GTA V ගහන්න පුලුවන් ද ?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
GTA කියන්නේ කොන්සෝල් title එකක්නේ ඉතින් ඉස්සල්ල එන්නේ කොන්සෝල් වලට ඒකයි ඉතින් ඒ :)

ඇත්තටම ඒක නෙවෙයි හේතුව, එකක් GTA කියන්නේ PC game එකක්, මුල GTA ඔක්කොම PC විතරයි අනික rockstars agreement එකක ඉන්නේ Microsoft/Sony එකත් එක්ක, ඒකෙන් උන්ට සල්ලි ලැබෙනවා ඉතින් උන් PC version එක කල් දානවා, Sony/Microsoft එකට තමන්ගේ console ටික විකුණගන්න ලැබෙනවා, Win-win situation එකක්. නැත්නම් rockstars ලා එකට තිබ්බා PC/PS4/Xbox1 version ඔක්කොම එකට release කරන්න, එහෙම කරන්න පුලුවන් මොකද PS4/Xboxone එකේ තියෙන්නේ X86 processors මේකම තමයි PC එකේ තියෙන්නෙත් ,PS4/Xboxone එකේ තියෙන්නේ AMD 7870 එකේ GPU එකක්. ඉතින් rockstars ලට කෙලින්ම PC/PS4/Xbox1 ඔක්කොම එකට දාන්න පුලුවන් නමුත් උන් කල් දැම්මේ අර agreement එක නිසයි.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් කොන්සෝල් title කියල අදහස් කරේ ඒක තමයි :yes: ගේම් එකක් develop කරන්න ලේසිම platform එක PC සහ ඔය ඕනෙම කොන්සෝල් exclusive එකක් ලේසියෙන් PC එකට පෝට් කරන්න පුළුවන්

    නමුත් එහෙම නොවෙන්නේ කොන්සෝල් manufactures එක්ක තියන exclusivity deals නිසා :frown:
     
    :P PC එකට තමයි අමාරුම game එකක් develop කරන්න, console එකට ලේසියි.
    ඒකට හේතු කිහිපයක් තියෙනවා.
    PC එකක් ගත්තොත් ඒකේදි hardware combinations ගොඩක් තියෙනවා, මේ හැම එකටම වැඩ කරන්න හදන්න ඕනේ, drivers issues තිබ්බොත් ඒවා manufactures කියලා fix කරන්න ඕනේ වැඩ ගොඩයි. නමුත් console එකකදි එහෙම නෑ, එක console එකකට හැදුවොත් ඒක අනික ඕනම console එකක වැඩ. නමුත් PC වලදි එහෙම නෑ, developers ලා game හදන්නේ Core i7 වලින්, 980 වගේ දාලා නමුත් අපේ එවුන් game ගහන්නේ ඊට වඩා අඩු hardware වලින් ඉතින් lag වෙනවා, stutter වෙනවා, drivers issues එනවා ඉතින් patch කරන්න ඕන මේවා, ඒකට තව අවුරුද්දක් වත් යනවා, මේක නිසා PC game වලට patches එන්නේ සෑහෙන්න.

    නමුත් අනික එක හරි, PC එකට ඕනම game එකක් port කරන්න ලේසියි. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දවසකට පැය 2-3කට වඩා ගේම් ගහන්න නම් ගෙදරට වෙලා නිකන් ඉන්න වෙනවා :D දවසට ලොකු වෙලාවක් ගේම්ස් නොගහුවත් detailed Graphics එක්ක ගේම් ගහන්න ඕනේ නම් PC තමයි

    අනික් ලොකුම ප්‍රශ්නේ frame rates මචං AAA titles කොන්සෝල් වල 30fps......30fps මදි action ගේම්ස් වලට :sorry: responsive නෑ එතකොට ඕනද experience එකක් ගන්න අමාරුයි

    අපොයි PC එකක් ලොකු විදුලියක් පාවිච්චි කරනවා කියන එක නම් ලොකුම වැරදි මතයක් :no: ලොකු විදුලියක් පාවිච්චි වෙන්නේ උපරිමයෙන් පාවිච්චි වෙද්දී විතරයි (games වගේ) film බලද්දී internet යද්දී PC එක idle තියෙන්නේ :yes: එතකොට බොහොම අඩු විදුලියක් පරිබෝජනය කරන්නේ

