GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    wadagath ewa wenkaranne kohomada?

    වැදගත් කියල වෙන් කරන්නේ කවුද..? වැදගත් කියල තීරණය කරන්නේ ඒක කියවන එකා.... මම නම් දැකල තියෙන විදියට අධ්‍යාපනික වටිනාකම් තියෙන සමහරක් ත්‍රෙඩ් සති ගණන් උඩ තියෙනවා.... ඒ වගේම සමහරක් අමු කුණු හරුපත් එහෙමමයි.... පෞද්ගලිකව මගේ මතය නම් (කියල තියන අදහසට ගරු කරන ගමන්) තමන්ට කැමති මාතෘකා තෝරලා බම්ප් එකක්වත් දාල යන එක තමයි වැදගත්.... එතකොට ඉබේම හොඳයි කියල බහුතරයක් හිතන ත්‍රෙඩ් උඩින් තියෙයි....
     
    • Like
    Reactions: maxtalker

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    New post මෙහා පැත්තෙන් Most Popular or Trending කියල ටබ් එකක් අවනම් ඇති .. :yes::yes::yes::yes:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    wadagath ewa wenkaranne kohomada?

    :yes::yes:
    අන්න හරි මචන් ජංගියක් බලන්න මේකට ආපු එකා, ඉන්දියාව ගැන තියන ත්‍රෙඩ් එකක් වැදගත් කියල තෝරලා යන්නේ නෑනේ.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    වැදගත් කියල වෙන් කරන්නේ කවුද..? වැදගත් කියල තීරණය කරන්නේ ඒක කියවන එකා.... මම නම් දැකල තියෙන විදියට අධ්‍යාපනික වටිනාකම් තියෙන සමහරක් ත්‍රෙඩ් සති ගණන් උඩ තියෙනවා.... ඒ වගේම සමහරක් අමු කුණු හරුපත් එහෙමමයි.... පෞද්ගලිකව මගේ මතය නම් (කියල තියන අදහසට ගරු කරන ගමන්) තමන්ට කැමති මාතෘකා තෝරලා බම්ප් එකක්වත් දාල යන එක තමයි වැදගත්.... එතකොට ඉබේම හොඳයි කියල බහුතරයක් හිතන ත්‍රෙඩ් උඩින් තියෙයි....

    මම නම් ඒකයි කරන්නෙ... හොඳ නූලක් නම් හොයාගෙන ගිහින් බම්ප් කරන්නෙ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Reddit එකේ වගේ පුළුවන්තරම් categories කැඩුවනම් මොකද?
    කෙල්ලො බලන එකාට වෙනම කැටගරියක්.ලිංගික ප්‍රශ්නවලට වෙනම, ප්‍රවෘත්ති වලට වෙනම, දේශපාලනය ත්‍රෙඩ් වලට වෙනම, වලට වෙනම. :confused:

    ඕනෙ එකා ඒ ඒ කැටගරි එකට ගිහින් බලයි.
    හැමෝටම ලේසියි.

    සෙක්ස් ගැන හොයන එකාට අධ්‍යාපනික ත්‍රෙඩ් කියවන්න කාලෙ කන්න වෙන්නෙ නෑ..
    අධ්‍යාපනික ත්‍රෙඩ් හොයන එකාට සෙක්ස් ගැන කියවන්න කාලෙ කන්න ඕනෙ නෑ. :rofl:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කැමති කෙනෙක් කැමති දෙයක් බලයි.

    Sticky සෙක්ෂන් එකක් දැනටම තියෙනවා
    අත්‍යවශ්‍ය දේ සඳහා.

    එය ප්‍රමාණවත්.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Reddit එකේ වගේ පුළුවන්තරම් categories කැඩුවනම් මොකද?
    කෙල්ලො බලන එකාට වෙනම කැටගරියක්.ලිංගික ප්‍රශ්නවලට වෙනම, ප්‍රවෘත්ති වලට වෙනම, දේශපාලනය ත්‍රෙඩ් වලට වෙනම, වලට වෙනම. :confused:

    ඕනෙ එකා ඒ ඒ කැටගරි එකට ගිහින් බලයි.
    හැමෝටම ලේසියි.

