gta vice city(n other gta s) අමාරුම mission (එක) මොකක්ද??
හායි මවන්ස්ලා....අපි කවුරුත් ආසා කරන game එකක් තමයි gta කියන්නේ....ඉතින් same to me...කොහොමින් කොහොම හරි මට ඉස්සෙල්ලාම gta වල සෙල්ලන් කරන්න හම්බුනේ vice city
(gta3 ද කොහෙද)...මාත් ඉස්සෙල්ලාම වගේ ගේම් ගහන්න ගත්ත කාලෙ....ඉතින් ඔය password,tricks ගැන වැඩිය දන්නෙ නෑ!!! ඇත්තම කීවොත් එක password එකක්වත් දැනගෙන හිටියෙ නෑ මුලින්..පස්සෙ තමයි යාලුවො කියද්දි දැනගත්තෙ
මෙහෙම ජාතියකුත් තියෙනව කියල...ඒ මොනවා වුනත් mission නන් එක්කොම වගේ මන් ගැහුවෙ password නැතුව(ආආආ......
)....ඔව් එහෙම තමා මන් ගැහුවේ ඒ දවස් වල....හහා..කොහොම හරි මට නන් ඕකෙ අමාරුම mission එක වුනේ අර remote control helicopter එහෙකින් bildin එකකට බෝම්බ දාන එක...කොහොම හරි මාස 3ක් ගිහිල්ලා තමා ඒක ගැහුවෙ,
confused:
)අනික් ටික ගහලා
..(pasword වලිනුත් බෑ මන් හිතන්නේ...)ඉතින්...ඔයාලත් vice city ගහද්දි හම්බවුනු දරැණුම misan එක මොකක්ද කියලා පල්ලෙහයින් දාගෙන යන්නකෝ.....
පසුව:ආ අමාරුම එක විතරක් නෙමේ ආසම එකත් කියමුකෝ බලන්න
අනෙත් gta version වල තියෙන ආතල් mission ගැනත් කියමුකෝ හොදේ...liberty city ,sanandreas(පට්ටම මිෂන් තියෙනවා...)
හායි මවන්ස්ලා....අපි කවුරුත් ආසා කරන game එකක් තමයි gta කියන්නේ....ඉතින් same to me...කොහොමින් කොහොම හරි මට ඉස්සෙල්ලාම gta වල සෙල්ලන් කරන්න හම්බුනේ vice city
(gta3 ද කොහෙද)...මාත් ඉස්සෙල්ලාම වගේ ගේම් ගහන්න ගත්ත කාලෙ....ඉතින් ඔය password,tricks ගැන වැඩිය දන්නෙ නෑ!!! ඇත්තම කීවොත් එක password එකක්වත් දැනගෙන හිටියෙ නෑ මුලින්..පස්සෙ තමයි යාලුවො කියද්දි දැනගත්තෙ

මෙහෙම ජාතියකුත් තියෙනව කියල...ඒ මොනවා වුනත් mission නන් එක්කොම වගේ මන් ගැහුවෙ password නැතුව(ආආආ......
)....ඔව් එහෙම තමා මන් ගැහුවේ ඒ දවස් වල....හහා..කොහොම හරි මට නන් ඕකෙ අමාරුම mission එක වුනේ අර remote control helicopter එහෙකින් bildin එකකට බෝම්බ දාන එක...කොහොම හරි මාස 3ක් ගිහිල්ලා තමා ඒක ගැහුවෙ,
)අනික් ටික ගහලා
..(pasword වලිනුත් බෑ මන් හිතන්නේ...)ඉතින්...ඔයාලත් vice city ගහද්දි හම්බවුනු දරැණුම misan එක මොකක්ද කියලා පල්ලෙහයින් දාගෙන යන්නකෝ.....පසුව:ආ අමාරුම එක විතරක් නෙමේ ආසම එකත් කියමුකෝ බලන්න

අනෙත් gta version වල තියෙන ආතල් mission ගැනත් කියමුකෝ හොදේ...liberty city ,sanandreas(පට්ටම මිෂන් තියෙනවා...)
Last edited:
ඕක තමා මටත් හම්බුන අමාරුම mission එක. helicopter එලවන්න පුරුදු උනාම ලේසියි. ඒ mission එක මගෙ යාලුවො කීප දෙනෙක්ටම මමයි ගහල දුන්නෙ 
ඕවා ප්‍රධාන ඒවනේ.. තව sub missions තියනවා බන් එපා වෙන..
eka karama hambuneth $3000 kda koheda 
sub mission දෙකතුනක් තමා ඉතුරු උනේ! 