GTA කියන්නේ කොන්සෝල් title එකක්නේ ඉතින් ඉස්සල්ල එන්නේ කොන්සෝල් වලට ඒකයි ඉතින් ඒ![]()
ඇත්තටම ඒක නෙවෙයි හේතුව, එකක් GTA කියන්නේ PC game එකක්, මුල GTA ඔක්කොම PC විතරයි අනික rockstars agreement එකක ඉන්නේ Microsoft/Sony එකත් එක්ක, ඒකෙන් උන්ට සල්ලි ලැබෙනවා ඉතින් උන් PC version එක කල් දානවා, Sony/Microsoft එකට තමන්ගේ console ටික විකුණගන්න ලැබෙනවා, Win-win situation එකක්. නැත්නම් rockstars ලා එකට තිබ්බා PC/PS4/Xbox1 version ඔක්කොම එකට release කරන්න, එහෙම කරන්න පුලුවන් මොකද PS4/Xboxone එකේ තියෙන්නේ X86 processors මේකම තමයි PC එකේ තියෙන්නෙත් ,PS4/Xboxone එකේ තියෙන්නේ AMD 7870 එකේ GPU එකක්. ඉතින් rockstars ලට කෙලින්ම PC/PS4/Xbox1 ඔක්කොම එකට දාන්න පුලුවන් නමුත් උන් කල් දැම්මේ අර agreement එක නිසයි.
ගේම් එකක් develop කරන්න ලේසිම platform එක PC සහ ඔය ඕනෙම කොන්සෝල් exclusive එකක් ලේසියෙන් PC එකට පෝට් කරන්න පුළුවන් 
PC එකට තමයි අමාරුම game එකක් develop කරන්න, console එකට ලේසියි.
දවසට ලොකු වෙලාවක් ගේම්ස් නොගහුවත් detailed Graphics එක්ක ගේම් ගහන්න ඕනේ නම් PC තමයි
responsive නෑ එතකොට ඕනද experience එකක් ගන්න අමාරුයි
ලොකු විදුලියක් පාවිච්චි වෙන්නේ උපරිමයෙන් පාවිච්චි වෙද්දී විතරයි (games වගේ) film බලද්දී internet යද්දී PC එක idle තියෙන්නේ
ටිකක් ලොකු ගානක් තමා. හැබැයි play කරන වෙලාව අඩු නම් අවුලක් නෑ.. 

PS4 එකට 4K games play කරන්න තරම් හැකියාවක් කොහෙත්ම නෑ