gta vice city අමාරුම mission එක මොකක්ද??.....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔකේ pizza කඩ වලින් ටෝමිට කෑම කන්න පුළුවන්. කාපු අය ඉන්නවද? :D
 

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔකේ pizza කඩ වලින් ටෝමිට කෑම කන්න පුළුවන්. කාපු අය ඉන්නවද? :D
    kama aknna puluwan sanandreas wala neda..tommiya kamak biemak nathuwa oya ganatama ne inne........

    GTA San Andreas වල hot coffee mod එක දාල මන් වගේ බඩු ගහපු තව කුකුලෝ ඉන්නවද අහ් ????
    api malli awilla sanandreas wala badu mode eken coffe gahapu porawal haree
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මෙන්න මේ site එකේ තියෙනවා GTA games ඔක්කොටම MODS කැමති ඒවා දාගෙන game එක කා ගනින් ( සමහර Mods දාන්න File editing දැනුම අවශ්‍යයි ... එක නිසා කරද්දී පරිස්සමෙන් )

    http://www.gtagarage.com/mods/index.php

    මම නම් ආසම vice city texture mod එක .. එකෙන් game එකේ quality එක වැඩි කරනවා
    බලපන්කො mod කරාම මුහුදේ ලස්සන

    BtPX8ww.png
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    kama aknna puluwan sanandreas wala neda..tommiya kamak biemak nathuwa oya ganatama ne inne........

    sanandreas වල කොහොමත් කන්න එපැයි බන්. නැත්තන් මැරෙනවා නේ. vice city එකේ ටොමි ගේ life එක 100 ට අඩු වෙච්ච වෙලාවක pizza කඩේකට ගිහින් බලන්න. සල්ලි දීලා කන්න පුළුවන්. එතකොට ආයෙත් life ඒක 100යි. :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    ammata siri machan koheda thiyenne....
    Torrents wagayak thibba.



    hack version ගැනනම් ඇහුවෙත් අදයි ... මම නම් ගහලා තියෙන්නේ MOD විතරයි
    :P:P
    අඩෝ ඇත්තටම ගහල නැද්ද? පට්ට බන් ඒව. මිසනුත් වෙනස්.. කාර්ස් වලට ඔක්කොම තියෙන්නෙ NFS එකේ කාර්ස්. :cool:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    GTA-3-10-Things-That-Make-It-Awesome-1077655.jpg

    ඕකට කලින් ආපු GTA 3 එකත් පට්ට මචන්
    මම ආසම එක තමා ඔය හෙලි මිෂන් එක
    අර ප්ලේන් සීන් එක නම් ටිකක් අමාරුයි
    චීට් දාලා ගහලා වැඩක් නැහැ මචන් ඔහොම චැලේන්ජ් තියෙන ගේමස්
    ;)