Wada karanawa bn stuck wenawa,Belive me ehema gahanawata wada hodai nikan innawaIntel Graphic wala play karanna ba ban. weda karanne na

Wada karanawa bn stuck wenawa,Belive me ehema gahanawata wada hodai nikan innawa![]()




GTA IV For Low-end PCs
hoda games mokuth gahanna baida?
mama NFS Mostwanted Full Video quality dala gahanawa niyameta wada...anith ewa wada kerena ekak nadda?

GTA IV walata kalin version eka San andreas da/
මේ Mod එක Download කරන්න එළට වැඩ කරනවා Intel card වල. මට දැනුයි මතක් වුනේමටත් මේක හීනයක් වෙලා තියෙන්නේ....![]()

GTA IV For Low-end PCsමේ Mod එක Download කරන්න එළට වැඩ කරනවා Intel card වල. මට දැනුයි මතක් වුනේ
![]()
GTA IV For Low-end PCs
6 months ago Released Sep 14, 2011 Third Person Shooter The purpose of this mod is to make GTA 4 lowend playable on computers, not necessarily desktops, but handhelds, notebooks, UMPCs, etc ... Improving FPS...
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12423400
මේ mod එක Install කරපන් එතකොට Intel Card වලත් වැඩ. මේක හදපු එකා AMD Sempron Processor එකක මේක test කරලා තියෙනවා ඒකෙත් හොදට වැඩ. නැත්නම් මේකට Quad Core එකක්ම ඕනේ.

මගේ ලැපේ පෆොමන්ස් මදි වෙයි බන්..... Compaq CQ61 තියෙන්නේ....784 වී ජී ඒ....2 ජී බී රැම්.....![]()
intel hd 2xxx 3xxx series wala play karanna puluwan wey habay itin low quality thama,mokadda processor eka??
Check කරලා බලපන් Sempron එකේ වැඩ නම් උබේ එකේ වැඩ නොකරන්න විදියක් නෑ.
![]()
Grand Theft Auto IVSystem Requirements Lab Analysis
Sorry, your computer does not meet the minimum specifications required to run this product. Please review the details below for more information.