GTA games

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0

අහා එල....තැන්ක්ස් :)

GTA IV ට වඩා V එකට ඕන කරන System Requirements අඩු වෙන්න ඉඩ තියෙනවා.
Trailer එක බැලුවා නම් පෙනෙවි ඒකේ Details ටිකක් වෙනස් Texture Quality එක පොඩ්ඩක් අඩු වෙන්න තියෙනවා. නමුත් Colour Intensive එක වැඩියි. මොකද V එක එන්නේ Xbox360 ,PS3 එකටත් නිසා වැඩියෙන් Details දාන්න බෑ එහෙම දැම්මොත් Game Consoles වල Lag වෙන්න ඉඩ තියෙනවා එහෙම වුනොත් Console පාවිච්චි කරන කවුරුත් game එක ගන්නේ නැති නිසා Rockstar එකට ගොඩක් පාඩු වෙන්න ඉඩ තියෙනවා. මට හිතන්නේ Technology එකේ තියෙන නැඹුරු තාව අනුව බොහෝ විට DirectX11 පාවිච්චි කරන්න ඉඩ තියෙනවා GTA V එකට එහෙම වුනොත් වෙන්නේ CPU Intensive එක නැති වෙලා GPU Intensive එක වැඩි වෙනවා. එතකොට හොද Graphic Card එකක් නැත්නම් Game එකට Full Screen යන්න බෑ, Anti Aliasing යන්න බෑ (දාරයන් Smooth කරන එක), Anisotropic Filtering වැඩියේ යන්න බෑ(graphical objects වල Intensive ) එක වැඩි කරන එක, Motion Blur( දර්ශන පථයට අහුවෙන නොවන කොටස blur කරලා Details අඩු කරනවා එතකොට Performance එක වැඩි වෙනවා),Ambient Occlusion (graphic object වල පැතිරීම සහා නෙරුම් සහිතව ඝණවස්තූන් ලෙස පැවතීම) ,Tessellation ( graphical object එකක ඇති බහු ආස්‍ර ගණන වැඩි වී එය details වලින් ගහණ වීම) ,smooth shadows (මේක directX 10 වල feature එකක් 9c වල තියෙන shadows බිම වැටෙන කොට ඒකේ එහෙම් පිටින්ම කළු ආවරණයක් වැහිලා වගේ තියෙන්නේ නමුත් shadow එකක දීප්තිය ආලෝකයේ ඇති ප්‍රමාණය අනුව වෙනස් වෙනවා ඒක 9c වලින් ගන්න අමාරුයි නමුත් dx10 එකකින් මේක ගන්න පුලුවන්) ඉතින් මේ වගේ වාසි ගොඩක් නිසාත්, Visual වල ගුණාත්මක භාවය සහා තාත්වික භාවය ගන්න ඕන නිසා dx10,11 features පාවිච්චි කරන්න පුලුවන් එතකොට වෙන්නෙ හොද GPU එකක් ඕන වෙන එකයි. නමුත් මේ සැරෙත් IV එක වගේම Euphoria Engine එක පාවිච්චි කරොත් CPU Intensive එකත් වැඩි වෙලා හොද CPU එකකුත් ඕන වෙන්න පුලුවන්. Euphoria Engine එකෙන් කරන්නේ Human Motions විච්‍යලය ලෙස නිර්මාණය කරන එකයි එතකොට නිකටම හිතන්න ඔයා ගෙනියන Character එකට කවුරු හරි ගැහුවොත් වදින පැත්ත කේන්ද්‍ර කරගෙනයි පිටිපස්සට විසිවෙන්නෙ, ඒ වගේම වාහනයක් පදින කොට මොකක හරි වැදුනොත් විසිවෙන හැටි මේ වගේම සංකීර්ණ මානව චලයන් පෙන්වන්නේ Euphoria Engine එකෙන්. ඉස්සරහට Ivy Processor එක නිසා Quad Core ලාභ වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා ඒ කාලේට Quad Core එකක් තෙක්ක, හොද GPU එකක් ගත්තනම් 2013 ආයි අළුත් Console Cycle එක Update වෙනකම් Games ගහන්න පුලුවන්.
මතක තියාගන්න අළුත් (8th Generation) එකේ Consoles ආපු හැටියේම Games වල graphics වල ලොකු boost එකක් වෙන්න පුලුවන් මේක හරියට 2004 ඉදලා 2006 වෙනකොට graphics වල Xobx360,PS3 ආපු නිසාම වෙච්ච Boost එක වගේ.
 
  • Like
Reactions: argan

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    woow thanx for infro:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    umbata hena knowledge ekak thiyenawa wage....ela saho! thanx apiwa danuwath karaata!!!
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    Nvidia Geforce 310m. onboard 1.5GB

    ඕක තමයි හේතුව. :)
    GTA IV එකට අඩුම ගානේ mid range nvidia 7 series එකේ ඉහළ card එකක් ඕනේ.
    310 තියෙන්නේ 7 series එකට වඩා උඩින් බව ඇත්ත නමුත් range එක බැලුවම 310m එක Low range ඒකයි ගහන්න බැරි. ඕකට කරන්න තියෙන්නේ මම අර කලින් දීපු mod එක දාන්න නැත්නම්. resolution අඩුකරන්න, Anti Aliasing off කරන්න, Anistropic Filter එක off කරන්න. Shadows තියෙන්න අරින්න මොකද shadows වලට Processor එකයි ඕනේ. Laptop වලට එන graphic card කොහොමත් desktop එකට එන ඒවට වඩා power එක අඩුයි.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕක තමයි හේතුව. :)
    GTA IV එකට අඩුම ගානේ mid range nvidia 7 series එකේ ඉහළ card එකක් ඕනේ.
    310 තියෙන්නේ 7 series එකට වඩා උඩින් බව ඇත්ත නමුත් range එක බැලුවම 310m එක Low range ඒකයි ගහන්න බැරි. ඕකට කරන්න තියෙන්නේ මම අර කලින් දීපු mod එක දාන්න නැත්නම්. resolution අඩුකරන්න, Anti Aliasing off කරන්න, Anistropic Filter එක off කරන්න. Shadows තියෙන්න අරින්න මොකද shadows වලට Processor එකයි ඕනේ. Laptop වලට එන graphic card කොහොමත් desktop එකට එන ඒවට වඩා power එක අඩුයි.

    :yes::yes::yes: thx මචන්. මන් ඒ mod එක බාගන්න බැලුව උඹ දාල තිබුන ලින්ක් එකෙන්. බෑනේ බන්. එකෙන් බාන්න බෑ. වෙන ලින්ක්1 ක් තියෙනව නම් දියන්කො.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    4 GB ram හැරෙන්නත් මදි බන්. ග්‍රැෆික්ස් අඩු කරලත් ගහන්න අමාරුයි. අනික උඹේ OS එක මොකද්ද? 64 bit os වලට වැඩ කරන්නේ නෑ.

    mama gahuwe 64bit eke..