මචන්ලා මාගාව GTA V Original liceane එකක් තියනවා. හැබැයි game file මුකුත්ම නෑ. මේක මම buy කලේ social club එකෙන්. දැන් මට දැනගන්න ඕන. මේක download කරන්නේ නැතුව වෙන pc එකකින් file ටික copy කරලා ගෙනහල්ල ගහන විදිහ. අනික කවුරු හරි ගාව original file ටික තියනවද ගන්න. 65GB බන් DL කරන්න විදිහක් නෑ.
කලින් net එකේ තියන විදිහට backup එකක් හොයාගෙන දාන්න හැදුව. හරිගියේ නෑ. හෙල්ප් එකක් දීපල්ලා
කලින් net එකේ තියන විදිහට backup එකක් හොයාගෙන දාන්න හැදුව. හරිගියේ නෑ. හෙල්ප් එකක් දීපල්ලා
.
social club version kiyalama gahala balapan piratebay eke athi hoda connection ekak thiyana thanakin download karapan