Grand Theft Auto 5 ගැන
- - - -
01- මේ ගේම් එක රිලීස් වෙන්නෙ 2013න වසරේ XBOX වලට !
02- සම්මාන 35ක් දිනාගෙන තියනවා.සම්මාන 108කට නිර්දේෂ වෙලා තියනවා
03- GTA 5 තමයි දැනට ලෝකෙ තියන මිල අධිකම ගේම් එක.ඇමරිකන් ඩොලර් 270ක් ගෙවන්න ඕනි ආව දවස්වලම මේක ගන්නනම්
04- ගේම් එක රිලීස් කරල පළවෙනි පැය 24ර ඇතුලත ඇමරිකන් ඩොලර් බිලියනයකට වඩා මේ ගේම් එක උපයනව.
05 - GTA 5 තමයි පැය 24ක් ඇතුල වැඩිම ආදායමක් ලබපු ගේම් එක හැටියට ගිනෙස් පොතට එකතුවෙන්නෙ.ඒ වගේම අඩුම කාලයකින් වැඩිම කොපි ගණනක් අලෙවි වුන වීඩියෝ ගේම් එකේ වා්ර්ථාවට හිමිකම් කියන්නෙත් GTA 5
06- Action ගේම් එකකට ආව ට්‍රේලර් එකකට ඇවිත් තියන වැඩිම Viwes ගාණට හිමිකම් කියන්නෙත් GTA 5
07- අඩුම කාලයකින් මේ ගේම් එක සම්පූර්ණයෙන්ම ගහල ඉවර කරල තියන හාදයට පැය 11යි විනාඩි 50යි තත්පර 57ක් ගිහින් කියනව
ගත්තේ මෙතනින් !!
පසුවට ලියමි !!
GTA V වලට කලින් GTA ඉතිහාසයේ උන සිද්දි ගොඩාක් තියෙනවා ! ඒ සිද්දි ගැන මෙන්න මේ පහල තියන film එකින් බලාගන්න පුළුවන් !
The Game Changers
ඒ වගේම බොහෝ දුරට gta 6 වලට ප්‍රධාන චරිතයට කෙල්ලක් එකතු වේවි කියලා කට කතාවක් යනවා.මොකද gta හැම ගේම් එකක්ම based උනේ විවිද වයස් වල පිරිමි අය ගැනනේ.මෙදා පොටේ කෙල්ලක් උනොත් කොහොම වේවිද ??
ඒ වගේම gta විකාශනය ගැන මේ පහල වීඩියෝ එකින් බලන්න