මේක පොඩි යෝජනාවක්. එලකිරි එකේ ගොඩක් කට්ටිය තමන් සතු බඩු විකුනන්න threads දානවා, ඒවා වෙනම category එකක් හදල ඒකට දැම්මොත් හොඳයි කියලයි මගෙ අදහස. buy & sell වගේ නමක් තියන තව category එකක් හැදුවොත් කොහොමද?


මේක පොඩි යෝජනාවක්. එලකිරි එකේ ගොඩක් කට්ටිය තමන් සතු බඩු විකුනන්න threads දානවා, ඒවා වෙනම category එකක් හදල ඒකට දැම්මොත් හොඳයි කියලයි මගෙ අදහස. buy & sell වගේ නමක් තියන තව category එකක් හැදුවොත් කොහොමද?![]()




ඔබේ අදහසට ගරු කරනවා. නමුත් දැනටමත් ගොඩක් අය තමන් සතුව තිබෙන දේවල් විකුනන්න වගේම තමන්ට මොනව හරි ගන්න ඔනෙ උනාමත් එලකිරි එකේ thread දානවා. ගොඩක් වෙලාවට ඒව දාන්නෙ elakiri talk එකට. අලුත් එකක් තිබ්බොත් category එයාලටත් පහසුවක් වෙයි. ඒ වගේම එලකිරි talk එක භාවිතා කරන අයටත් පහසුවක් වෙයි කියලයි මගෙ අදහස.අදහස හොදයි
එත් එකකිරි එක ගැනුම් කරුවො විකුණුම් හමුවෙන වෙළද සැලක් කරන්න එපා
Wenama section ekak danna adahasak thiyanwa. Thank you oyage adahasa kiwwata
උඹට තමා ඉතින් හදන්න වෙන්නෙමේක පොඩි යෝජනාවක්. එලකිරි එකේ ගොඩක් කට්ටිය තමන් සතු බඩු විකුනන්න threads දානවා, ඒවා වෙනම category එකක් හදල ඒකට දැම්මොත් හොඳයි කියලයි මගෙ අදහස. buy & sell වගේ නමක් තියන තව category එකක් හැදුවොත් කොහොමද?![]()
Wenama section ekak danna adahasak thiyanwa. Thank you oyage adahasa kiwwata
