GTයෝ පරිස්සමෙන්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹගෙ කෙල්ල උඹට මරණ තර්ජන කලා කිව්වා..:shocked: දැන්ම බූට් එක තියලා මාරු වෙයන්..:dull:

    ඔටුවගෙ අතපය හතර කඩලා පැත්තකට දාලා කියලා ආරංචිය.. වලං පිඟන් රෙදි හේදුවෙ නැහැයි කියලා..:(

    අලුත බැඳපු එකා තවම සැප ගන්නවා.. තව මාසෙකින් දෙකකින් රසේ නැති වුණාම එළකිරි එයි..:sorry: මේ දවස් වල ලුණු නැතුව බත් කනවයි කියන්නෙ..:baffled:

    :nerd::nerd::nerd::nerd::nerd:lida
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කලුගලක් වුනත් මචන් හොදට පිරිමැදලා වැලි කඩදාසියකින් එහෙම හූරලා ගත්තහාම රලු නැහැනේ ;)

    පොඩ්ඩක් ගිහින් පවුලව ටිකක් හුරතල් කරලා ආදරෙන් හිටියහම ඔය ඔක්කොම හරි :):)

    එහෙම තමා ඉන්නේ:love::love::love::love:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;15673030 said:
    අද මගේ කෙල්ල කිව්වා ඔය එලකිරි එක හදපු එකාව අහු උනොත් ඌව පට්ට ගහනවා කියලා. මම ඒකට ඇබ්බැහි වෙලා වැඩිලු. මම මෙච්චර ලග ඉදිදිත් ඔයාට ඔය මගුලම කොට කොටා ඉන්න ඕනෙදලු? එලකිරියත් එක්කම ඉන්නලු. මට මරන තරජන කලා බන්.. මට එයාගේ අගයක් නෑලු, එලකිරියලු මේ සේරටම මුල.. :(:( මීට වඩානම් ඉවසන්න බෑලු..

    මට පේන්නේ අර කුවේට් ඔටුවටත් ඔයටිකමද කොහෙද උනේ, දැන් පෙන්න නෑ. අර ඊයේ පෙරේදා බැන්ද ලෙබ්බේ අයියත් පේන්න නෑ. මුලින් පව්ල තර්ජනේ කර කරානේ උන්නේ., පස්සේ සතා සිව්පාවට වගේ කොස්සෙන් ගැහුවද දන්නෑ, මටත් ෆයිනල් වෝර්නින් එක ඇවිත් තියෙන්නේ.

    මම එයාටත් එලකිරි එකේ එකවුන්ට් එකක් හදන්න කිව්වා. ඊට පස්සේ තත්වේ තවත් බරපතල උනා බන්..

    කෝකටත් උබත් යන එන ගමන් පරිස්සමින්.. ලේසි වෙන්නේ නෑ

    (මට ස්කයිප් එක හොයාගත්ත එකා එක්ක තියෙන මලමද කොහෙද මේ යෝදිට GT එක්ක තියෙන්නෙත්)
    ඇත්ත නේ කතාව :dull: අයියා ඉතින් මේමගුලකොට කොටා ඉන්නේ නැතුව ඕකත් කොටන්න :oo:
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    කෝමත් කෙල්ලෝ හිතන් ඉන්නේ අපි කරන job එක හරි ඉගෙන ගන්න එක හරි ඇරුනම අපිට තියෙන එකම වැඩේ ඕකුන් එක්ක කියව කියව ඉන්න එක විතරයි කියලා..ඕව කීවට තේරුන්ගන්නේ නැතෝ..:frown::frown:.ඇහුණේ නෑ වගේ ඉන්දහල්ල...;););)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අනේ අපේ බයික් මාමා ගුටිකයිද :shocked:

    5251063.jpg

    :nerd: පල්සර් ක්ල්බ් එකේ සෙට් එකටත් ඔය සම්බුවම හම්බෙයිද :nerd:

    original

    ජන්තු අයියා;15673167 said:
    පල්සර් ක්ලබ්...:eek::shocked::oo::no:

    ah me inne kastiya.koo anik set eka :lol::lol::shocked::shocked:

    ආවා ආවා...:sorry::sorry: ඉක්මනට ගිහින් පල්සර් ක්ලබ් එකට ගහන්න කලින් කඳවුරු බැඳලා ආරක්ෂා කොරන්න වෙයි. :no::no:නැත්නම් ඒකටත් ප්‍රහාර හම්බවෙයි වගේ..:baffled::baffled::baffled::(

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;15673030 said:
    අද මගේ කෙල්ල කිව්වා ඔය එලකිරි එක හදපු එකාව අහු උනොත් ඌව පට්ට ගහනවා කියලා. මම ඒකට ඇබ්බැහි වෙලා වැඩිලු. මම මෙච්චර ලග ඉදිදිත් ඔයාට ඔය මගුලම කොට කොටා ඉන්න ඕනෙදලු? එලකිරියත් එක්කම ඉන්නලු. මට මරන තරජන කලා බන්.. මට එයාගේ අගයක් නෑලු, එලකිරියලු මේ සේරටම මුල.. :(:( මීට වඩානම් ඉවසන්න බෑලු..

    මට පේන්නේ අර කුවේට් ඔටුවටත් ඔයටිකමද කොහෙද උනේ, දැන් පෙන්න නෑ. අර ඊයේ පෙරේදා බැන්ද ලෙබ්බේ අයියත් පේන්න නෑ. මුලින් පව්ල තර්ජනේ කර කරානේ උන්නේ., පස්සේ සතා සිව්පාවට වගේ කොස්සෙන් ගැහුවද දන්නෑ, මටත් ෆයිනල් වෝර්නින් එක ඇවිත් තියෙන්නේ.

    මම එයාටත් එලකිරි එකේ එකවුන්ට් එකක් හදන්න කිව්වා. ඊට පස්සේ තත්වේ තවත් බරපතල උනා බන්..

    කෝකටත් උබත් යන එන ගමන් පරිස්සමින්.. ලේසි වෙන්නේ නෑ

    (මට ස්කයිප් එක හොයාගත්ත එකා එක්ක තියෙන මලමද කොහෙද මේ යෝදිට GT එක්ක තියෙන්නෙත්)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:............. umbalage paula gedaraa indalanee......... mage wenta paula gedara natuwama baninavanee ban... aiyooooooooo... aiyoooooooo...........!!!!!!:lol::lol::lol::lol:......... ovva noormall dewal banzzz......!!!!!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:............. umbalage paula gedaraa indalanee......... mage wenta paula gedara natuwama baninavanee ban... aiyooooooooo... aiyoooooooo...........!!!!!!:lol::lol::lol::lol:......... ovva noormall dewal banzzz......!!!!!!!!

    ගුටි කෑවට කමක්නෑ පල්සර් ක්ලබ් එක බේරගනියෝ...:sorry::sorry::sorry::dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් ඕකමයි බං..අපේ එක්කෙනා කියන්නේ එළකිරියේ ඉන්න කෙල්ලොත් අනිවා චැට් කර කර ඇතිලු..උන් දන්නවද බං අපේ ආතල්....
    දවසක් මගේ ඩොන්ගල් එක අරන් විසි කරන්නත් ගියා...:P