mamath lagadima set wenawa
ubata deela thiyana link eka #Rip Version ekak 
mekin ganin full game eka 

ade windows 10 ekata wada karai neda?


matath gahanna hithuna![]()


appata siriGTA San Andreas
කෙල්ලෝ 6ක් හිටියා!
98%+ ඉවර කරලා තිබ්බා.
usefiles එක්ක මගේ HDD එක format කල එකාට මැරෙනකන් GTA ගහන්ඩ බැරි වේවා!![]()

bump![]()
multi theft auto server ekata warnmamath lagadima set wenawa
ubata deela thiyana link eka #Rip Version ekak
mekin ganin full game eka
http://oceanofgames.com/gta-san-andreas-game-free-download/

ෆාක්‍රයි, හිට් මෑන්, ගොඩ් ෆාදර්, මාෆියා වගේ ගේමුත් ගහලා බලන්න පට්ට..
අනිවා ගී.ටී.ඒ V ගහන්න..
ඔය සෙට් එකම සිරා බං.. ඒත් මගේ එකේ Farcry 4 එක ගහන්න බෑ බං.. ඒත් සමහර අය කියනවා ඒකෙ ස්ටෝරිය චාටර් කියලා.. ග්‍රැෆික් නම් එලලු..
Hitman අලුත් එකක් එනවා මාර්තු වල..
Godfather නම් ඉවර කලේ නෑ බං.. ඒක කම්මැලියි උට්ට..
Mafia නම් එකයි දෙකයි දෙකම ඉවර කලා..

මම ඉවර කරපු සුපිරි ගේම්ස්..
Hitman 1,2,3,4,5
GTA 1,2,3,4,5
MaxPayne 1,2,3
Far Cry 1,2,3 4තාම ගැහුවේ නෑ
Mafia 1,2
God Father 1,2
DeadIsland
Battle Field 3,4
Call of Duty MW,MW2,Ghost ++ හෙන සෙට් එකක් ගැහුවා නම් මතක නෑ..
Assassin Creed
Maxpayne සෙට් එකත් පට්ට තමා.. 3 එක වැඩ නෑ බං වින්ඩෝව්ස් 10 එකේ.. මං මාර ගේමක් දුන්න දාගන්න.. ආයෙ ගහන්න තියෙන ආසාවට..
Deadisland එක මාත් ගැහුවා.. ඒක අවුලක්ම නෑ..
Battlefield 4 මගේ එකේ ගහන්න බෑ.. 3 එක ගැහුවා..
Call of Duty Ghost එකට යනකන් මාත් ප්ලේ කලා.. හැබැයි මං ආසම 4 එකට..
Assasin Creed එකට මං ආස නෑ බං.. එපා වෙන ගේමක්..
Sniper Ghost Warrior 1, 2
Sniper Elite 2, 3
ප්ලේ කරල නැද්ද..? ඒ සෙට් එකම පට්ට..
Racing Games ගහන්නෙ නැද්ද..?
හැබැයි මං ඔය හැම එකකටම වඩා ආස Euro Truck Simulator 2 එකට..
Sniper Elite 2 ගැහුවා පට්ට.. බඩබොකු කඩාගෙන උන්ඩේ යන්නේ..
NFS 2 ඉදන් Carbon වෙනකන් ගැහුවා බන් ඉටපස්සේ කාර් ගේම් ගැහුවෙම නෑ..
අන්තිමට ගැහුවේ GTA V. FarCry 4 එක ඉලගට ගහන්න ඕනේ..
MaxPayne3 එක ඇයි වැඩ නැත්තේ? අහ් ඒකේ ක්‍රැක් වල අවුලක් තිබ්බා.. මම ගේම් එක හදාගත්තේ ක්‍රැක් දෙකක් කලවම් කරලා..



ඒක පට්ට අමාරුයි බං.. ගෝස්ට් වොරියර් එකත් ඒ වගේම තමයි.. මම හෙන කාලයක් ගැහුවා ඔය ගේම් දෙක..
Maxpayne 3 එකේ මං ගාව තිබ්බෙ බ්ලැක් බොක්ස් රිලීස් කරපු එක.. ඒ මගුල ඉන්ස්ටෝල් වෙන්න පැය තුනයි ගාණක් යනවා බං.. එපා වෙනවා..
උඹ ගාව ඒ ක්‍රැක් එක නැද්ද බං.. මම ක්‍රැක් දෙක තුනක්ම බාගෙන ට්‍රයි කලා.. හරියන්නෙම නැහැ..
මම ඉවර කරපු සුපිරි ගේම්ස්..
Hitman 1,2,3,4,5
GTA 1,2,3,4,5
MaxPayne 1,2,3
Far Cry 1,2,3 4තාම ගැහුවේ නෑ
Mafia 1,2
God Father 1,2
DeadIsland
Battle Field 3,4
Call of Duty MW,MW2,Ghost ++ හෙන සෙට් එකක් ගැහුවා නම් මතක නෑ..
Assassin Creed
ඔයටික තමයි උඩින් තියෙන්නේ තව හෙන ගේම් සෙට් එකක් තියෙනවා..
දැන් ඉතින් ගේම් ගහන්න වෙලාවක් නෑ බන්.. ඒ දවස්වල නම් ගේමක් ආවම අතරින්නේ නෑ.. ඉවර කරනවා අනිවා..
සමහර එවුන්ට ගහගන්න බැරි මිශන් ගෙවල් වලටම ගිහින් ගහලා දීලත් තියෙනවා..
දැන් උනුත් නෑ බන් ගොඩක් එවුන් වෙන වෙන රටවල![]()