    ගේම්ස් ගහද්දි නම් ඉතින් කොන්සෝල් එකත් ලොකු විදුලියක් ගන්නවනේ :)

    දවසට පැය 2ක් වගේ හොයා ගන්න බැරි වෙන එකක් නෑ නේ ඔය අනිත් වැඩ පැත්තකට දැම්මොත්.. එකත් ඉතින් හැම දවසෙම නෙවේ ඉතින්.. :D :D

    GPU ඒක ලොකු නම් ටිකක් වැඩිපුර කරන්ට් එක යන්නේ නැද්ද? මන් කියන්නේ සාමාන්‍ය වැඩ වලදී? එහෙනම් ඒක හොඳයි. මන් හිතුවේ අනිත් වෙලාවටත් ගොඩක් යනවා කියලා. :)

    PS4 එක 2.5A ගන්නවා. 100V. මතක විදිහට. :dull: ටිකක් ලොකු ගානක් තමා. හැබැයි play කරන වෙලාව අඩු නම් අවුලක් නෑ.. :yes: :yes: ඉතින් ඔයිට වඩා high performance තියන GPU එක්ක දවසම games වල ඉන්න වුන් ඉන්නවනේ! ඇඬේයි! :no: වෙලාව යනවා තේරෙන්නේ නෑ නේ බන් play කරද්දී.. :sorry:

    ඔව් වැඩියේ වියදම් කරන්න කැමති නැත්නම් Console එක තමයි හොද, console එකක් අවුරුදු 10 ක් විතර තියෙනවා. නමුත් PC එකක් අවුරුදු 2ක් වත් තියෙන්නේ නෑ expired වෙනවා. දෙකේම වාසි අවාසි තියෙනවා නමුත් gamer කෙනෙක්ට නම් PC එක තමයි console තියෙන්නේ casual players ලටයි එතකොට සැටියේ ඉදගෙනම ගහන්න පුලුවන් ඕනේ නම් ගෑණි එක්ක වුනත් ගහන්න පුලුවන් multiplayer PC වලදි එහෙම බෑ අමතර කොටස් වෙනමම ගන්නේ නැතුව.

    වියදම් කරන්න අකමැත්තක් නෑ බන්.
    මන් අර කලින් හිතන් හිටපු කරන්ට් ප්‍රශ්නේ එකක්. ඒක අවුලක් නෑ ලු නේ..
    අනිත් එක විස්වාසයක් ඇතිව මෙහෙන් බඩු ටික අරන් සෙට් කර ගන්න ලේසි නෑ. compatibility check කලාම වුවමනා බඩු මෙහෙ නෑ. ඒවා ගෙන්නනකොට මෙහෙට එන්නේ නෑ. කඩ කාරයෝ දෙන ඒවා sure නෑ. රටේ නැති ලෙඩ. හෙන කට්ටක් කාලා පස්සේ ඔක්කොම සෙට් කරලා වැඩ කරද්දී ඒක ඒක issues. අවුරුදු 2ක් වගේ යද්දී motherboard යනවා. රටේ නැති ලෙඩ. එපා වෙනවා එකයි.

    කොන්සෝල් වැඩේ ලේසියි. අර කිවුවත් වගේ සෙටියේ ඉඳගෙන ආතල් එකේ play කරන්න පුළුවං. multiplayer ගහන්න ඕන වුනත් වැඩි අවුලක් නෑ නේ. :yes: :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P PC එකට තමයි අමාරුම game එකක් develop කරන්න, console එකට ලේසියි.
    ඒකට හේතු කිහිපයක් තියෙනවා.
    PC එකක් ගත්තොත් ඒකේදි hardware combinations ගොඩක් තියෙනවා, මේ හැම එකටම වැඩ කරන්න හදන්න ඕනේ, drivers issues තිබ්බොත් ඒවා manufactures කියලා fix කරන්න ඕනේ වැඩ ගොඩයි. නමුත් console එකකදි එහෙම නෑ, එක console එකකට හැදුවොත් ඒක අනික ඕනම console එකක වැඩ. නමුත් PC වලදි එහෙම නෑ, developers ලා game හදන්නේ Core i7 වලින්, 980 වගේ දාලා නමුත් අපේ එවුන් game ගහන්නේ ඊට වඩා අඩු hardware වලින් ඉතින් lag වෙනවා, stutter වෙනවා, drivers issues එනවා ඉතින් patch කරන්න ඕන මේවා, ඒකට තව අවුරුද්දක් වත් යනවා, මේක නිසා PC game වලට patches එන්නේ සෑහෙන්න.

