Me uba kiyanne Trevor private plane ekakin cargo plane ekata kadan paina mission ekada?
යස්
කාගේ ප්ලෙන් එක උස්සලා තියෙන්නේ
ඒක අරන් ආහපු එන්න බෑ. ඒ සුත්ත කඩන් වැටනවා නේ බන්ස්
Me uba kiyanne Trevor private plane ekakin cargo plane ekata kadan paina mission ekada?
E mission eka eeka thama banයස්
කාගේ ප්ලෙන් එක උස්සලා තියෙන්නේ
ඒක අරන් ආහපු එන්න බෑ. ඒ සුත්ත කඩන් වැටනවා නේ බන්ස්
Ubata plane eken paninna thiyenne. Plane eka beraganna ba. Airforce eken gahala bima daanaawa. Plane eken paniddi plane eka wateba thana balan idahan. Plane eka wathurata watenne. Ethanata dive paarak daanna puluwan passe dive kit ekak hoyagena. Guns and achievement ekakda koheda hambenawa plane eka hoya gaththoth.Arrow Keys + WASD or 8456නෑ මචං. ප්ලේන් එක පැදන් ටික දුරක් එන්න ඕනනේ සිටි එක පනිනකල්
මේ ලබ්බ සිටි එක මැද්දට පත බෑ වෙනවනේ
නොස් එක උස්සන කී එක විතර නේද පාවිච්චි වෙන්නේ
ඇක්සලරේට් කිරිල්ලක් නෑ නේද
අර බිල්ටින් සෙට් එක හරියෙදී මේ මගුල පාත් වෙනවා උස්සගන්න බැරි විදියට. ඇයි එහෙම
මම පාවිච්චි කලේ නම් පැඩ් 5 කී එක විතරයි. (හරවගන්න නම් A එකයි D එකයි පාවිච්චි කලා)
Ehema accelerate wenne na jet ekak wage. Oka Cargo plane ekakAWSD තමා යූස් වෙන්නේ
ඒත් A එකෙන් ඇක්සලරේට් වෙන ලයින්න එකක් පෙන්නේ නෑනේ
S ගැහුවම ඇන්ජින් ඕෆ් වෙනවා නේස අර තටු වලින් යන දුම හරි හුලං පාර හරි නැති වෙලා පහලට වටෙනවා
ඉඳපන් මචං බලන්න වෙනම කී එසයින් කරන්න තියේද කියලා
Habai acceleration eka oban idapan
Specially climb karanawananඔව් ඔව් තට්ටු හතරකට බෝම්බ එක එක උස්සන් ගිහින් දාන එක හම්මෝ විඳපු දුකක්![]()