GTA games

devindha

Active member
  • Apr 26, 2008
    317
    25
    28
    vade karaneva macho habai bime ehema nil patai .on board vga eka mokak da 4500HD da?mage tiyenne eka .game eka vade bime nil patai
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මේ Mod එක Download කරන්න එළට වැඩ කරනවා Intel card වල. මට දැනුයි මතක් වුනේ :yes:
    GTA IV For Low-end PCs

    6 months ago Released Sep 14, 2011 Third Person Shooter The purpose of this mod is to make GTA 4 lowend playable on computers, not necessarily desktops, but handhelds, notebooks, UMPCs, etc ... Improving FPS...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    4 GB ram හැරෙන්නත් මදි බන්. ග්‍රැෆික්ස් අඩු කරලත් ගහන්න අමාරුයි. අනික උඹේ OS එක මොකද්ද? 64 bit os වලට වැඩ කරන්නේ නෑ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මටත් මේක හීනයක්‌ වෙලා තියෙන්නේ....:(
    මේ Mod එක Download කරන්න එළට වැඩ කරනවා Intel card වල. මට දැනුයි මතක් වුනේ :yes:
    GTA IV For Low-end PCs

    6 months ago Released Sep 14, 2011 Third Person Shooter The purpose of this mod is to make GTA 4 lowend playable on computers, not necessarily desktops, but handhelds, notebooks, UMPCs, etc ... Improving FPS...

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12423400
    මේ mod එක Install කරපන් එතකොට Intel Card වලත් වැඩ. මේක හදපු එකා AMD Sempron Processor එකක මේක test කරලා තියෙනවා ඒකෙත් හොදට වැඩ. නැත්නම් මේකට Quad Core එකක්ම ඕනේ.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ Mod එක Download කරන්න එළට වැඩ කරනවා Intel card වල. මට දැනුයි මතක් වුනේ :yes:
    GTA IV For Low-end PCs

    6 months ago Released Sep 14, 2011 Third Person Shooter The purpose of this mod is to make GTA 4 lowend playable on computers, not necessarily desktops, but handhelds, notebooks, UMPCs, etc ... Improving FPS...

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12423400
    මේ mod එක Install කරපන් එතකොට Intel Card වලත් වැඩ. මේක හදපු එකා AMD Sempron Processor එකක මේක test කරලා තියෙනවා ඒකෙත් හොදට වැඩ. නැත්නම් මේකට Quad Core එකක්ම ඕනේ.

    මගේ ලැපේ පෆොමන්ස් මදි වෙයි බන්..... Compaq CQ61 තියෙන්නේ....784 වී ජී ඒ....2 ජී බී රැම්.....:(
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මගේ ලැපේ පෆොමන්ස් මදි වෙයි බන්..... Compaq CQ61 තියෙන්නේ....784 වී ජී ඒ....2 ජී බී රැම්.....:(

    Check කරලා බලපන් Sempron එකේ වැඩ නම් උබේ එකේ වැඩ නොකරන්න විදියක් නෑ.
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    box_10802.jpg

    Grand Theft Auto IV
    System Requirements Lab Analysis
    mf_rf_2.gif
    Sorry, your computer does not meet the minimum specifications required to run this product. Please review the details below for more information.

    Kohenda bn meka kare?