කෝ ඔයාල රට ඉඳන් එන්නෙ නැද්ද

rangana26

Well-known member
  • Feb 21, 2013
    5,479
    3,616
    113
    කෝ ඔයාල රට ඉඳන් එන්නෙ නැද්ද

    “ 2019 ඔක්තෝබර් මාසේ ලංකාවට ආපු පුරවැසියන් ගණන 110,297යි. සංසන්දනයක් ලෙස ගිය අවුරුද්දේ ඔක්තෝබර්වල ඒක 115,128යි. වැඩිවෙලා නෙමෙයි 4,831ක් අඩුවෙලා (4%ක් අඩුවෙලා). ඒ ලාංකිකයෝ නේ. ඊට අමතරව ලංකාව ආපු ඩුවල් සිටිසන්ලා ගාණ 2,346යි. ගිය අවුරුද්දේ මේ කාලේ ආපු ඩුවල් සිටිසන්ලා ගාණ 2,073යි. වැඩිවීම 273යි. මේ අවුරුද්දේ නොවැම්බර්වල ලංකාවට ආපු ලාංකිකයන් ගාණ 39,553යි. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඒක 38,325යි. වැඩිවීම 1,228යි. ඒ ලාංකිකයෝ නේ. එතකොට ලංකාවට ආපු ඩුවල් සිටිසන්ලා ගාණ 809යි. ගිය අවුරුද්දේ නොවැම්බර්වල ඒක, 723යි. වැඩිවීම 86යි.

    සරලවම කියනවනම්, ලංකාවට කොහොමත් මේ කාලේ එන/යන මිනිස්සු මිසක්, ලංකාවට අමුතුවෙන් ලක්ෂ ගණන් බයියො ගොඩ බහින්නෙ නෑ. ඒක අමු බොරුවක්.” ......විශ්වාසවන්ත උපුටා ගැනීමක්



    75250825_10157490136968190_2162893960593276928_o.jpg


    75446635_10157490139618190_2990059337013002240_o.jpg


    75137807_10157490140258190_5859970017642151936_o.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,166
    2,081
    113
    picgifs-cry-4.gif


    ඉතින් මොකෝ නාහෙන් අඬන්නෙ ආයිබෝං...!!
    එකපාරම රට ඉඳලා එන අය මත්ක්වුනේ මොකෝ..

     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,221
    1,661
    113
    I was living in Australia since 1990. I am not sure how many elections held during that 30 years. I never come across any Sri lankan person, who visits Sri Lanka during an election time for voting. Infact, it's the opposite. People avoid visiting Sri Lanka during an election time.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,696
    461
    83
    විදග්ධ පුක් ශෝධක
    තම සුපුරැදු පුක් ශෝධක කාර්ය හිරිකොතේ සිට
    කිසිම හිරිකිතයකින් තොරම මෙසේ ආරම්භ කල වගයි...

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    13,142
    1,680
    113
    රූකඩ රාජ්ජේ

    මේ නාටක පෙන්වා අවසන් විය
    අපේක්ෂයා ශිරන්ති
    ගෝටා ලෙඩා
    ගෝටා ද්විත්ව පුරවැසි
    ගෝටා ට නාම ලේඛන දෙන්න වෙන්නේ නෑ
    ගෝටා ගේ පළමු රැස්වීමට ගෝටා නෑ
    ආබාදිත රණවිරුවන් ගෝටා ට මඩ ගැසීම
    සුදු වැන් රියදුරන් මඩ ගැසීම
    ශෑන්ග්රිලා ඉඩම

    දැන් සිට
    රට ඉදන් එන/ආපු මිනිසුන් ගණන් කිරීම ආරම්භ විය