![]()
gamer කෙනෙක් නම් gta ගේම් එකක් ගහල නැති එකෙක් නැනේ.කතාව එක ගැන නෙවෙයි ගොඩ දෙනෙක් gta v දැනටම ගහල ඇති මගේ අදහසට අනුව නම් සුපිරිම මට්ටමේ game එකක්.ලොකු පිරිවැයක් දරල ලොකුවට ශ්‍රමය බාවිතා කරලා මාර තත්වෙකට එක ගෙන්න රොක්ස්ටර් ලට පුළුවන් වෙලා තිබුන.අපි චීන මහා ප්‍රකරේ දැකල ටජ් මහල දැකල පුදුම වෙනව වගේ gta v දිහා බලලත් පුදුම වෙන්න පුළුවන් මිනිස්සුන්ට මෙච්චර ලස්සන දේවල් කරනවා නේද කියල.
තාම මාතෘකාවට අවේ නෑ gta v එක iv එකට වඩා ගොඩක් වෙනස් උනා ඒක හින්දම වෙන්න ඕන එච්චරටම ජනප්‍රිය උනෙත්.v වල කලින් gta game වල තිබ්බේ නැති ගොඩක් අලුත් දේවල් අඩංගු වෙලා තිබුන.v ඇවිල්ලත් අවරුදු ගානක් නිසා තව අවරුදු 2-3 ඇතුලත ඊළඟ gta game එකත් එලියට ඒවි. මේ Thread එක ඊළඟ gta game එකේ දකින්න පුළුවන් වෙයි කියල හිතන ඕගොල්ලෝ දකින්න ආස දේවල් මොනාද කියල දන්න.පහලින් මම පුද්ගලිකව කැමති දේවල් ටිකක් දැන්නම්.
1.game එකේ ප්‍රධාන චරිතය කෙල්ලෙක් (පට්ට කැල්ලක් වෙන්නක් ඕන)වෙනවනම් හොදයි.(හැබැයි එතකොට ස්ට්‍රිප් club වලට යන එක ටිකක් අමුතුයි නේ එක නිසා lesbian කෙල්ලෙක් දැම්මනම් පට්ට පහර.)කව්ද බන් lesbian කෙල්ලෙක් ඉන්න game එකක් ගහන්නේ නැත්තේ.
2.2000-2008 වගේ කාල සීමාවක් මුල්කරගෙන කතාව දුවන්න ඕනේ.
3.ඇඩේන story line එකක් තියෙන්න ඕන.
4.story line එකේ supernatural සීන් තියෙන්නත් ඕන.
5.අනිවාර්යෙන් xbox one, ps4, pc වලට විතරක් සිමා වේවි.
6.මැප් එක asian රටක් වෙන්නත් ඕන. හිගන රටක් නෙවෙයි පට්ට සිටි එකක්.
7.අපිට යාලුවෝ හදාගන්නත් පුළුවන් වෙන්න ඕන.
උඹලත් උඹලට හිතෙන ඒවා දාපල්ලා බලන්න.![]()

gta v... patta story eka iwara wenakan ghapu ekama gta game eka![]()
mafia II th patta parana aunata quality gta v wagema thamayi old school weapon tikak thiyenne
![]()
1. Claude
2. Tommy Vercetti
3. CJ
4. Toni Cipriani
5. Victor Vance
6. Niko Bellic
Michael De Santa
Franklin Clinton
Trevor Philips
mun thun dena naha. anith ewun kawda kiyala mathaka naha.
eka ratakata seema wenne nethiwa ratawal godak thyenna one (eka continent ekak mul karagena haduwanm patta).
ratin ratata yanna puluwn wenna one.
map eka real world ekak wenna one..
real world ekath ekka map ekath update wenna one (mekanm itn karanna puluwn weida dnne ne).![]()

MAFIA II අද පාන්දර ඉවර කලේ බං.
දවස් 2න් game එක ඉවරයි.
මං නං හිතුව මිට වඩා දෙයක් තියෙයි කියලා.
MAFIA I එකේ ස්ටෝරි එක මේකට වඩා පට්ට.
මට නං කතාව සවුත්තු වුනාම කොච්චර graphics හොඳ වුනත් වැඩක් නෑ.

ado stroy eka ela kiri bn mata nam mafia I ghanna oni vito scaletta kari dial eka
twa mnada bn hoda games open world
bully scholarship edition ekath patta

හොඳයි මචන් කතාව.. මං කිවුවේ 1 එකේ කතාව මේකට වඩා ලස්සනයි.
play කරලා බලපන් කෝ
විටෝ කාරයා උපන් ගෙයි හොරෙක් නේ!
අරු එහෙම නෑ. ටොමි ඇන්ජලෝ ටැක්සි driver කෙනෙක්.
අනික පොර මුට වඩා වැදගත් චරිතයක් රඟපාන්නේ.
ටොමි ඇන්ජලෝ පොලිස් පරික්ෂකයෙක්ට කරන පාපොච්චාරණය තමයි Mafia I game එක.
play කරලා බලපං කෝ. කිවුවොත් වැඩක් නෑ කතාව.
bully මං දැක්කා පොඩි කොල්ලෙක් play කර කර ඉන්නවා. මට ඇල්ලුවේ නෑ එක..
හොඳ ද ඒක?![]()

