GTA IV : තාම දැක්කෙ නැත්තම් මෙන්න
දැන් කට්ටියටම මතක් වෙනවා නේද පොඩිකාලේ පණදාගෙන ගහලා තව රූට හීනෙනුත් ගහපු වයි සිටිය. ඇත්තමයි මාත් තාම ආස ගේමක් හීනෙනුත් මම එක දවසක් ගහලාතියෙනවා. මේ ලගදී ජීටීඒ 5 කියන අලුත්ම ගේම එලි බහිනවනේ ඒක ඉතිං දැන් හැමෝම දන්නව ඇතිනේ ඒත්නොදන්න අයට මේගැන දැනගන්න තමයි මේ ත්රේඩ් එක දැම්මේ . දන්න කට්ටියට අලුත් දෙයක් ඉගෙනගන්නත් පුලුවන්නේ,
Grand Theft Auto V
මේක නම් එළ එළ එළම ග්රැපික් වලින් තියෙන්නේ මෙ යාලගේ මෙව්ව එක බලල මඉන්නකෝ............
කොහොමද එළනේ.. මේ වීඩියෝ ටිකත් බලාගනානකෝ...
ඒත් මචන් දුකහිතෙන වැඩේ කියන්නේ මේ රෙද් අපේ දුප්පත් කම්පියිටරේ ගහන්න බැරි එකනේ....
System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: IIntel Core 2 Duo 3 GHz or similar
* RAM: 3 GB
* HDD: 20 GB free disk space
* Graphics: 512 MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9
Supported Graphics Cards: Nvidia 8600 or ATI 3870
මේක එන්නේ 2012දිලු එතකන් ඉතින් පලාගෙන ඉදිමුකෝ දුක් වෙන්න එපා! කවදහරි ඔයාටත්GTA 5 ගහන්න ලැබේවි එතකම් ඉවසගෙන ඉන්නකෝ...
එහෙනම් මේකත් බලලම යනතැනක යන්න.