    නමුත් අනික එක හරි, PC එකට ඕනම game එකක් port කරන්න ලේසියි. :yes:

    PC එකට හදන්න ලේසි කිව්වේ x86 සහ direct x වලට ටාගට් කරන්න ලේසි නිසා......ඉස්සර ps3 වල cell architecture එකට එහෙම ටාගට් කරලා ගේම්ස් හදන්න අමාරුයි x86 වගේ well known architecture එකක් නොවන නිසා අනික PC ගේම් එකක් හදද්දී developerට ලැබෙන නිදහස වැඩියි

    ඔව් උඹ ඔය කියපු complexity එක PC ගේම්ස් හදද්දී තියනවා එක එකාගේ එක එක hardware නිසා.......සපෝට් දෙන්න එහෙම අමාරුයි optimize කරන්න ලොකු කට්ටක් කන්න ඕනේ

    developers ල ගොඩක් වෙලාවට i7 980 වගේ high end hardware base requirement එකට ගන්නේ නැහැ මොකද මාකට් එකෙන් බොහොම සුළු ප්‍රතිශතයකට විතරක් ඒවා තියෙන නිසා සාමාන්‍යයෙන් mid range PC එකක හොඳට වැඩ කරවන්නයි උත්සහ කරන්නේ.........ඔහොම hardware ඕනේ වෙන්නේ extream setup එකකට (උදා - 4k)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දවසට පැය 2ක් වගේ හොයා ගන්න බැරි වෙන එකක් නෑ නේ ඔය අනිත් වැඩ පැත්තකට දැම්මොත්.. එකත් ඉතින් හැම දවසෙම නෙවේ ඉතින්.. :D :D

    GPU ඒක ලොකු නම් ටිකක් වැඩිපුර කරන්ට් එක යන්නේ නැද්ද? මන් කියන්නේ සාමාන්‍ය වැඩ වලදී? එහෙනම් ඒක හොඳයි. මන් හිතුවේ අනිත් වෙලාවටත් ගොඩක් යනවා කියලා. :)

    PS4 එක 2.5A ගන්නවා. 100V. මතක විදිහට. :dull: ටිකක් ලොකු ගානක් තමා. හැබැයි play කරන වෙලාව අඩු නම් අවුලක් නෑ.. :yes: :yes: ඉතින් ඔයිට වඩා high performance තියන GPU එක්ක දවසම games වල ඉන්න වුන් ඉන්නවනේ! ඇඬේයි! :no: වෙලාව යනවා තේරෙන්නේ නෑ නේ බන් play කරද්දී.. :sorry:

    නෑ idle වෙද්දී 900 series නම් ෆෑන් එක පවා ඔෆ් වෙනවා :) බොහොම පොඩි විදුලියක් ගන්නේ

    මේකනේ ඉතින් ලක්ෂ 4-5ක් වියදම් කරලා super high end multi GPU rig එකක් හදන එකාට කරන්ට් බිල මොකක්ද

    කොන්සෝල් මල්ටිප්ලේයර් ගහන්න හිතන් ඉන්නවනම් පුටේ අවුරුද්දක් ගානේ වෙනම ගෙවන්න ඕනේ :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    GTA කියන්නේ කොන්සෝල් title එකක්නේ ඉතින් ඉස්සල්ල එන්නේ කොන්සෝල් වලට ඒකයි ඉතින් ඒ :)

    ඇත්තටම ඒක නෙවෙයි හේතුව, එකක් GTA කියන්නේ PC game එකක්, මුල GTA ඔක්කොම PC විතරයි අනික rockstars agreement එකක ඉන්නේ Microsoft/Sony එකත් එක්ක, ඒකෙන් උන්ට සල්ලි ලැබෙනවා ඉතින් උන් PC version එක කල් දානවා, Sony/Microsoft එකට තමන්ගේ console ටික විකුණගන්න ලැබෙනවා, Win-win situation එකක්. නැත්නම් rockstars ලා එකට තිබ්බා PC/PS4/Xbox1 version ඔක්කොම එකට release කරන්න, එහෙම කරන්න පුලුවන් මොකද PS4/Xboxone එකේ තියෙන්නේ X86 processors මේකම තමයි PC එකේ තියෙන්නෙත් ,PS4/Xboxone එකේ තියෙන්නේ AMD 7870 එකේ GPU එකක්. ඉතින් rockstars ලට කෙලින්ම PC/PS4/Xbox1 ඔක්කොම එකට දාන්න පුලුවන් නමුත් උන් කල් දැම්මේ අර agreement එක නිසයි.

