GTA IV : තාම දැක්කෙ නැත්තම් මෙන්න

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    GTA IV : තාම දැක්කෙ නැත්තම් මෙන්න

    250px-Grand_Theft_Auto_V_logo_-_transparent_background.png

    දැන් කට්ටියටම මතක් වෙනවා නේද පොඩිකාලේ පණදාගෙන ගහලා තව රූට හීනෙනුත් ගහපු වයි සිටිය. ඇත්තමයි මාත් තාම ආස ගේමක් හීනෙනුත් මම එක දවසක් ගහලාතියෙනවා. මේ ලගදී ජීටීඒ 5 කියන අලුත්ම ගේම එලි බහිනවනේ ඒක ඉතිං දැන් හැමෝම දන්නව ඇතිනේ ඒත්නොදන්න අයට මේගැන දැනගන්න තමයි මේ ත්‍රේඩ් එක දැම්මේ . දන්න කට්ටියට අලුත් දෙයක් ඉගෙනගන්නත් පුලුවන්නේ,

    Grand Theft Auto V

    මේක නම් එළ එළ එළම ග්‍රැපික් වලින් තියෙන්නේ මෙ යාලගේ මෙව්ව එක බලල මඉන්නකෝ............

    කොහොමද එළනේ.. මේ වීඩියෝ ටිකත් බලාගනානකෝ...

    ඒත් මචන් දුකහිතෙන වැඩේ කියන්නේ මේ රෙද් අපේ දුප්පත් කම්පියිටරේ ගහන්න බැරි එකනේ....:(

    System Requirements

    * OS: Windows XP, Vista or Windows 7
    * CPU: IIntel Core 2 Duo 3 GHz or similar
    * RAM: 3 GB
    * HDD: 20 GB free disk space
    * Graphics: 512 MB Graphics Memory
    * Sound Card: DirectX 9 Compatible
    * DirectX: Version 9

    Supported Graphics Cards: Nvidia 8600 or ATI 3870

    මේක එන්නේ 2012දිලු එතකන් ඉතින් පලාගෙන ඉදිමුකෝ දුක් වෙන්න එපා! කවදහරි ඔයාටත්GTA 5 ගහන්න ලැබේවි එතකම් ඉවසගෙන ඉන්නකෝ...

    එහෙනම් මේකත් බලලම යනතැනක යන්න.

    261-570x300.jpg

    GTA-V-007.jpg

    Grand-Theft-Auto-5-Graphics-Eight-Days.jpg
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    machan arawanam boru machan fake ewa...balapan ko arun awidina duwana hati..
    Rockstar la e wage hadaida ban.
    trelirs ekai awe mathaka widiyata :)
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    machan arawanam boru machan fake ewa...balapan ko arun awidina duwana hati..
    Rockstar la e wage hadaida ban.
    trelirs ekai awe mathaka widiyata :)

    ඔන්න ඉතිං වැඩේ දෙල් වෙන්නයි එන්නේ:shocked:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    GTAV එක තියෙන්නෙත් San Andreas වල Los Santos වලමයි මේක GTA San Andreas එකට වඩා 1/3 විශාලයි ඒ කියන්නේ ටිකක් පොඩියි නමුත් GTA IV එකේ Map එකට වඩා තුන් ගුණයක් ලොකුයි. මේක release කරනකම් Saints Row Third ගහන්න ඒක fun game එකක් Coop (Multiplayer ගහන්න පුලුවන් mission mode එකේ තව කවුරු හරි එක්ක එකට එකතුවෙලා Hamachi,Tunngle,Evolve හරහා) පවා තියෙනවා ඒ වගේම තමන්ට කැමති Characters කෙනෙක් හදාගන්න පුලුවන්. ඒක කොහොමහරි පැය 30 පුරාවට ගහන්න පුලුවන්.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    GTAV එක තියෙන්නෙත් San Andreas වල Los Santos වලමයි මේක GTA San Andreas එකට වඩා 1/3 විශාලයි ඒ කියන්නේ ටිකක් පොඩියි නමුත් GTA IV එකේ Map එකට වඩා තුන් ගුණයක් ලොකුයි. මේක release කරනකම් Saints Row Third ගහන්න ඒක fun game එකක් Coop (Multiplayer ගහන්න පුලුවන් mission mode එකේ තව කවුරු හරි එක්ක එකට එකතුවෙලා Hamachi,Tunngle,Evolve හරහා) පවා තියෙනවා ඒ වගේම තමන්ට කැමති Characters කෙනෙක් හදාගන්න පුලුවන්. ඒක කොහොමහරි පැය 30 පුරාවට ගහන්න පුලුවන්.

    :shocked::cool: