GtaSa විතරයි ගැහුවෙ.. මැශින් එකක් ගත්ත කාලෙක ගහනවා අලුත් ඒවා.. Sa එකේ ප්ලේන් ලයිසන් ගන්න හෙන කට්ටක් කෑව මතකයි
mge GTA kathawa anna ekenඔව් ඔව් තට්ටු හතරකට බෝම්බ එක එක උස්සන් ගිහින් දාන එක හම්මෝ විඳපු දුකක්![]()

ආය ගේම් ගැහුවේ නැද්දmge GTA kathawa anna eken
passe iwarayi ..
siyaluma pc game iwara una eka
helicopter ekak nisa ..![]()

na bn ..ආය ගේම් ගැහුවේ නැද්ද![]()
මචංලා පොඩි උදව්වක් දියන් . අර කාගෝ ප්ලෙන් එක උස්සන සීන් එක තමා මිෂන් එක.ඔක්කොම කරලා ප්ලෙන් එකත් උස්සලා ආයේම අරන් එන සීන් එක ගහන්න බෑනේ. ප්ලේන් එක මොක කලත් කඩන් වැටෙනවා. උඩටම උස්සලා පැනිල්ලක් නේද තියෙන්නේ. එත් ප්ලේන් එක බිමත පත බෑ වෙනවා. කියපල්ලකෝ කීබෝඩ් එකේ කී ටික හරියට
නෝස් අප් එක - නම්ලොක් 5 නේද
වම දකුණ - A & D
ඇක්සලරේට් වෙන්න මොකක් හරි කී එකක් තියේද? ටියුටෝරියල් බැලුවට වැඩක් නෑ ඒ යක්කු කී ස් පෙන්නන්නේ නෑනේ
වයිස් සිටි වල හෙලිකොප්ටර මිෂන් එක මතක් උනා![]()
වැරදියට තෙරුම් ගියේ උබ දාපු එක මන් කිවේ අන්තිම හරියේ තින්න එක. අර bank එක කඩලා අන්තිම ටික. මටත් දැන් මතක නෑ. මුලින්ම පුරුදු කරනවා අර පොඩි plane එකේ mision එක යන වෙලාවේ.මොන Train එකක් ගැනද බන් උබ කියන්නෙ
අම්මෝ දැන්ද ගහන්නේ. ඔයමගුල උස්සන් ගිහින් train එකෙන් තියන්න තියෙන්නේ. උබට උස්සන් යන්න බැරිව කොහොමද යකෝ යන train එක උඩට හරියට පතබාවන්නේ. උඩටම ගන්න එපා ඉස්සරහට යනගමන් පහතට වැටෙන ප්‍රමානය විතරක් උඩට ගනින්.
mokadda ban mission eke nama. Youtube karapanko
offline da mchn ghne
Favourite missionවයිස් සිටි වල හෙලිකොප්ටර මිෂන් එක මතක් උනා![]()
වයිස් සිටි වල හෙලිකොප්ටර මිෂන් එක මතක් උනා![]()

Try this.මචංලා පොඩි උදව්වක් දියන් . අර කාගෝ ප්ලෙන් එක උස්සන සීන් එක තමා මිෂන් එක.ඔක්කොම කරලා ප්ලෙන් එකත් උස්සලා ආයේම අරන් එන සීන් එක ගහන්න බෑනේ. ප්ලේන් එක මොක කලත් කඩන් වැටෙනවා. උඩටම උස්සලා පැනිල්ලක් නේද තියෙන්නේ. එත් ප්ලේන් එක බිමත පත බෑ වෙනවා. කියපල්ලකෝ කීබෝඩ් එකේ කී ටික හරියට
නෝස් අප් එක - නම්ලොක් 5 නේද
වම දකුණ - A & D
ඇක්සලරේට් වෙන්න මොකක් හරි කී එකක් තියේද? ටියුටෝරියල් බැලුවට වැඩක් නෑ ඒ යක්කු කී ස් පෙන්නන්නේ නෑනේ