GTA 3 සිංහල (sinhala) Edition Download link

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
macho windows 8 open wenne nane

run as administrator කරලා බලපන්. එකත් නැත්තම් right click කරලා troubleshoot compatibility ගිහිල්ල xp දාල බලපන්.
මම මේක නම් දාල බැලුවේ නෑ. හැබැයි ගොඩක් පරන games 8 වල ගහද්දි ඕක කරන්න වෙනවා