GTA V එකෙන් ෆිල්ම් හදමු.යුටියුබ් දාමු සල්ලි හොයමු.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,399
    113
    Kaduwela

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    eBay එකේ නම් තවත් අඩුයි.
    මෙන්න එකක් සෙට් වුනා අන්තිම එක.

    https://www.ebay.com/itm/254858385530

    Thanks machan 😍😍

    Mokakda ban oke anthimata kiyanne,

    ❌ It is strictly forbidden to use cheats on your account, we do not answer for bans

    kiyala. Meka aluthma account ekak neda?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මගේ යාලුවෙක් කරනවා GTA Videos Channel එකක්.
    බහුතරය US,CA Audience එක.
    මාර විදියට මහන්සි වුනා.
    පොරට 400 විඩියෝස් දාන්න වුනා මුල් 1000 සබ්ස් ගන්න.
    පොරගේ 1 Month Revenue මිලියනය පැන්නා.


    u0ZCIjE.png
    porata kadda puluwanda hodata?voice karanna onane?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඉන්දියන් පොඩි එවුන් ෆෝන් වලින් ප්ලේ කරන ගේම්ස් යුටියුබ් දාලා සබ්ස් 1 මිලියන් 2 මිලියන් ලේසියෙන් ගන්නවා බං.
    උන්ගේ පින්ග් එක 10යි 20යි ලේසියෙන් කිල් වෙන්නේ නෑ, PUBG මොබයිල් වීඩියෝ වලට මාර demand එකක් තියෙන්නේ.
    බොරු නම් බලපන් Levinho, Tacaz Gaming කියලා සර්ච් කරලා. වීඩියෝ එකක් ලේසියෙන්ම 500k පනිනවා.
    උන් ගේම් ගහන්නේ එක්කෝ ෆෝන් එකෙන් නැත්නම් අයිපෑඩ් එකකින්.
    games streamersla salli hoyanne kohomada?youtube facebook wala?
    ට්‍රැෆික් හැදෙන සින් එක ගැන අදහසක් නැද්ද බන් ?
    https://elakiri.com/threads/cpa-වලට-කරපු-experiment-එකක්-succeful-sales-experiment.1991392/

    👆👆👆MEKA BALUWADA?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    poddak sankeernai

    ow bn. mage podi framedrop ekak tiyenawa
    එල එල කරගෙන යන්න. මමත් මෙ දැම්මෙ කවුරු හරි එකෙක් ගොඩ දාගයි නෙ උත්සහ කරලා. එකයි.
    patta ne bn ehenam
    ඔව් බන්.🙂
    international audience ekata ohoma hadala thiyana hoda scripted video ekak pennapan balanna


    ඔන තරං එන්නෙ බන් සච් කරද්දි
    Aduwata tiyena trust karanna puluwan link ekak deepanko machan.

    15A$ walata ekak tiyenawa. Danne na awlak nadda kiyala.

    Menna meka.

    https://www.instant-gaming.com/en/4...1nDvIwJV2jVaikhumQcwiqxErx3Gb0FkaAh-8EALw_wcB
    https://www.ebay.com/itm/Grand-Thef...-/324094932756?_trksid=p2349624.m46890.l49286

    මෙ ඉන්නෙ මචන්.
    16$ epic eke.10$ coupen ekak denewa eke.eka nisa 6$ deela ganna puluwn.free th dunnane lagadi.
    ගෙම් එක?
    ෆෙස්බුක් වල ලයිව් පුලුවන් බන්.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මගේ යාලුවෙක් කරනවා GTA Videos Channel එකක්.
    බහුතරය US,CA Audience එක.
    මාර විදියට මහන්සි වුනා.
    පොරට 400 විඩියෝස් දාන්න වුනා මුල් 1000 සබ්ස් ගන්න.
    පොරගේ 1 Month Revenue මිලියනය පැන්නා.


    u0ZCIjE.png

    මචම් මේ Game Play Video ද නැත්නම් .. මේ lasankandy දාල තියෙන වගේ GTA එකෙන් films හදලද ?