    අනිවා කොන්සෝල්හදන වුන් එක්ක agreements ඇති.. නැත්තම් ඔහොම වෙන්නේ නෑ. හැබැයි ඒ වගේම මිනිස්සුන්ගේ අවශ්‍යතාත් එකට බලපානවා නේ. හැමෝම games වලට ඒ වෙනුවෙන් මැෂින් හද හද ඉන්නේ නෑ නේ ලෝකේ. උපරිම ආතල් එන්න ලේසියෙන් වැඩේ කර ගන්න විදිහක් බලන්නේ. මිනිස්සුන්ගේ වැඩත් එක්ක. තියන කාලයත් එක්ක. ඉතින් මැෂින් වලට වඩා ඉල්ලුමක් කොන්සෝල් වලට ඇති සමහරවිට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    PC එකට හදන්න ලේසි කිව්වේ x86 සහ direct x වලට ටාගට් කරන්න ලේසි නිසා......ඉස්සර ps3 වල cell architecture එකට එහෙම ටාගට් කරලා ගේම්ස් හදන්න අමාරුයි x86 වගේ well known architecture එකක් නොවන නිසා අනික PC ගේම් එකක් හදද්දී developerට ලැබෙන නිදහස වැඩියි

    ඔව් උඹ ඔය කියපු complexity එක PC ගේම්ස් හදද්දී තියනවා එක එකාගේ එක එක hardware නිසා.......සපෝට් දෙන්න එහෙම අමාරුයි optimize කරන්න ලොකු කට්ටක් කන්න ඕනේ

    developers ල ගොඩක් වෙලාවට i7 980 වගේ high end hardware base requirement එකට ගන්නේ නැහැ මොකද මාකට් එකෙන් බොහොම සුළු ප්‍රතිශතයකට විතරක් ඒවා තියෙන නිසා සාමාන්‍යයෙන් mid range PC එකක හොඳට වැඩ කරවන්නයි උත්සහ කරන්නේ.........ඔහොම hardware ඕනේ වෙන්නේ extream setup එකකට (උදා - 4k)

    උන් ඒවා ගන්නේ නෑ තමයි නමුත් උන් හදන්නේ High end machine වලින් එතකොට debug කරනෙත් ඒවලින්ම තමයි ඊට පහළ ඒවලදි වෙනමම test කරන්න ඕනේ, ඒකට කල් යනවා. සමහර issues හම්බ වෙන්නේ පස්සේ ඉතින් patch එනවා. ඉතින් PC එකකට game එකක් හදන්න ලේසි නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නෑ idle වෙද්දී 900 series නම් ෆෑන් එක පවා ඔෆ් වෙනවා :) බොහොම පොඩි විදුලියක් ගන්නේ

    මේකනේ ඉතින් ලක්ෂ 4-5ක් වියදම් කරලා super high end multi GPU rig එකක් හදන එකාට කරන්ට් බිල මොකක්ද

    කොන්සෝල් මල්ටිප්ලේයර් ගහන්න හිතන් ඉන්නවනම් පුටේ අවුරුද්දක් ගානේ වෙනම ගෙවන්න ඕනේ :P

    ඔව් ඒක හරි, PC වලදි Tunggle/Evolve වගේ third party site හරහා free multiplayer ගහන්න පුලුවන් නමුත් ඒවා වැඩ කරන්නේ peer to peer නම් විතරයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ idle වෙද්දී 900 series නම් ෆෑන් එක පවා ඔෆ් වෙනවා :) බොහොම පොඩි විදුලියක් ගන්නේ

    මේකනේ ඉතින් ලක්ෂ 4-5ක් වියදම් කරලා super high end multi GPU rig එකක් හදන එකාට කරන්ට් බිල මොකක්ද

    කොන්සෝල් මල්ටිප්ලේයර් ගහන්න හිතන් ඉන්නවනම් පුටේ අවුරුද්දක් ගානේ වෙනම ගෙවන්න ඕනේ :P

