ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    GTA 4 Onboard VGA ekakin play karanna puluwanda???
    Intel Core i3
    VGA 1495 GB
    Ram 4 GB


    ඔච්චර ලොකු වීජීඒ එකක් තාම හදලා නැහැ මචෝ. වැරදීමක් වෙන්න ඕනෙ.:oo:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    1495 GB නෙවෙයි එහෙනම් කියන්න ඕනේ මෙගාබයිට්ස් කියලා.

    1495 ජීබී කියන්නේ 1.4 ටීබී කියන එක.
    1495 එම්බී කියන්නෙ 1.4 ජීබී කියන එක.

    ඔතැනට එන්න ඕනෙ ජීබී නෙවෙයි එම්බී. එහෙමත් නැත්තම් 1 දශම 495 ජීබී කියලා ඩොට් එක වැදෙන්න ඕනෙ.
    :nerd: