GTයෝ පරිස්සමෙන්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මලලසේකර කිව්වලු :eek:

    බලපං ඉතිං පොඩියට වගේ ෂේප් පාරක් දාගන්න..නැත්තං ඉතිං එලකිරියට එන එක සීමා කොරන්න තමා බොට වෙන්නේ :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;15673090 said:
    ඌට උගේ පිරිසිදුකම ඔප්පු කරගන්න බැරි උනාලු බන්,,, පව්

    මේ ගෑනි බනිනවා බන්.. තව පැයකින් විතර නිදියන්න යනවා කියලා එන්නම්:P:P
    හ්ම්.. :(

    උඹයි, කෙල්ලයි රටවල් දෙකක නේද ඉන්නෙ.. උඹ ඉන්නෙ පිටරටනේ..? :oo:

     

    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    ගැනී ගැහුවත් දාල යන්න එපා මචන් elakiri එක :no:.වාහනයක් ගැන වත් දැනගන්න ඉන්නේ උබ විතරෙනේ :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: අනේ අපේ බයික් මාමා ගුටිකයිද :shocked:

    5251063.jpg


    :nerd: පල්සර් ක්ල්බ් එකේ සෙට් එකටත් ඔය සම්බුවම හම්බෙයිද :nerd:

    original



    පල්සර් ක්ලබ්...:eek::shocked::oo::no:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    උඹගෙ කෙල්ල උඹට මරණ තර්ජන කලා කිව්වා..:shocked: දැන්ම බූට් එක තියලා මාරු වෙයන්..:dull:

    ඔටුවගෙ අතපය හතර කඩලා පැත්තකට දාලා කියලා ආරංචිය.. වලං පිඟන් රෙදි හේදුවෙ නැහැයි කියලා..:(

    අලුත බැඳපු එකා තවම සැප ගන්නවා.. තව මාසෙකින් දෙකකින් රසේ නැති වුණාම එළකිරි එයි..:sorry: මේ දවස් වල ලුණු නැතුව බත් කනවයි කියන්නෙ..:baffled:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    රත්තරං;15673043 said:
    pizzuda ban.....

    පව්ල දාලා ගියත් මේක දාලා යනවද බන්.. ගුටි කාගෙන හරි එලකිරි එනවා

    මේ කමෙන්ට් එක පවුල දැකපු ගමන් අපිට සවලක් හොයාගෙන එන්න වෙයි රත්තරං ටික එකතු කරගන්න... :eek::eek: :sorry::sorry::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොක්කටයි උඹටයි ළඟම හොස්පිටල් මොනවද කියපං මාරි පැකට් එකක් අරන් අද හෙට ඇවිත් යන්න් වෙන කතන්දරයක් තියෙන්නෙ :lol:

    මාරි නෙමේ. වට්ටක්කයි කරෝලයි කන්න සෙට් වෙන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ආවා.. මම මට බනින එක රෙකෝර්ඩ් කලා. හෙට පුලුවන් උනොත් කතන්දරේ දාන්නම්, පට්ට ආතල් ඕයි
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අවුලක් නෑ.. කට්ටිය බලන්න එන්න බඩු ලෑස්ති කර ගත්තා...

    big_munchee-super-cream-cracker.jpg


    banana.jpg


    DSCN0511.JPG


    ටිකට් කපන කල් ඔය ටිකෙන් සැනසෙන්න වෙනවා...