GTA V ගහන්න පුලුවන් ද ?

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    හොද thread එකක්.මුලින්ම කියන්ඩ ඕනි.මම මේ ලගදි ps4 එකක් ගත්තා.ඒ එක්කම original gta v game එකත් ගත්තා.ඒ අරගෙන photo එක්ක දාපු thread එක තමයි මේක.

    http://www.elakiri.com/forum/showthread.php?p=17889887#post17889887

    මේ thread එක දාපු කෙනාට කියන්න තියෙන්නේ.gta v එක ගහන්ඩ ඔනිනම් බය නැතුව ps4 එකක් ගන්ඩ කියලා.xbox නම් ගන්ඩ එපා මොකද නිතරම online connect වෙලා තියෙන්න ඕනි game play කරන්න.ඒක ලන්කාව වගේ රටකට හරියන්නේ නැ.gta v ගහන්ඩ pc එකක් හදන එකත් අවුලක් නැ.නමුත් හරියට හරියන accessories හොයාගෙන හරියට pc එක හදන එක ලේසි වෙන්නෙ නැ.ඔය ප්‍රශ්නේ නිසා තමයි මාත් ps4 එකක් ගත්තේ.

    විශේෂයෙන්ම කියන්න ඕනි දේ තමයි මේ එලකිරියෙ ඉන්න පන්ඩිතයෝ කියන ඒවනම් අහන්ඩ එපා.ps4 එකක් ගන්නවානම් අහන්ඩ ඕනි තියන කෙනෙකුගෙන්.pc එකක් හදනවනම් අහන්ඩ ඕනි සුපිරි pc එකක් තියන එකෙකුගෙන්.මම මේ එලකිරියෙ දැක්ක විශේශම දේ තමයි.මේකෙ මාර පන්ඩිතයෝ ටිකක් ඉන්නවා.කවුරුහරි ps4 එකක් ගත්තා.නැත්තම් gta v play කරනවා කියලා thread එකක් දැන්මොත් උන් එකෙක්වත් ඒවට comment කරන්ඩ එන්නේ නැ.නමුත් gta v play කරන්නේ කොහොමද කියලා.නැත්තම් ඒකට pc එකක් හදන්නේ කොහොමද කියලා.කවුරුහරි අහනවනම් අම්මෝ ඒවට කොමෙන්ට් කරන්ඩ ඕනිතරම් ඉන්නවා.මේ thread එකෙත් comment කරලා තියන redioactive මම දැක්කා gta v සම්බන්දව හෙන දිග නූලක් ගෙනිහිල්ලා තියනවා.මම හිතුවා අපි ps4 එකක් අරන් gta v game එක ගත්තම ඒක play කරන විදිහ සම්බන්දව එහෙම මාර විස්තර කියයි කියලා මුන්.එතකොට එකෙක්වත් එන්නෙ නැ ඒවට comment කරන්ඩ.මුන් මේ බොරුවට පොයිය කෙලින උන්.මේ එලකිරියෙ මම දන්න ps4 තියන gta v play කරන යාලුවො කීප දෙනෙක්ම ඉන්නවා.එයාලා මේ gta v සම්බන්දව යන thread වලට comment කරන්නේ නැති තරම්.තියන එවුන් සද්ද නැතුව game එක ගහනවා.අනිත් එවුන් තමයි බොරුවට කියවන්නෙ.

    මේකෙ මම දැක්කා තව පොරක් කියනවා ps4 එකේ 60fps play වෙන්නේ නැ කියලා.තමන් දන්නේ නැත්තම් කට වහගෙන ඉන්ඩ ඕනි.මම ps4 එකේ gta play කරන්නේ 1080p 60fps වලින්.tv එක නෝමල් 42 ඉන්ච් lg full hd tv එකක්.මම ජීවිතෙට මෙහෙම quality graphic දැකලා තිබ්බේ නැ ps4 එක ගන්නකම්.මේක මීටත් වඩා quality පේනව ultra hd වගේ ට්ව් එක්කට connect කරොත්.ඒක හින්දා කෙනෙක් නොදන්න දෙයක් අහනකොට හරියට කියලා දීපල්ලා.දන්නේ නැත්තම් දන්න එකෙක්ගෙන් අහන්ඩ කියපල්ලා.

