gta vice city අමාරුම mission එක මොකක්ද??.....

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Liberty City, Vice City, San Andreas තුනම ඉවර කලා මචන්. දැන් GTA IV ගගහ ඉන්නෙ. GTA Vත් ලගදිම එයි.:yes:

    GTA IV, GTA V ඔය දෙකත් ඉවරකරා. .
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    oka echchrama amaru na ban. mokadda slow motion wena cheet ekak thibba. dan mathaka ne. awrudu 7 kata vithara kalin play kare :D
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Vice city ගැහුවේ මුලින්ම 2004-5දී වගේ. බාගෙට ගහද්දි San Andreas දාගත්ත. එකේදී plane helicopter කෑවා. ඉතින් ආපහු ගහනකොට ඕක ඉවරකරන්න විනාඩි 10ක් වගේ තමයි යන්න ඇත්තේ. ලඟදිත් ආපහු ගැහුවා 10 year anniversary එක phone එකෙන් ඉවර වෙන්නම. <3

    Vice city වල Radio channels ටික පට්ටයි San Andreas වලට විතරයි දෙවැනි මට නම්.
    GTA IV (TBoGT,TLAD) GTA V වලටත් වඩා හොඳයි.
    Favorite stations




    Vrock නුත් shape ඒත් 80s pop තමයි.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    oka hena lasiyi. mulinma udama thattuvata gihilla Bombe hayi karanna oni. ita anthimatama palleha POINt akata BOMbe set karanna. velava hodatama athi. Oyita vadiya amaru misson tiyaawa. mama nam GTA iwara karala godak kal. anthimata supiri Mission tikak tiyanawa:confused: