GTA 5 Game for PC

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා, කා ලග හරි තියෙනවද GTA 5 game එක download කරගන්න link එකක්? මම google කර බන් හේනට..ඔක්කොම බොරු කාරයොන්ගේ site තමයි තියෙන්නේ :angry:...බොරු බොරු ads වලට යනවා බන්...හරි හමන් එකක් වත් නෑ..:no: උබල ලගවත් තියෙනවද කියල බැලුවේ? torrent එකක් හරි කමක් නෑ..high compress කරපු එකක් නම් තව හොදයි..නැත්තම් download කරන්න අව්රුද්දක් විතර යනවනේ..
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    GTA 5?? GTA 5 PC release wela na ne machan :oo: . eka release wenne next year jan wage :(

    Uba hoyanne 4 Da? :rolleyes:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"

    තාම PC වලට release කලේ නැ බං, මමත් ඕක එනකල් ගේම් ගහන එක නවත්තලා බලන් ඉන්නෙ :D
    PS කාරයො ටිකයි Xbox කාරයො ටිකයි ගේම් එක ඉවර කරලත් දැන් මාස ගානක් බං :( උන් ආතල් එකේ Multiplayer ගගහ ඉන්නව අපි හූල්ල හූල්ල ඉන්නවා :D මල පැන්නොත් මමත් ගන්නවා බං Console එකක්.
    :( දුක තමා රන්ජනී :(
    ඒත් PC වලට 1st Person shoot mode එක එනවා කියලා කතාවක් තියෙන්වා, PS වලට දුන්නෙ නැත්නම් හොදයි, උන්ගෙ කටවල් වැහෙන්න :(