    ඔවු ඉතින් එකනම් එහෙම තමා. එකනේ හැමෝටම එහෙම මැෂින් නැත්තේ. අපි ඉතින් රීම් එකේ නේ යන්නේ :sorry:. ගෙවන්න නම් ඕනේ එත් මහා ලොකු ගානක් නෙවේ මන් හිතන්නේ නේද? :dull: දන්නේ නෑ ගාන. :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දවසට පැය 2ක් වගේ හොයා ගන්න බැරි වෙන එකක් නෑ නේ ඔය අනිත් වැඩ පැත්තකට දැම්මොත්.. එකත් ඉතින් හැම දවසෙම නෙවේ ඉතින්.. :D :D

    GPU ඒක ලොකු නම් ටිකක් වැඩිපුර කරන්ට් එක යන්නේ නැද්ද? මන් කියන්නේ සාමාන්‍ය වැඩ වලදී? එහෙනම් ඒක හොඳයි. මන් හිතුවේ අනිත් වෙලාවටත් ගොඩක් යනවා කියලා. :)

    PS4 එක 2.5A ගන්නවා. 100V. මතක විදිහට. :dull: ටිකක් ලොකු ගානක් තමා. හැබැයි play කරන වෙලාව අඩු නම් අවුලක් නෑ.. :yes: :yes: ඉතින් ඔයිට වඩා high performance තියන GPU එක්ක දවසම games වල ඉන්න වුන් ඉන්නවනේ! ඇඬේයි! :no: වෙලාව යනවා තේරෙන්නේ නෑ නේ බන් play කරද්දී.. :sorry:

    වියදම් කරන්න අකමැත්තක් නෑ බන්.
    මන් අර කලින් හිතන් හිටපු කරන්ට් ප්‍රශ්නේ එකක්. ඒක අවුලක් නෑ ලු නේ..
    අනිත් එක විස්වාසයක් ඇතිව මෙහෙන් බඩු ටික අරන් සෙට් කර ගන්න ලේසි නෑ. compatibility check කලාම වුවමනා බඩු මෙහෙ නෑ. ඒවා ගෙන්නනකොට මෙහෙට එන්නේ නෑ. කඩ කාරයෝ දෙන ඒවා sure නෑ. රටේ නැති ලෙඩ. හෙන කට්ටක් කාලා පස්සේ ඔක්කොම සෙට් කරලා වැඩ කරද්දී ඒක ඒක issues. අවුරුදු 2ක් වගේ යද්දී motherboard යනවා. රටේ නැති ලෙඩ. එපා වෙනවා එකයි.

    කොන්සෝල් වැඩේ ලේසියි. අර කිවුවත් වගේ සෙටියේ ඉඳගෙන ආතල් එකේ play කරන්න පුළුවං. multiplayer ගහන්න ඕන වුනත් වැඩි අවුලක් නෑ නේ. :yes: :yes:

    brand/model එකෙන් නෙවෙයි spec එකෙන් බඩු ගන්න එතකොට ඕනම එකක් හොයාගන්න පුලුවන්.
    compatible issues එන්නේ එකම brand එකක් පස්සේ ගිහින් බඩු හොයන්න ගියොත් ඉතින් හොයාගන්න බෑ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ta hikei photo tikak dapan neththnam thatte palanawa :rofl:

    11017737_420216478154825_5322822098099425795_n.jpg

    :dull::dull::dull::dull::dull:

    ida hut
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හොද thread එකක්.මුලින්ම කියන්ඩ ඕනි.මම මේ ලගදි ps4 එකක් ගත්තා.ඒ එක්කම original gta v game එකත් ගත්තා.ඒ අරගෙන photo එක්ක දාපු thread එක තමයි මේක.

    http://www.elakiri.com/forum/showthread.php?p=17889887#post17889887

    මේ thread එක දාපු කෙනාට කියන්න තියෙන්නේ.gta v එක ගහන්ඩ ඔනිනම් බය නැතුව ps4 එකක් ගන්ඩ කියලා.xbox නම් ගන්ඩ එපා මොකද නිතරම online connect වෙලා තියෙන්න ඕනි game play කරන්න.ඒක ලන්කාව වගේ රටකට හරියන්නේ නැ.gta v ගහන්ඩ pc එකක් හදන එකත් අවුලක් නැ.නමුත් හරියට හරියන accessories හොයාගෙන හරියට pc එක හදන එක ලේසි වෙන්නෙ නැ.ඔය ප්‍රශ්නේ නිසා තමයි මාත් ps4 එකක් ගත්තේ.

    විශේෂයෙන්ම කියන්න ඕනි දේ තමයි මේ එලකිරියෙ ඉන්න පන්ඩිතයෝ කියන ඒවනම් අහන්ඩ එපා.ps4 එකක් ගන්නවානම් අහන්ඩ ඕනි තියන කෙනෙකුගෙන්.pc එකක් හදනවනම් අහන්ඩ ඕනි සුපිරි pc එකක් තියන එකෙකුගෙන්.මම මේ එලකිරියෙ දැක්ක විශේශම දේ තමයි.මේකෙ මාර පන්ඩිතයෝ ටිකක් ඉන්නවා.කවුරුහරි ps4 එකක් ගත්තා.නැත්තම් gta v play කරනවා කියලා thread එකක් දැන්මොත් උන් එකෙක්වත් ඒවට comment කරන්ඩ එන්නේ නැ.නමුත් gta v play කරන්නේ කොහොමද කියලා.නැත්තම් ඒකට pc එකක් හදන්නේ කොහොමද කියලා.කවුරුහරි අහනවනම් අම්මෝ ඒවට කොමෙන්ට් කරන්ඩ ඕනිතරම් ඉන්නවා.මේ thread එකෙත් comment කරලා තියන redioactive මම දැක්කා gta v සම්බන්දව හෙන දිග නූලක් ගෙනිහිල්ලා තියනවා.මම හිතුවා අපි ps4 එකක් අරන් gta v game එක ගත්තම ඒක play කරන විදිහ සම්බන්දව එහෙම මාර විස්තර කියයි කියලා මුන්.එතකොට එකෙක්වත් එන්නෙ නැ ඒවට comment කරන්ඩ.මුන් මේ බොරුවට පොයිය කෙලින උන්.මේ එලකිරියෙ මම දන්න ps4 තියන gta v play කරන යාලුවො කීප දෙනෙක්ම ඉන්නවා.එයාලා මේ gta v සම්බන්දව යන thread වලට comment කරන්නේ නැති තරම්.තියන එවුන් සද්ද නැතුව game එක ගහනවා.අනිත් එවුන් තමයි බොරුවට කියවන්නෙ.

    මේකෙ මම දැක්කා තව පොරක් කියනවා ps4 එකේ 60fps play වෙන්නේ නැ කියලා.තමන් දන්නේ නැත්තම් කට වහගෙන ඉන්ඩ ඕනි.මම ps4 එකේ gta play කරන්නේ 1080p 60fps වලින්.tv එක නෝමල් 42 ඉන්ච් lg full hd tv එකක්.මම ජීවිතෙට මෙහෙම quality graphic දැකලා තිබ්බේ නැ ps4 එක ගන්නකම්.මේක මීටත් වඩා quality පේනව ultra hd වගේ ට්ව් එක්කට connect කරොත්.ඒක හින්දා කෙනෙක් නොදන්න දෙයක් අහනකොට හරියට කියලා දීපල්ලා.දන්නේ නැත්තම් දන්න එකෙක්ගෙන් අහන්ඩ කියපල්ලා.

    අන්තිමටම කියන්ඩ තියෙන්නේ.රිදෙන උන්ට රිදෙයි.ඒකට කරන්ඩ දෙයක් නැ.මමත් මේ එලකිරියෙ ps4 තියන gta ගහන යාලුවො අදුරගත්තෙ game console section එකේ thread දාලමයි.මමත් මේ එලකිරියෙ ps4 තියන එවුනුත් මහ ලොකු සල්ලිකාරයෝ නෙමෙයි.අපි කට්ටක් කාලා අමාරුවෙන් සල්ලි එකතුකරල ps4 ගත්තේ.අපි එතකම් පොයිය කියවන්ඩ ගියෙ නැ.මම දැක්කා ලක්ශ 8 ක vga කාර්ඩ් එකක් කඩේක.මේකෙ ඉන්න එවුන් ඒකත් හොද නැ කිඋවොත් මමනම් පුදුම වෙන්නේ නැ.මේකෙ ඉන්න උන්ට ලක්ශ ගනන් දීලා computer හදන්න පුලුවන්.gta v හොර කොපි එනකම් බලන ඉන්නවා playstation ගන්ඩ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට ඔය හැම thread එකම check කරන්න වෙලාව නෑ, මම දැක්කොත් තමයි comment කරන්නේ. උබට මගේ reply එකක් ඕනේ නම් මට thread එක PM කරන්න මම ,මගේ reply එක දෙන්නම්.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔය specification වලට ගහන්න පුලුවන් වෙයි Rage Engine එක ගොඩක් Graphics Optimize උන එකක් .. ගේම් එකක් සාමාන්‍ය විදිහට ප්ලේ කරනවා නම් PS4 එකක් හොදයි එත් GTA වගේ ගෙම් එකක වැඩි අවධානයක් ලැබෙන්නේ Modding වලට Game Trainers වලට Console වලිදි Standard Game එකට ලිමිට් වෙද්දි PC Gamers ලට Mod වගේම තවත් දෙවල් කරන්න පුලුවන් වෙනවා
    Overall PC > Consoles
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොද thread එකක්.මුලින්ම කියන්ඩ ඕනි.මම මේ ලගදි ps4 එකක් ගත්තා.ඒ එක්කම original gta v game එකත් ගත්තා.ඒ අරගෙන photo එක්ක දාපු thread එක තමයි මේක.

    http://www.elakiri.com/forum/showthread.php?p=17889887#post17889887

    මේ thread එක දාපු කෙනාට කියන්න තියෙන්නේ.gta v එක ගහන්ඩ ඔනිනම් බය නැතුව ps4 එකක් ගන්ඩ කියලා.xbox නම් ගන්ඩ එපා මොකද නිතරම online connect වෙලා තියෙන්න ඕනි game play කරන්න.ඒක ලන්කාව වගේ රටකට හරියන්නේ නැ.gta v ගහන්ඩ pc එකක් හදන එකත් අවුලක් නැ.නමුත් හරියට හරියන accessories හොයාගෙන හරියට pc එක හදන එක ලේසි වෙන්නෙ නැ.ඔය ප්‍රශ්නේ නිසා තමයි මාත් ps4 එකක් ගත්තේ.

    විශේෂයෙන්ම කියන්න ඕනි දේ තමයි මේ එලකිරියෙ ඉන්න පන්ඩිතයෝ කියන ඒවනම් අහන්ඩ එපා.ps4 එකක් ගන්නවානම් අහන්ඩ ඕනි තියන කෙනෙකුගෙන්.pc එකක් හදනවනම් අහන්ඩ ඕනි සුපිරි pc එකක් තියන එකෙකුගෙන්.මම මේ එලකිරියෙ දැක්ක විශේශම දේ තමයි.මේකෙ මාර පන්ඩිතයෝ ටිකක් ඉන්නවා.කවුරුහරි ps4 එකක් ගත්තා.නැත්තම් gta v play කරනවා කියලා thread එකක් දැන්මොත් උන් එකෙක්වත් ඒවට comment කරන්ඩ එන්නේ නැ.නමුත් gta v play කරන්නේ කොහොමද කියලා.නැත්තම් ඒකට pc එකක් හදන්නේ කොහොමද කියලා.කවුරුහරි අහනවනම් අම්මෝ ඒවට කොමෙන්ට් කරන්ඩ ඕනිතරම් ඉන්නවා.මේ thread එකෙත් comment කරලා තියන redioactive මම දැක්කා gta v සම්බන්දව හෙන දිග නූලක් ගෙනිහිල්ලා තියනවා.මම හිතුවා අපි ps4 එකක් අරන් gta v game එක ගත්තම ඒක play කරන විදිහ සම්බන්දව එහෙම මාර විස්තර කියයි කියලා මුන්.එතකොට එකෙක්වත් එන්නෙ නැ ඒවට comment කරන්ඩ.මුන් මේ බොරුවට පොයිය කෙලින උන්.මේ එලකිරියෙ මම දන්න ps4 තියන gta v play කරන යාලුවො කීප දෙනෙක්ම ඉන්නවා.එයාලා මේ gta v සම්බන්දව යන thread වලට comment කරන්නේ නැති තරම්.තියන එවුන් සද්ද නැතුව game එක ගහනවා.අනිත් එවුන් තමයි බොරුවට කියවන්නෙ.

    මේකෙ මම දැක්කා තව පොරක් කියනවා ps4 එකේ 60fps play වෙන්නේ නැ කියලා.තමන් දන්නේ නැත්තම් කට වහගෙන ඉන්ඩ ඕනි.මම ps4 එකේ gta play කරන්නේ 1080p 60fps වලින්.tv එක නෝමල් 42 ඉන්ච් lg full hd tv එකක්.මම ජීවිතෙට මෙහෙම quality graphic දැකලා තිබ්බේ නැ ps4 එක ගන්නකම්.මේක මීටත් වඩා quality පේනව ultra hd වගේ ට්ව් එක්කට connect කරොත්.ඒක හින්දා කෙනෙක් නොදන්න දෙයක් අහනකොට හරියට කියලා දීපල්ලා.දන්නේ නැත්තම් දන්න එකෙක්ගෙන් අහන්ඩ කියපල්ලා.

    අන්තිමටම කියන්ඩ තියෙන්නේ.රිදෙන උන්ට රිදෙයි.ඒකට කරන්ඩ දෙයක් නැ.මමත් මේ එලකිරියෙ ps4 තියන gta ගහන යාලුවො අදුරගත්තෙ game console section එකේ thread දාලමයි.මමත් මේ එලකිරියෙ ps4 තියන එවුනුත් මහ ලොකු සල්ලිකාරයෝ නෙමෙයි.අපි කට්ටක් කාලා අමාරුවෙන් සල්ලි එකතුකරල ps4 ගත්තේ.අපි එතකම් පොයිය කියවන්ඩ ගියෙ නැ.මම දැක්කා ලක්ශ 8 ක vga කාර්ඩ් එකක් කඩේක.මේකෙ ඉන්න එවුන් ඒකත් හොද නැ කිඋවොත් මමනම් පුදුම වෙන්නේ නැ.මේකෙ ඉන්න උන්ට ලක්ශ ගනන් දීලා computer හදන්න පුලුවන්.gta v හොර කොපි එනකම් බලන ඉන්නවා playstation ගන්ඩ.

    මචං උඹට ps4 එකට හොඳ gaming pc එකක් කිට්ටුවටවත් එන්න බෑ කිව්වම රිදුනට මට කරන්න දෙයක් නෑ ඇත්තට මූන දෙන්න අමාරුනම් ඉතින් මට කරන්න දෙයක් නෑ

    උඹ ඇත්තටම ඇත්තේ අමුතුම ps4 එකක් මචං මොකද මේ ලෝකේ අනික් ps4 ඔක්කොගෙම GTA V 1080p 30fps මම නෙවෙයි කියන්නේ ඔය ගේම් එක හදපු rockstar තමයි එහෙම කියන්නේ

    Grand Theft Auto V for PlayStation 4, Xbox One and PC features hundreds of additions and enhancements including 1080p resolution at 30fps on PS4 and Xbox One

    http://www.gamespot.com/articles/gta-5-is-1080p-30fps-on-ps4-and-xbox-one-first-per/1100-6423369/

    ඔව් ඇත්තටම උඹ දන්නවා ඇති තමයි rockstar එකට වඩා :rofl:

    මචං උඹ ජීවිතේට හොඳ PC එකක graphics දැකල නැතුව PS4 එක මැජික් වගේ ඇති එත් පොඩ්ඩක් හොයල බලපන් PC Graphics ඔය මට්ටම පහු කරලා ගොඩක් කල් දැන්

    අනිත් එක බං උඹ කොච්චර සිහින මැව්වත් UHD TV එකකට කනෙක්ට් කරයි කියල 1080P PS4 එක 4K වෙන්නේ නෑ :lol: PS4 එකට 4K games play කරන්න තරම් හැකියාවක් කොහෙත්ම නෑ

    උඹේ PS4 එක ඇයි බං AAA titles ඔක්කොම උපරිම 1080P 30fps වලින් උඩට යන්නේ නැත්තේ?:rofl:

    Watch Dogs 900P/30FPS :rofl:
    Assassins Creed Black Flag 1080P/30FPS (අවුරුද්දක් පරණ ගේම් එකක් :rofl:)
    Assassins Creed Unity 900P/30FPS :rofl:
    Battle Field 4 900P/30FPS :rofl:
    FarCry 4 1080P/30FPS

    ඇයි බං මේ? කෝ උඹ කිව්වා 4K 60FPS?:lol: