gta iv ගහන්න ආසාවක් ආවා
මචන්ලා මට gta iv ගහන්න ආසාවක් ආවා. සෙල්ලම් කරන්න නම් ලොකු වෙලාවක් සෙට්වෙන්නෙ නැති උනත් පොඩ්ඩක් සෙල්ලම් කරල බලන්න ආසාවක් ආවා. මේක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් නැද්ද.ක්රැක් ඔක්කොම තියෙන එකක් වෙන්න ඕනෙ. කැලි මුකුත් අඩු නැති සවුන්ඩ්ස් එහෙම තියෙන එකක් වෙන්න ඕන. ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එකක් දිපල්ලකො.

ආතල් එකට බන් 