    අන්තිමටම කියන්ඩ තියෙන්නේ.රිදෙන උන්ට රිදෙයි.ඒකට කරන්ඩ දෙයක් නැ.මමත් මේ එලකිරියෙ ps4 තියන gta ගහන යාලුවො අදුරගත්තෙ game console section එකේ thread දාලමයි.මමත් මේ එලකිරියෙ ps4 තියන එවුනුත් මහ ලොකු සල්ලිකාරයෝ නෙමෙයි.අපි කට්ටක් කාලා අමාරුවෙන් සල්ලි එකතුකරල ps4 ගත්තේ.අපි එතකම් පොයිය කියවන්ඩ ගියෙ නැ.මම දැක්කා ලක්ශ 8 ක vga කාර්ඩ් එකක් කඩේක.මේකෙ ඉන්න එවුන් ඒකත් හොද නැ කිඋවොත් මමනම් පුදුම වෙන්නේ නැ.මේකෙ ඉන්න උන්ට ලක්ශ ගනන් දීලා computer හදන්න පුලුවන්.gta v හොර කොපි එනකම් බලන ඉන්නවා playstation ගන්ඩ.

    natta pagegena ke gahanawa wage kisima deyak hariyata nodana :lol:

    1. Iye pereda console ekak aran console gana ugannanna enawa anith ayata... get your facts right.... :yes:

    2. kenek thread ekakata comment karana eka nathi eka, ekenage aithiya katawath thread ekakata comment karanna kiyala force karanna aithiyak na ne :no:

    3. Ultra HD kiyana eke theruma dannawada ?? :confused::rofl:

    4. 4K games on consoles ?? dude just forget it LOL :lol:

    5. GTA V @ 60 FPS ??? hinen wenna athi ?? FPS kiyana eke theruma dannawada hariyata ?? comment eken nam penne danne ne wage :lol::lol:

    6. GTA V 4K support karanne PC version eke witharai. ;)

    Lankawe godak ayata console ekak aran original games ganna amarui, Console mod karama wadakuth ne eke thiyana samahara features use karanna bari wena nisa
    eka nisa lankawe gamers lata kohomath hari yanne PC, decent PC ekak assemble karama onima game ekak High-Ultra settings walin play karanna puluwan... natthan ithin console ekak aran hamadama ekama game eka play kara kara inna thamai wenne! :rofl::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආ වලියක් ඒ පාර! :D

    isurueka, nad253 -->>

    PS4, GTA V වලට 1080p 30fps කියලා තමා තියෙන්නේ නම්.
    හැබැයි මේ youtube එකේ සමහරු දාල තියෙන්නේ convert කරලා ගන්නවා, 1080p 60fps play කරනවා කියලා? නියම 60 quality නෙවේ කියලත් සමහරු කියන්නේ?
    games ගොඩකට 1080p 60fps දාලා තියනවා නේ?
    මන් වැඩිය හෙවුවේ නෑ. data නෑ. :(
    මොකද්ද ඒ සින් එක? :oo:
    පස්සේ upgrade උනා ද? :oo:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Gaming walata hoda lap ekak kiyapallako... Features ekka

    lap එකක් 900 series/core i5 හෝ i7 (5th generation ,14nm) ම ගන්න නැත්නම් හොද performance එකක් ගන්න බෑ අළුත් games වලට.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    හොද thread එකක්.මුලින්ම කියන්ඩ ඕනි.මම මේ ලගදි ps4 එකක් ගත්තා.ඒ එක්කම original gta v game එකත් ගත්තා.ඒ අරගෙන photo එක්ක දාපු thread එක තමයි මේක.

    http://www.elakiri.com/forum/showthread.php?p=17889887#post17889887

    මේ thread එක දාපු කෙනාට කියන්න තියෙන්නේ.gta v එක ගහන්ඩ ඔනිනම් බය නැතුව ps4 එකක් ගන්ඩ කියලා.xbox නම් ගන්ඩ එපා මොකද නිතරම online connect වෙලා තියෙන්න ඕනි game play කරන්න.ඒක ලන්කාව වගේ රටකට හරියන්නේ නැ.gta v ගහන්ඩ pc එකක් හදන එකත් අවුලක් නැ.නමුත් හරියට හරියන accessories හොයාගෙන හරියට pc එක හදන එක ලේසි වෙන්නෙ නැ.ඔය ප්‍රශ්නේ නිසා තමයි මාත් ps4 එකක් ගත්තේ.

    විශේෂයෙන්ම කියන්න ඕනි දේ තමයි මේ එලකිරියෙ ඉන්න පන්ඩිතයෝ කියන ඒවනම් අහන්ඩ එපා.ps4 එකක් ගන්නවානම් අහන්ඩ ඕනි තියන කෙනෙකුගෙන්.pc එකක් හදනවනම් අහන්ඩ ඕනි සුපිරි pc එකක් තියන එකෙකුගෙන්.මම මේ එලකිරියෙ දැක්ක විශේශම දේ තමයි.මේකෙ මාර පන්ඩිතයෝ ටිකක් ඉන්නවා.කවුරුහරි ps4 එකක් ගත්තා.නැත්තම් gta v play කරනවා කියලා thread එකක් දැන්මොත් උන් එකෙක්වත් ඒවට comment කරන්ඩ එන්නේ නැ.නමුත් gta v play කරන්නේ කොහොමද කියලා.නැත්තම් ඒකට pc එකක් හදන්නේ කොහොමද කියලා.කවුරුහරි අහනවනම් අම්මෝ ඒවට කොමෙන්ට් කරන්ඩ ඕනිතරම් ඉන්නවා.මේ thread එකෙත් comment කරලා තියන redioactive මම දැක්කා gta v සම්බන්දව හෙන දිග නූලක් ගෙනිහිල්ලා තියනවා.මම හිතුවා අපි ps4 එකක් අරන් gta v game එක ගත්තම ඒක play කරන විදිහ සම්බන්දව එහෙම මාර විස්තර කියයි කියලා මුන්.එතකොට එකෙක්වත් එන්නෙ නැ ඒවට comment කරන්ඩ.මුන් මේ බොරුවට පොයිය කෙලින උන්.මේ එලකිරියෙ මම දන්න ps4 තියන gta v play කරන යාලුවො කීප දෙනෙක්ම ඉන්නවා.එයාලා මේ gta v සම්බන්දව යන thread වලට comment කරන්නේ නැති තරම්.තියන එවුන් සද්ද නැතුව game එක ගහනවා.අනිත් එවුන් තමයි බොරුවට කියවන්නෙ.

    මේකෙ මම දැක්කා තව පොරක් කියනවා ps4 එකේ 60fps play වෙන්නේ නැ කියලා.තමන් දන්නේ නැත්තම් කට වහගෙන ඉන්ඩ ඕනි.මම ps4 එකේ gta play කරන්නේ 1080p 60fps වලින්.tv එක නෝමල් 42 ඉන්ච් lg full hd tv එකක්.මම ජීවිතෙට මෙහෙම quality graphic දැකලා තිබ්බේ නැ ps4 එක ගන්නකම්.මේක මීටත් වඩා quality පේනව ultra hd වගේ ට්ව් එක්කට connect කරොත්.ඒක හින්දා කෙනෙක් නොදන්න දෙයක් අහනකොට හරියට කියලා දීපල්ලා.දන්නේ නැත්තම් දන්න එකෙක්ගෙන් අහන්ඩ කියපල්ලා.

    අන්තිමටම කියන්ඩ තියෙන්නේ.රිදෙන උන්ට රිදෙයි.ඒකට කරන්ඩ දෙයක් නැ.මමත් මේ එලකිරියෙ ps4 තියන gta ගහන යාලුවො අදුරගත්තෙ game console section එකේ thread දාලමයි.මමත් මේ එලකිරියෙ ps4 තියන එවුනුත් මහ ලොකු සල්ලිකාරයෝ නෙමෙයි.අපි කට්ටක් කාලා අමාරුවෙන් සල්ලි එකතුකරල ps4 ගත්තේ.අපි එතකම් පොයිය කියවන්ඩ ගියෙ නැ.මම දැක්කා ලක්ශ 8 ක vga කාර්ඩ් එකක් කඩේක.මේකෙ ඉන්න එවුන් ඒකත් හොද නැ කිඋවොත් මමනම් පුදුම වෙන්නේ නැ.මේකෙ ඉන්න උන්ට ලක්ශ ගනන් දීලා computer හදන්න පුලුවන්.gta v හොර කොපි එනකම් බලන ඉන්නවා playstation ගන්ඩ.

    mama dannawa machan pc ekata wada console eka kochara hondai da
    kiyala mama play karala tiyana nisai danne :D mama ps 4 ekak ganna inne mata tiyana prashne thamai jailbreak
    kawada wage ei da danne na neda ? :baffled:
    mekai machan methana awula lankawe godak ayata console eke full experience eka ganna ba :baffled: honda tv+sound system ekaka gahanna one console eke wada balanna :D
    ekai me hama kenama console hari naa apoo ganne :D
    mama xbox thamai bun godak use kale mata ps4 ekak ganna inne eth bun ps 4 eke HDD ekata copy karaganna puluwanda games ?
    CD eka noda passe gahanna ? xbox 360 jailbreak eke nam puluwan kama tibba..
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    ps4 jailbreak වෙනකන් බලාගෙන ඉන්න එක නම් මොඩ කමක් මොකද Ps3 එකෙත් masterkey එක leak උනේ අවුරුදු 5,6 කට පස්සේ masterkey කියන්නේ PS වල OS එක encrypt වෙලා තියෙන Key එක
    ps3-boot-loading-500.png

    Level 0 කියලා තියෙන්නේ එක, එකෙන් කරන්නේ firmware එක වෙනස් කරන්න බැරි වෙන්න encrypt කරන එක ps3 එකෙත් masterkey එක leak වෙන්න අවුරුදු 6ක් ගියානම් ps4 jailbreak කියන්නේ මිරකල් එකක්
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ps4 jailbreak වෙනකන් බලාගෙන ඉන්න එක නම් මොඩ කමක් මොකද Ps3 එකෙත් masterkey එක leak උනේ අවුරුදු 5,6 කට පස්සේ masterkey කියන්නේ PS වල OS එක encrypt වෙලා තියෙන Key එක
    ps3-boot-loading-500.png

    Level 0 කියලා තියෙන්නේ එක, එකෙන් කරන්නේ firmware එක වෙනස් කරන්න බැරි වෙන්න encrypt කරන එක ps3 එකෙත් masterkey එක leak වෙන්න අවුරුදු 6ක් ගියානම් ps4 jailbreak කියන්නේ මිරකල් එකක්

    aulak na machan mama awahamama gannam, ps4 or xbox one ..
    mata pc eka onenam mod karaganna puluwan gtx + ram dala but mata set wenne nathi nisai mama inne
    my money my console :)
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම එලකිරියෙ කරන්නේම නැති දෙයක් තමයි.post එකක් දාලා ඒකට comment කරන අයත් එක්ක දිගට දිගට වාද කරන එක.මොකද මට ඕනි game එක play කරන්න මිසක් ඒක සම්බන්දව මේකෙ ඉන්න එවුන් එක්ක කියවන්ඩ නෙමෙයි.xbox එකක්.ps4 එකක් එක්ක game play කරද්දි ඒක quality මදි කියන එවුන් මම දැක්කමයි.ps4 තියන ඒකේ game play කරන එවුන් කවුරුවත් ඒක quality මදි කියන්නේ නැ.එහෙමනම් ලෝකෙ ps4 මිලියන ගානක් විකිනෙන්නේ කොහොමද.අපිට දුක අච්චර මහන්සිවෙලා හදන gta v game එක play කරන්න හොර කොපි එනකම් බලාගෙන ඉන්න එවුන් එලකිරියෙ පඩි ටෝක් දෙන එක. ඉතින් එහෙම quality මදි අය ලක්ශ 7ක් 8ක් දීලා සුපිරි vga card ගහගෙන.හොර කොපි අරන් ඒවගෙ play කරපල්ලා.අපෙන් කිසිම බාදාවක් නැ

    මට මචන් ps4 එක.60fps උනත් නැතත්.කිසිම ප්‍රශ්නයක් නැ.මොකද මට ඕනි quality එකට game එක play කරන්න මිසක් ඒකේ technical ditails check කරන්න නෙමෙයි.උබලා ps4 එකේ fps 60ද.30ද කිය කිය නෙට් එකේ හොය හොය මේකේ comment දදා හිටපල්ලා.අපි ආතල් එකේ game එකෙන් බාගයක්ම play කරලත් ඉවරයි දැන්.

    මේ comment එක type කරන්ඩ ගිය කාලෙනුත් mission එකක් complete කරන්න තිබ්බා.ජය වේවා මචන්.

    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    mama dannawa machan pc ekata wada console eka kochara hondai da
    kiyala mama play karala tiyana nisai danne :D mama ps 4 ekak ganna inne mata tiyana prashne thamai jailbreak
    kawada wage ei da danne na neda ? :baffled:
    mekai machan methana awula lankawe godak ayata console eke full experience eka ganna ba :baffled: honda tv+sound system ekaka gahanna one console eke wada balanna :D
    ekai me hama kenama console hari naa apoo ganne :D
    mama xbox thamai bun godak use kale mata ps4 ekak ganna inne eth bun ps 4 eke HDD ekata copy karaganna puluwanda games ?
    CD eka noda passe gahanna ? xbox 360 jailbreak eke nam puluwan kama tibba..

    uba hari machan.owa meke inna eunta kiyala wedak na.copy karanda puluwanda kiyalanam danne na ban.mama cd eka daala play karanne.play karanawa misak ewa gena hoyanne na.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    lol sure your money and your console and i don't give a single flying whatever about what you are going to do with your money,
    its none of my business, i just shared what i know about ps stuff :yes: and good luck waiting for ps4 jailbreak lmao

    thanks for your comment and bumping my thread appreciate it :) :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ වලියක් ඒ පාර! :D

    isurueka, nad253 -->>

    PS4, GTA V වලට 1080p 30fps කියලා තමා තියෙන්නේ නම්.
    හැබැයි මේ youtube එකේ සමහරු දාල තියෙන්නේ convert කරලා ගන්නවා, 1080p 60fps play කරනවා කියලා? නියම 60 quality නෙවේ කියලත් සමහරු කියන්නේ?
    games ගොඩකට 1080p 60fps දාලා තියනවා නේ?
    මන් වැඩිය හෙවුවේ නෑ. data නෑ. :(
    මොකද්ද ඒ සින් එක? :oo:
    පස්සේ upgrade උනා ද? :oo:

    නෑ මචං GTA වගේ ලොකු Graphics තියන ගේම්ස් කොන්සෝල් වල 30fps තමයි :yes:

    මෙතනින් බලාගන්න පුළුවන් ප්‍රසිද්ද ගේම්ස් සහ ඒවගේ resolution/fps.......මම නෙවෙයි මේ කියන්නේ IGN :rolleyes:

    http://www.ign.com/wikis/xbox-one/PS4_vs._Xbox_One_Native_Resolutions_and_Framerates
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ආ වලියක් ඒ පාර! :D

    isurueka, nad253 -->>

    PS4, GTA V වලට 1080p 30fps කියලා තමා තියෙන්නේ නම්.
    හැබැයි මේ youtube එකේ සමහරු දාල තියෙන්නේ convert කරලා ගන්නවා, 1080p 60fps play කරනවා කියලා? නියම 60 quality නෙවේ කියලත් සමහරු කියන්නේ?
    games ගොඩකට 1080p 60fps දාලා තියනවා නේ?
    මන් වැඩිය හෙවුවේ නෑ. data නෑ. :(
    මොකද්ද ඒ සින් එක? :oo:
    පස්සේ upgrade උනා ද? :oo:

    waliyak nam neme hehe, waradi comment ekak hari gassanna haduwa :rofl:
    PS4 eketh hardware eka madi GTA V wage games 60 FPS wada karanna, 60 fps wada karana games uth thiyanwa ona tharam, Balamuko GTA V PC awama kohomata optimize karala thiyeida kiyala release date ekath enna enna kal yanawa ne :baffled: PC eke 4K 60 FPS play karanna puluwan kiyala thamai kiyanne! :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම එලකිරියෙ කරන්නේම නැති දෙයක් තමයි.post එකක් දාලා ඒකට comment කරන අයත් එක්ක දිගට දිගට වාද කරන එක.මොකද මට ඕනි game එක play කරන්න මිසක් ඒක සම්බන්දව මේකෙ ඉන්න එවුන් එක්ක කියවන්ඩ නෙමෙයි.xbox එකක්.ps4 එකක් එක්ක game play කරද්දි ඒක quality මදි කියන එවුන් මම දැක්කමයි.ps4 තියන ඒකේ game play කරන එවුන් කවුරුවත් ඒක quality මදි කියන්නේ නැ.එහෙමනම් ලෝකෙ ps4 මිලියන ගානක් විකිනෙන්නේ කොහොමද.අපිට දුක අච්චර මහන්සිවෙලා හදන gta v game එක play කරන්න හොර කොපි එනකම් බලාගෙන ඉන්න එවුන් එලකිරියෙ පඩි ටෝක් දෙන එක. ඉතින් එහෙම quality මදි අය ලක්ශ 7ක් 8ක් දීලා සුපිරි vga card ගහගෙන.හොර කොපි අරන් ඒවගෙ play කරපල්ලා.අපෙන් කිසිම බාදාවක් නැ

    මට මචන් ps4 එක.60fps උනත් නැතත්.කිසිම ප්‍රශ්නයක් නැ.මොකද මට ඕනි quality එකට game එක play කරන්න මිසක් ඒකේ technical ditails check කරන්න නෙමෙයි.උබලා ps4 එකේ fps 60ද.30ද කිය කිය නෙට් එකේ හොය හොය මේකේ comment දදා හිටපල්ලා.අපි ආතල් එකේ game එකෙන් බාගයක්ම play කරලත් ඉවරයි දැන්.

    මේ comment එක type කරන්ඩ ගිය කාලෙනුත් mission එකක් complete කරන්න තිබ්බා.ජය වේවා මචන්.

    මචං උඹත් කොන්සෝල් එකක් අරගෙන ඒකෙ ගේම්ස් ගැහුවා කියල අපිට අවුලකුත් නෑ ඒ experince එක උඹට ෆිට් නම් එච්චරනේ........End of the day අපි හැමෝම එකම gaming community එකේ membersල........වැරදියට හිතන්න එපා

    නමුත් මචං හොඳ PC එකකින් ලැබෙන experience එක superior කියල පිළිගන්න වෙනවා ඒක උඹ මම විතරක් නෙවෙයි මුළු ලෝකෙම පිළිගන්න fact එකක්........හොඳ GPU එකක් කොන්සෝල් එකක ගාන වෙනවා ඉතින් ඒක superior කියන එක obvious.

    මම රිප්ලය් එක දැම්මේ උඹ මම බොරු කිව්වා කියල කියල තිබුන නිසයි.......මම කියන්නේ බොරු නම් කරුණාකරලා ඒවා බොරුයි කියල ඔප්පු කරපන් මට නිකන් බොරු කාරයෙක් කියල කියද්දී කටවහගෙන ඉන්න බැරි නිසයි source එක්ක රිප්ලයි කරේ

    අනික මචන් හැම PC gamer ම pirate කෙනෙක් නෙවෙයි අපිට ගේම්ස් ලාබෙට steam වගේ තැන වලින් නීත්‍යනුකුඋලව ගන්න පුළුවන්