GTRZ අයියාගේ අවදානයට

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    GTRZ අයියාගේ අවදානයට

    GTRZ අයියාගේ අවදානයට

    වෙසක් ඉවරවෙලා දැන් මාස 3 වෙලත් එලකිරි වෙසක් කූඩුව තාම එල්ලලා හදත් පායලා. මේක ඇසළ මාසය නිසා මම යොජනා කරනව දළදා මාළිගාව හරි කරඩුව ගෙනියන ඇතාගේ බැනර් එකක් දාමු කියලා
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ කිව්වායි කියලා වෙනසක් වේයි කියලා නම් හිතන්නේ නෑ..
    මේ ගැන දැනටමත් කිහිප දෙනෙක් ම දැනුවත් කලා. ඒත් බලමු උඹට හරි ඇහුම්කම් දෙයිද කියලා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    GTRZ අයියාගේ අවදානයට

    වෙසක් ඉවරවෙලා දැන් මාස 3 වෙලත් එලකිරි වෙසක් කූඩුව තාම එල්ලලා හදත් පායලා. මේක ඇසළ මාසය නිසා මම යොජනා කරනව දළදා මාළිගාව හරි කරඩුව ගෙනියන ඇතාගේ බැනර් එකක් දාමු කියලා

    මේ කාලේ හැටියට නම් ගොඩක්ම ගැලපෙන්නේ කඩුවයි CD එකයි තමයි.

    ⚔️💿