GTA V මිෂන්හෙල්ප්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා පොඩි උදව්වක් දියන් . අර කාගෝ ප්ලෙන් එක උස්සන සීන් එක තමා මිෂන් එක.ඔක්කොම කරලා ප්ලෙන් එකත් උස්සලා ආයේම අරන් එන සීන් එක ගහන්න බෑනේ. ප්ලේන් එක මොක කලත් කඩන් වැටෙනවා. උඩටම උස්සලා පැනිල්ලක් නේද තියෙන්නේ. එත් ප්ලේන් එක බිමත පත බෑ වෙනවා. කියපල්ලකෝ කීබෝඩ් එකේ කී ටික හරියට

    නෝස් අප් එක - නම්ලොක් 5 නේද
    වම දකුණ - A & D

    ඇක්සලරේට් වෙන්න මොකක් හරි කී එකක් තියේද? ටියුටෝරියල් බැලුවට වැඩක් නෑ ඒ යක්කු කී ස් පෙන්නන්නේ නෑනේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    වයිස් සිටි වල හෙලිකොප්ටර මිෂන් එක මතක් උනා :baffled:

    කීබොඩ් එකෙන් ගැහුවට ඒක උඩට ගන්න අපි උස්සනවා වගේ බරක් දැනෙනවා බන්ස්
    ඒ මඟුල හැමවෙලේම කඩන් වැටෙනවා
    එතැනින් එහාට මිසන් ගන්න බෑ ඒක නොගහ

    වර්ක් ප්‍රොම් හොම් නේහ්
    පෙලක් ජීවිතේ මඟ ඇරුණ දේවල් විඳින්නේ ටිකක් පහුවෙලා
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කීබොඩ් එකෙන් ගැහුවට ඒක උඩට ගන්න අපි උස්සනවා වගේ බරක් දැනෙනවා බන්ස්
    ඒ මඟුල හැමවෙලේම කඩන් වැටෙනවා
    එතැනින් එහාට මිසන් ගන්න බෑ ඒක නොගහ

    වර්ක් ප්‍රොම් හොම් නේහ්
    පෙලක් ජීවිතේ මඟ ඇරුණ දේවල් විඳින්නේ ටිකක් පහුවෙලා
    GTA V ගහල නෑ මාත්, පොඩ්ඩක් බලන්න ගුගල් වල ගහල උත්තරයක් ඇති ගේමින් ෆෝරම් වල එහෙම.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ප්ලේන් කිව්වම මතක් වුනේ GTA SA එකේ මිෂන් එකක් තියනවා
    ප්ලේන් එක උඩට යන්න කලින් බයික් එකක ගිහින් ප්ලේන් එකට නඟින්න ඕනේ.
    ප්ලේන් එකේ ඉන්න හෝතඹුවෙක් බැරල් එවනවා මාව වට්ටන්න.
    බයික් පැදලා පුරුදුත් නෑනේ වැඩිය. GTA වලින්ම තමා බයික් පදින්න පුරුදු වුනෙත්. ඉතින් ගොඩ දවසක් ගියා ඒකට.
    V එක නම් ප්ලේ කරාලා නෑ රුක්ෂාන් බින්දු හතර..
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    number pad wala 2 and 8 walin neda control karanne. W ekai s ekai neda udata pahalata karanne. mata mathaka widiyta
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    අම්මෝ දැන්ද ගහන්නේ. ඔයමගුල උස්සන් ගිහින් train එකෙන් තියන්න තියෙන්නේ. උබට උස්සන් යන්න බැරිව කොහොමද යකෝ යන train එක උඩට හරියට පතබාවන්නේ 🤣🤣🤣🤣. උඩටම ගන්න එපා ඉස්සරහට යනගමන් පහතට වැටෙන ප්‍රමානය විතරක් උඩට ගනින්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    අම්මෝ දැන්ද ගහන්නේ. ඔයමගුල උස්සන් ගිහින් train එකෙන් තියන්න තියෙන්නේ. උබට උස්සන් යන්න බැරිව කොහොමද යකෝ යන train එක උඩට හරියට පතබාවන්නේ 🤣🤣🤣🤣. උඩටම ගන්න එපා ඉස්සරහට යනගමන් පහතට වැටෙන ප්‍රමානය විතරක් උඩට ගනින්.

    මොන Train එකක් ගැනද බන් උබ කියන්නෙ​
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    මචංලා පොඩි උදව්වක් දියන් . අර කාගෝ ප්ලෙන් එක උස්සන සීන් එක තමා මිෂන් එක.ඔක්කොම කරලා ප්ලෙන් එකත් උස්සලා ආයේම අරන් එන සීන් එක ගහන්න බෑනේ. ප්ලේන් එක මොක කලත් කඩන් වැටෙනවා. උඩටම උස්සලා පැනිල්ලක් නේද තියෙන්නේ. එත් ප්ලේන් එක බිමත පත බෑ වෙනවා. කියපල්ලකෝ කීබෝඩ් එකේ කී ටික හරියට

    නෝස් අප් එක - නම්ලොක් 5 නේද
    වම දකුණ - A & D

    ඇක්සලරේට් වෙන්න මොකක් හරි කී එකක් තියේද? ටියුටෝරියල් බැලුවට වැඩක් නෑ ඒ යක්කු කී ස් පෙන්නන්නේ නෑනේ

    ඕක කරන්න බැරි උනාම ස්කිප් කරලා ඊලග මිශන් එකට යන්න පුලුවන්නේ බන්..
    ස්කිප් කරන්නත් අහනවනේ බන් එතකොට ස්කිප් කරලා ඊලග මිශන් එකට පලයන්..