![]()
gamer කෙනෙක් නම් gta ගේම් එකක් ගහල නැති එකෙක් නැනේ.කතාව එක ගැන නෙවෙයි ගොඩ දෙනෙක් gta v දැනටම ගහල ඇති මගේ අදහසට අනුව නම් සුපිරිම මට්ටමේ game එකක්.ලොකු පිරිවැයක් දරල ලොකුවට ශ්‍රමය බාවිතා කරලා මාර තත්වෙකට එක ගෙන්න රොක්ස්ටර් ලට පුළුවන් වෙලා තිබුන.අපි චීන මහා ප්‍රකරේ දැකල ටජ් මහල දැකල පුදුම වෙනව වගේ gta v දිහා බලලත් පුදුම වෙන්න පුළුවන් මිනිස්සුන්ට මෙච්චර ලස්සන දේවල් කරනවා නේද කියල.
තාම මාතෘකාවට අවේ නෑ gta v එක iv එකට වඩා ගොඩක් වෙනස් උනා ඒක හින්දම වෙන්න ඕන එච්චරටම ජනප්‍රිය උනෙත්.v වල කලින් gta game වල තිබ්බේ නැති ගොඩක් අලුත් දේවල් අඩංගු වෙලා තිබුන.v ඇවිල්ලත් අවරුදු ගානක් නිසා තව අවරුදු 2-3 ඇතුලත ඊළඟ gta game එකත් එලියට ඒවි. මේ Thread එක ඊළඟ gta game එකේ දකින්න පුළුවන් වෙයි කියල හිතන ඕගොල්ලෝ දකින්න ආස දේවල් මොනාද කියල දන්න.පහලින් මම පුද්ගලිකව කැමති දේවල් ටිකක් දැන්නම්.
1.game එකේ ප්‍රධාන චරිතය කෙල්ලෙක් (පට්ට කැල්ලක් වෙන්නක් ඕන)වෙනවනම් හොදයි.(හැබැයි එතකොට ස්ට්‍රිප් club වලට යන එක ටිකක් අමුතුයි නේ එක නිසා lesbian කෙල්ලෙක් දැම්මනම් පට්ට පහර.)කව්ද බන් lesbian කෙල්ලෙක් ඉන්න game එකක් ගහන්නේ නැත්තේ.
2.2000-2008 වගේ කාල සීමාවක් මුල්කරගෙන කතාව දුවන්න ඕනේ.
3.ඇඩේන story line එකක් තියෙන්න ඕන.
4.story line එකේ supernatural සීන් තියෙන්නත් ඕන.
5.අනිවාර්යෙන් xbox one, ps4, pc වලට විතරක් සිමා වේවි.
6.මැප් එක asian රටක් වෙන්නත් ඕන. හිගන රටක් නෙවෙයි පට්ට සිටි එකක්.
7.අපිට යාලුවෝ හදාගන්නත් පුළුවන් වෙන්න ඕන.
උඹලත් උඹලට හිතෙන ඒවා දාපල්ලා බලන්න.![]()

හොඳයි මචන් කතාව.. මං කිවුවේ 1 එකේ කතාව මේකට වඩා ලස්සනයි.
play කරලා බලපන් කෝ
විටෝ කාරයා උපන් ගෙයි හොරෙක් නේ!
අරු එහෙම නෑ. ටොමි ඇන්ජලෝ ටැක්සි driver කෙනෙක්.
අනික පොර මුට වඩා වැදගත් චරිතයක් රඟපාන්නේ.
ටොමි ඇන්ජලෝ පොලිස් පරික්ෂකයෙක්ට කරන පාපොච්චාරණය තමයි Mafia I game එක.
play කරලා බලපං කෝ. කිවුවොත් වැඩක් නෑ කතාව.
bully මං දැක්කා පොඩි කොල්ලෙක් play කර කර ඉන්නවා. මට ඇල්ලුවේ නෑ එක..
හොඳ ද ඒක?![]()
මම ඔය දෙකම ගැහුවා බන්.. පට්ට ගේම..
ගොඩ් ෆාදර්ත් පට්ට..
හිට් මෑන් ගේම් සේරම ගැහුවා.. සුපිරි ගේම..
ගී.ටී.ඒ සෙරම ඉවරයි. V එකනම් ඉක්මනා ඉවර කලා..![]()
අන්න MAFIA III එනවලු 2016.
කාලයක් තට්ටේ ගලා අර ටැටූ එක කොටා ගන්නත් උණක් තිබ්බා! 

GTA

අනිවා මාෆියා පට්ට ගේම.අන්න MAFIA III එනවලු 2016.
graphics නං සුපිරි.
Hitman!කාලයක් තට්ටේ ගලා අර ටැටූ එක කොටා ගන්නත් උණක් තිබ්බා!
එත් 4,5 ගන්න හම්බුනේ නෑ බං තාම
2 ම ලඟදි ගහන්න ඉන්නේ.
GTA
![]()