GTA VI එන්නෙ නැද්ද මේ අවුරුද්දෙවත්?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    Dan sahena kalne trailer ekath out wela.

    489924456_1228345895515259_7391560901520450609_n.jpg
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    උබට මොන GTA ද බුලතො කුඹුරක් කොටං ඉදපං
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,180
    6,662
    113
    East Blue (Goa Kingdom)
    දැන් social media ට්‍රෙන්ඩ් වෙන එක වැඩි V ආපු කාලෙටත් වඩා
    cancel culture එකත් වැඩී V ආපු කාලෙට වඩා

    ඔය දේවල් වලින් වෙන බලපෑම් අඩු කරන්න තමයි කල් යන්නේ , bugs හදන්න වඩා
     
    Last edited: