Grand Theft Auto (GTA) කියන්නේ video gaming industry එක ඇතුලෙ legendary ගේම් එකක් කිව්වොත් නිවැරදි. ඒත් GTA V වෙලා අවුරුදු 7ක් ගතවුණත් GTA VI announce කරලවත් නැති නිසා GTA community එක ටිකක් දෙගිඩියාවෙන් ඉන්න බවට සැකයක් නෑ. GTA ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්නම් දන්නවා ඇති GTA III ඉදන් GTA V දක්වා games produce කරපු, ඒ වගේම GTA V design කරපු Leslie Benzies, Rockstar North (Subsidiary of Take 2 Interactive) සමාගමෙන් 2014දි ඉවත්වුණා කියලා.
ඉතින් ඔන්න මේ Leslie විසින් පිහිටුවාගත්ත Build a Rocket Boy gaming company එක මගින් Everywhere කියන නමින් game එකක් හදන්න යන්නෙ. ඇත්තටම මේක නොනිල වශයෙන් ප්රකාශ කරා 2016දි. තාමත් official announcement එකක් නම් නෑ, GTA VI වගේම. ඒත් මේ game එක හදන්නෙ GTA, Red Dead Redemption, Max Payne, L.A Noire, Manhunt වගේ games ගොඩක හසල අත්දැකීම් තියන, Rockstar වල බලකණුවක් වුන Leslie Benzies. ඒ නිසා GTA VI වලට මේ Everywhere වලින් තර්ජනයක් එයිද?