    සෙක්ස් ගැන හොයන එකාට අධ්‍යාපනික ත්‍රෙඩ් කියවන්න කාලෙ කන්න වෙන්නෙ නෑ..
    අධ්‍යාපනික ත්‍රෙඩ් හොයන එකාට සෙක්ස් ගැන කියවන්න කාලෙ කන්න ඕනෙ නෑ. :rofl:

    නූල දාන එකා බලල බලල ඕවගෙ දායිද:rolleyes::confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thamanta awashya de adala section ekata gihin blanna puluwan. Ai me homepage eke watena de gana wada wenne?

    Ai education thread walata entertainment thread tharam views/reply thiyenna ona kiyala hithanne? Me loke ehema deyak karanna baha kochchara try kalath.

    Thaman kamathi section eke post balanna anik minissunta thaman kamathi de balawanna try karala wadak naha. Egollo balanne egollanta ona de.

    Issarahata karanne machan adala section walata post danna push karana eka. Ethakota adala section ekata gihin thaman kamathi de balai.
    Youtube facebook wagema trending ewa thama elakiri eketh homepage eke pennanne. Eka minissunge kamaththa.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    එක එකාගේ රුචිය වෙනස් මචන්. මේකේ විවිද තරාතිරමේ එවුන් ඉන්නවා. ඒක නිසා ඔයා කියන වගේ අධ්‍යාපන Thread විතරක් අප් වෙලා තියන එකක් නෑ. ගෑනුන්ගේ ඇඟ පෙන්වන ඒවා, කෝච්චියේ ජැක ගහපු ඒවා, හොරෙන් බලපු සීන් වලට අදාළ thread පවා හිට් වෙනවා. ඒක දැනුත් ඔයාට පේනවනේ.

    tahukann
     
    Last edited:
    Thamanta awashya de adala section ekata gihin blanna puluwan. Ai me homepage eke watena de gana wada wenne?

    අදාළ සෙක්ෂන් එකට ගිහින් චෙක් කරන්න පුළුවන්, එත් අවුල තියෙන්නේ අදාළ සෙක්ෂන් එකෙන් පිට සමහර ත්‍රෙඩ් යනවා. අනික තමයි සෙක්ෂන් ගොඩක් තියෙන නිසා (ගොඩක් චෝයිසස් තියෙන අයට) එහෙම සෙක්ෂන් ගානේ යන එක ටිකක් කම්මැලි වැඩක්. (කිරියට ඇවිත් අවුරුදු 6ක් වෙනවා, තාම මම යුස් කරන්නෙත් New Post ටැබ් එක) මම අදහස් කලේ හෝම් පේජ් එකේ වැටෙන දේ ගැන නෙමෙයි, වෙනම සෙක්ෂන් එකක්. එකේ තියෙන්නේ ට්‍රෙන්ඩ් වෙච්ච ත්‍රෙඩ්.

    Ai education thread walata entertainment thread tharam views/reply thiyenna ona kiyala hithanne? Me loke ehema deyak karanna baha kochchara try kalath.

    මම අදහස් කලේ එඩියුකේෂන් විතරක් නෙමෙයි, entertaining, sex වගේ ඕනෙම දෙයක් ගැන උනත් ට්‍රෙන්ඩ් වෙච්ච දෙයක් නම්, ඒක දවස් දෙක තුනෙන් යට යන්නේ නැතිව ටිකක් අප් එකේ තියෙන ක්‍රමයක්.
    අනික comments/reaches වගේ දෙයක් කිව්වේ CTR ගැන හිතලා. CTR high ත්‍රෙඩ් ගැන, FB එකේ රිච් ඇල්ගෝරිදම් එක හොදම උදාහරණයක්.

    Thaman kamathi section eke post balanna anik minissunta thaman kamathi de balawanna try karala wadak naha. Egollo balanne egollanta ona de.

    Issarahata karanne machan adala section walata post danna push karana eka. Ethakota adala section ekata gihin thaman kamathi de balai.
    Youtube facebook wagema trending ewa thama elakiri eketh homepage eke pennanne. Eka minissunge kamaththa.

