මම GTA IV දාගත්තා. GTA V මැයි වල එනකන්
එකේ ගේම් එකට ගියාම කැමරාව මූව් වෙනවා නවත්තන්න බෑ.
කොහොමද ඒක හදාගන්නේ.
මම ගූගල් කළා. එකේ වෙන්නේ ක්‍රැක්ඩ් එකක් නිසා Drunken Cam එක On වෙනවලු.

මට උදව් කරන්න.