GTA_V online ගහමුද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහෙමයි මචන් එක map එකකට දාන්නේ උපරිම users ලා 15 වගේ ඒවගේ map හෙන ගානක් තියෙනවා

    මගේ මැප් එකේ මචන් මම විතරනේ ඉන්නේ.. ඇයි ඒ ? දැන් උබව පේන්නෙත් නෑ මචන් මට ගේම් එක Play කරද්දී. :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට REP දෙන්නත් බෑ බන්.. මම දැන් හෙන කාලෙක ඉදන් බලන්නේ.. අද වෙනකම් බෑ නේ බන්.

    You must spread some Reputation around before giving it to chanakamanjula again.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    ela ela 8950k deela gatte redda ps4 ekatta chelsey eke..December ps store deal eke 1500ta dala tibba..aparaaade...but patta game eka..me tike stock market salli hoyanawa
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මගේ මැප් එකේ මචන් මම විතරනේ ඉන්නේ.. ඇයි ඒ ? දැන් උබව පේන්නෙත් නෑ මචන් මට ගේම් එක Play කරද්දී. :(

    eka sare players la 30k play karanna puluwan session ekaka. uba aruge session ekata join wenna one. naththan penanne na. friend list ekata gihin join session karanna.