GTA 5 online ගහන කවූරු හරි ඉන්නවද?
උබලත් ගහනවා නම් කොහොමද online සෙට් වෙන්නේ කොහොමද කියලා කියා දියල්ලකෝ මුල ඉදලම.
කොහොමද sever එකට ජෝඉන් වෙන්නේ
කොහේ සෙර්වෙර්ස් ද?
ගහන එකෙක් thread එකක් හරි නැත්තන් මේකේ post එකක් හරි දාපන්කෝ.......

උබලත් ගහනවා නම් කොහොමද online සෙට් වෙන්නේ කොහොමද කියලා කියා දියල්ලකෝ මුල ඉදලම.
කොහොමද sever එකට ජෝඉන් වෙන්නේ
කොහේ සෙර්වෙර්ස් ද?
ගහන එකෙක් thread එකක් හරි නැත්තන් මේකේ post එකක් හරි දාපන්කෝ.......

offline gahannath beruwa innawa magulak katha karanawa uba 