉන්දියන් කොම්පැනි කාරයෝන්ගෙන් කුට්ටියක් යනවද(lobbying වගේ) මන්ද. මෝටර්සයිකල් වෙළදපල ඒකාධිකාරයක් පවත්වාගෙන යන්න ඉන්දියන් සොන්නයෝන්ට.

    ලන්කාවෙ ගොඩක් බිස්නස් ඒකාධිකාරිය ඉන්දියන් බල්ලො අල්ලන් ඉන්නෙ. පිටකොටුවෙ තොග වෙලදාමේ ඉදන්. ඉන්දියාව 2ට බෙදුනට පස්සෙ පක්කොත් යම් ප්‍රතිශතයක් අල්ලන් ඉන්නෙ. යුනිටි එකේ කොම්පුටර් අල්ලන් ඉන්නෙ පක්කො. එතකොට පිටකොටුවෙ වියලි ආහාර අල්ලන් ඉන්නෙ ඉන්දියන් හැතිකරේ. බයික් කරන්නෙ තමිල්නාඩු එවුන්. සින්හලයො කරන් ඉන්නෙ පරන ජපන් වාහන කෑලි තමයි. ඒකෙනුත් බාගයක් මුස්ලිම් එවුන් අල්ලන් ඉන්නෙ. ඉතින් ලන්කාවෙ තීරන ගන්නෙ ඉන්දියන් කාරයොයි පක්කොයි. :growl::growl::growl::angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    Lankawe ipaduna nan Lankawe neethiyata weda karanna ona. 250 uda bikes kohomath horatane ban register karanne.

    :yes::yes::yes::yes:

    ජර්මනියෙ ඉපදුනා නම් ජර්මනියෙ නීතියට වැඩ කරන්න ඕනෙ, යුදෙව්වෙක් නම් ගෑස් කාමරයට යන්න ඕනෙ, මොකද ඒකනෙ නීතිය :)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලන්කාවෙ දෙන තරමක් හොර ගේම් දෙන්නෙ බජාජ් පල්සර් වලින්.1000RR එකක් ගන්න සල්ලි තියන එකෙක් හොරකම් කරන්නෙත් නෑ උට කරල පැනල යන්නත් බෑ. ලන්කාව වගේ බූරූ නීති තියන රටක් ලෝකෙ කොහෙවත් නෑ. අද වෙනකන් 250ට වැඩි බයික් එකකින් ගේම් එකක් දුන්න කියල එක සිදුවීමක් හරි තියනවද ? මේ වගේ ස්පොට් බයික් වලින් කොහෙ පැනල යන්නද. ලන්කාවෙ ගේම් දෙන්න හොදම බයික් එක තමා apache එකයි pulser එකයි. දුන්න වැඩේ ටික දුරක් ගියා නොම්බර මාරු කලා. ඉතින් මොලයක් තියන හොරෙක් කවදාවත් හොද බයික් එකකින් ගේම් දෙන්නෙ නෑ :lol:

    හෙල්මට් තහනම් කරා වගේම බූරූ නීතියක් මේකත්.

    with a smaller bike its so easy to outrun a bulky heavy bike in a city easily.
    :lol:

    පල්සර් කට්ටකින් ගේම් එකක් දීල පොලිස් 600 එකට ඇප නැති වෙන්න අරින්න පුලුවන් ලන්කාවෙ පාරවල් වල. දැන් අවුරුද්දකට විතර කලින් එහෙම සීන් එකක් උනා කොල්ලෙක් ct100 එකකින් බීල පොලිසියට වෙට්ටු දදා 12kmක් ගිහින් අන්තිමට උටම ඇති වෙලා නවත්තලා තියෙන්නෙ. 600 එකෙන් පන්නලා :lol::lol::lol::lol:

    :rofl::rofl: sahathika aththa:yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    :):):)
    වරදක් හිතන්න එපා මල්ලී ,,,
    උබ පොලිසියට කතාකරලා තියන විදිහ හරි නැහැ බන්
    ලංකාවේ bike පදින්න පුළුවන් capacity එකක් තියනවා නේ බන්
    ඒ අදාල විදිහට bike ගෙන්නුවා නම් පොලිසියට උනත් මුකුත් කියන්න බැහැනේ
    පොලිසියේ උන් කරන්නේ උන්ගේ රාජකාරිය
    අපි ඒක ඇරියට කරත් උන්ට බනිනවා
    වැරදියට කරත් බනිනවා ...

    :yes:
     
    • Like
    Reactions: NUWAN BUWA