    මිනිස්සුන්ගේ කැමැත්ත තමයි මචන්. එත් හැමදාම කිරියට එන්න බැරි කෙනාට අර වගේ දෙයක් තිබ්බ නම් මග ඇරිච්ච දේවල් ගොඩක් ආයේ අල්ල ගන්න පුළුවන්.

    මම මේ දේ කිව්වේ කිරිය වගේ සයිට් එකක් මේකේ තියෙන රෙපියුටෙෂන් එකත් එක්ක ලොකු මිට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියල හිතුන නිසා. අනික අපේ අය ඉන්ටනෙට් ඉදල පිටරටට යවන සල්ලි ආපහු පොඩ්ඩක් හරි ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වෙයි කියල හිතුන හින්දා.
    ලංකාවේ ගොඩක් ට්‍රෙන්ඩ් ඇති කලේ කිරියෙන්. නැති කලෙත් කිරියෙන්.
    මගේ මතේ සමහර වැරදි අඩුපාඩු ඇති. හැබැයි දැන් නම් කිරියටත් වෙනස් වෙන්න කාලේ හරි මම හිතන්නේ.
    ජයෙන් ජය GTR සහෝ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    කෑප්ටන් Jack Sparrow;21132670 said:

    අදාළ සෙක්ෂන් එකට ගිහින් චෙක් කරන්න පුළුවන්, එත් අවුල තියෙන්නේ අදාළ සෙක්ෂන් එකෙන් පිට සමහර ත්‍රෙඩ් යනවා. අනික තමයි සෙක්ෂන් ගොඩක් තියෙන නිසා (ගොඩක් චෝයිසස් තියෙන අයට) එහෙම සෙක්ෂන් ගානේ යන එක ටිකක් කම්මැලි වැඩක්. (කිරියට ඇවිත් අවුරුදු 6ක් වෙනවා, තාම මම යුස් කරන්නෙත් New Post ටැබ් එක) මම අදහස් කලේ හෝම් පේජ් එකේ වැටෙන දේ ගැන නෙමෙයි, වෙනම සෙක්ෂන් එකක්. එකේ තියෙන්නේ ට්‍රෙන්ඩ් වෙච්ච ත්‍රෙඩ්.

    මම අදහස් කලේ එඩියුකේෂන් විතරක් නෙමෙයි, entertaining, sex වගේ ඕනෙම දෙයක් ගැන උනත් ට්‍රෙන්ඩ් වෙච්ච දෙයක් නම්, ඒක දවස් දෙක තුනෙන් යට යන්නේ නැතිව ටිකක් අප් එකේ තියෙන ක්‍රමයක්.
    අනික comments/reaches වගේ දෙයක් කිව්වේ CTR ගැන හිතලා. CTR high ත්‍රෙඩ් ගැන, FB එකේ රිච් ඇල්ගෝරිදම් එක හොදම උදාහරණයක්.

    මිනිස්සුන්ගේ කැමැත්ත තමයි මචන්. එත් හැමදාම කිරියට එන්න බැරි කෙනාට අර වගේ දෙයක් තිබ්බ නම් මග ඇරිච්ච දේවල් ගොඩක් ආයේ අල්ල ගන්න පුළුවන්.

    මම මේ දේ කිව්වේ කිරිය වගේ සයිට් එකක් මේකේ තියෙන රෙපියුටෙෂන් එකත් එක්ක ලොකු මිට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියල හිතුන නිසා. අනික අපේ අය ඉන්ටනෙට් ඉදල පිටරටට යවන සල්ලි ආපහු පොඩ්ඩක් හරි ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වෙයි කියල හිතුන හින්දා.
    ලංකාවේ ගොඩක් ට්‍රෙන්ඩ් ඇති කලේ කිරියෙන්. නැති කලෙත් කිරියෙන්.
    මගේ මතේ සමහර වැරදි අඩුපාඩු ඇති. හැබැයි දැන් නම් කිරියටත් වෙනස් වෙන්න කාලේ හරි මම හිතන්නේ.
    ජයෙන් ජය GTR සහෝ.

    Oya kiyana deta tikak langin yana namuth wenas deyak thama issarahata wenne. Eka okkoma mata methana kiyanna bane ethakota eka api danna issella wena aya karanna gannawa.

    Kohma namuth site eke homepage eka amathaka karanna. Eka public place ekak. Guest kenekta watena de oyata wadagath wenne naha, oyata wadagath wenne oyata watena de.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    Oya kiyana deta tikak langin yana namuth wenas deyak thama issarahata wenne. Eka okkoma mata methana kiyanna bane ethakota eka api danna issella wena aya karanna gannawa.

    Kohma namuth site eke homepage eka amathaka karanna. Eka public place ekak. Guest kenekta watena de oyata wadagath wenne naha, oyata wadagath wenne oyata watena de.

    mata mod kamakuth dipanko
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    කෑප්ටන් Jack Sparrow;21132262 said:
    කිරියේ වැටෙන වැදගත් ත්‍රෙඩ් සමහරක් දවසින් දෙකෙන් පහලට ගිහින් නැතිම වෙලා යන එකට පිලියමක් විදිහට අපේ GTR ලොක්කාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න හිතුව. මේකට අනිත් මෙම්බර්ස්ලා කැමති වෙයි කියල හිතනවා. (අදහස් දක්වපල්ලා)
    මෙන්න මේකයි, දැන් කිරියේ වැටෙන අලුත්, වැදගත් හරයක් තියෙන ත්‍රෙඩ් උපරිම දවස් 7ක් වත් අප් වෙලා තියෙන වෙනම සෙක්ෂන් එකක් හැදුවොත් නරකද? :yes:
    මට හිතෙන විදිහට මේකට

    • ත්‍රෙඩ් එකේ newness එක
    • ත්‍රෙඩ් එකේ responses/views ratio එක,
    • ත්‍රෙඩ් එකේ දාපු මෙම්බර් ගේ රෙපියුටෙෂන් එක,
    • ත්‍රෙඩ් එකට ලැබිල තියෙන රේටින්ග්ස්
    වගේ variables අරගෙන වෙනම score සිස්ටම් එකක් හදල උපරිම දවස් 7ක් අප් වෙලා තියෙන්න සිස්ටම් එකක් හදන්න. එතකොට කිරිය මිට වඩා තවත් වැදගත් තැනක් වේවි. බල්ලොත් නොකන රේප් සිස්ටම් එක වෙනුවට, වැඩක් කර්ටන්න පුළුවන්, වැඩක් කරන සුපිරි මෙම්බර්ල ටිකක් හැදේවි.
    අදහසක් විතරයි, වැඩේ කරනවා නම් සප් එකක් දෙනවා.

    සංවාදයට විවුර්තයි.
    ජය වේවා!!!!!

    math anumatha karanwa me idea eka :yes::yes::yes:

    එක එකාගේ රුචිය වෙනස් මචන්. මේකේ විවිද තරාතිරමේ එවුන් ඉන්නවා. ඒක නිසා ඔයා කියන වගේ අධ්‍යාපන Thread විතරක් අප් වෙලා තියන එකක් නෑ. ගෑනුන්ගේ ඇඟ පෙන්වන ඒවා, කෝච්චියේ ජැක ගහපු ඒවා, හොරෙන් බලපු සීන් වලට අදාළ thread පවා හිට් වෙනවා. ඒක දැනුත් ඔයාට පේනවනේ.

    oya kiyana deth hari machan , e wage dewaluth wenna puluwan :yes::yes:
     
    Oya kiyana deta tikak langin yana namuth wenas deyak thama issarahata wenne. Eka okkoma mata methana kiyanna bane ethakota eka api danna issella wena aya karanna gannawa.

    Kohma namuth site eke homepage eka amathaka karanna. Eka public place ekak. Guest kenekta watena de oyata wadagath wenne naha, oyata wadagath wenne oyata watena de.

    කොහොම හරි කමක් නැහැ ඉක්මනටම වෙනස් කම් කරන්න. බුකියේ හාල් වෙන එවුන් මේකට ගෙන්නගන්න ට්‍රයි කරන්න.
    මෙතන කියන්න එපා මචන්, අදහස් මංකොල්ල කන කාලකන්නි හැමතැනම ඉන්නවා. (අත්දැකීමෙන් කියන්නේ)